Grahic Tablet නම් මචෝ මන්නම් රෙකමන්ඩ් කරන්නෙ වෙන වෙන බ්රෑන්ඩ් ගන්නෙ නැතිව Wacom Intuos එකක් ගන්න කියල
Wacom Bamboo එකටත් වඩා කෙලින්ම Intuos එකකට යන්න.ඒකෙත් 3rd ජෙනරේශන් එකේ එකක් අඩුවට හොයාගන්න පුලුවන් Ebay එකේ.යනවනම් ස්මෝල් නැතිව මීඩියම් එකක් අරගන්න
3rd ජෙනරේශන් එක හොදයි කියන්නෙ මචන් pen nib එකෙන් එහෙම සෑහෙන වැඩ ගන්න පුලුවන්.ලේසියකට ගෙවෙන්නෙ නෑ.ඊට පස්සෙ ආපු ඒවගෙ pen nib එක ඉක්මනට ගෙවෙනව.wacom bambo මොකක්ද එකක් තියේ අපේ ඔෆිස් එකෙත් තියේ බන් පාව්ච්චියක් නෑ ගෙනාපු දවසේ විතරයි
උබේ බජට් එක කීයද ?Grahic Tablet නම් මචෝ මන්නම් රෙකමන්ඩ් කරන්නෙ වෙන වෙන බ්රෑන්ඩ් ගන්නෙ නැතිව Wacom Intuos එකක් ගන්න කියල
Wacom Bamboo එකටත් වඩා කෙලින්ම Intuos එකකට යන්න.ඒකෙත් 3rd ජෙනරේශන් එකේ එකක් අඩුවට හොයාගන්න පුලුවන් Ebay එකේ.යනවනම් ස්මෝල් නැතිව මීඩියම් එකක් අරගන්න
3rd ජෙනරේශන් එක හොදයි කියන්නෙ මචන් pen nib එකෙන් එහෙම සෑහෙන වැඩ ගන්න පුලුවන්.ලේසියකට ගෙවෙන්නෙ නෑ.ඊට පස්සෙ ආපු ඒවගෙ pen nib එක ඉක්මනට ගෙවෙනව.
mokakda ban 3rd gen kiyanne meekada?meka hoda nedda

මචන් මන් කිව්වෙ ඕකෙ generations එක එක ආව.wacom intuos 3, 4, 5 ආව.දැන් යන්නෙනම් මොකක්ද දන්නෙ නෑ මචන්.මන් ගන්න කාලෙ තිබ්බෙ 4ද කොහෙද.මන් ගත්තෙනම් 3 එකක් ebay එකෙන්. ඔයා ගන්න එකේ ලින්ක් එක එවන්නකො.ස්පෙක්ස් බලල හොදද නැද්ද කියන්නම්.කොහොමත් Intuos වල අවුලක්නම් වෙන්න බෑ.ඔක්කොම වගේ හොදයි

thawa 100$ daala hari intuos pro medium ekak ganna puluwannam godak hodai.mokada machan benifits godai
godakma useful tilt sensitivity eka thiyenawa anika thawa options godak enawa 

Bid කරල අරගත්තොත් ඉතින් හරි.මාත් ගත්තෙ එහෙමයි
Intuos Pro එකකටම යන්න මන්නම් කියන්නෙ
ගද්දි ඔක්කොම එකට දෙන එකක් ගන්න.Drawing pad, pen , pen holder, pen nibs, mouse වගේ දේවල් 
specs hodai neda machan.pressure levels ehema 1024 thiyenawa.kohomath awulak wenne hodata use karanna puluwan
professional use karanawanam ithin intuos pro thama machanthawa 100$ daala hari intuos pro medium ekak ganna puluwannam godak hodai.mokada machan benifits godai
godakma useful tilt sensitivity eka thiyenawa anika thawa options godak enawa
eeth machan mannam kiyanne ebay eken wage used karapu hoda condition intous 3,4 gen ekak ganna kiyala.oita aduwata unath hoya ganna puluwan athi tharam![]()
මචන් ebay එකේ auction වල තියෙනව ඕන තරම්.මේ තියෙන්නෙ ඒවගේ සුපිරි බාන්ඩයක්Bid කරල අරගත්තොත් ඉතින් හරි.මාත් ගත්තෙ එහෙමයි
Intuos Pro එකකටම යන්න මන්නම් කියන්නෙ
ගද්දි ඔක්කොම එකට දෙන එකක් ගන්න.Drawing pad, pen , pen holder, pen nibs, mouse වගේ දේවල්
![]()






thanks machan..
thava honda link hambunoth dapan machan...
ebay eken ganna poddak bayai..
kelaunoth mana deiyanta kiyannada![]()
thawa link man passe hoyala daannam 