Drawing Pad

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    drawing pad use karana un. purudu wenna hoda drawing pad ekak kiyapallako

    mama mouse left hand but liyanne right hand eken eka nisa mouse eken adinna ba:dull:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    avatar513566_3.gif
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Drawing pad kiwwe graphic tablet ekakda? adu ganata quality ekak nam Wacom Intuos small eka tamai.(comic needle eka ganin) chinese jarawa godak ewa chater.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබේ බජට් එක කීයද ? :) Grahic Tablet නම් මචෝ මන්නම් රෙකමන්ඩ් කරන්නෙ වෙන වෙන බ්‍රෑන්ඩ් ගන්නෙ නැතිව Wacom Intuos එකක් ගන්න කියල :) Wacom Bamboo එකටත් වඩා කෙලින්ම Intuos එකකට යන්න.ඒකෙත් 3rd ජෙනරේශන් එකේ එකක් අඩුවට හොයාගන්න පුලුවන් Ebay එකේ.යනවනම් ස්මෝල් නැතිව මීඩියම් එකක් අරගන්න :) 3rd ජෙනරේශන් එක හොදයි කියන්නෙ මචන් pen nib එකෙන් එහෙම සෑහෙන වැඩ ගන්න පුලුවන්.ලේසියකට ගෙවෙන්නෙ නෑ.ඊට පස්සෙ ආපු ඒවගෙ pen nib එක ඉක්මනට ගෙවෙනව.
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,601
    953
    113
    No Place
    wacom bambo මොකක්ද එකක් තියේ අපේ ඔෆිස් එකෙත් තියේ බන් පාව්ච්චියක් නෑ ගෙනාපු දවසේ විතරයි
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    උබේ බජට් එක කීයද ? :) Grahic Tablet නම් මචෝ මන්නම් රෙකමන්ඩ් කරන්නෙ වෙන වෙන බ්‍රෑන්ඩ් ගන්නෙ නැතිව Wacom Intuos එකක් ගන්න කියල :) Wacom Bamboo එකටත් වඩා කෙලින්ම Intuos එකකට යන්න.ඒකෙත් 3rd ජෙනරේශන් එකේ එකක් අඩුවට හොයාගන්න පුලුවන් Ebay එකේ.යනවනම් ස්මෝල් නැතිව මීඩියම් එකක් අරගන්න :) 3rd ජෙනරේශන් එක හොදයි කියන්නෙ මචන් pen nib එකෙන් එහෙම සෑහෙන වැඩ ගන්න පුලුවන්.ලේසියකට ගෙවෙන්නෙ නෑ.ඊට පස්සෙ ආපු ඒවගෙ pen nib එක ඉක්මනට ගෙවෙනව.

    mokakda ban 3rd gen kiyanne

    meekada?

    71MfxvKW9OL._SL1500_.jpg

    ..............................

    712srGrBcFL._SL1500_.jpg

    meka hoda nedda
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mokakda ban 3rd gen kiyanne meekada?meka hoda nedda

    මචන් මන් කිව්වෙ ඕකෙ generations එක එක ආව.wacom intuos 3, 4, 5 ආව.දැන් යන්නෙනම් මොකක්ද දන්නෙ නෑ මචන්.මන් ගන්න කාලෙ තිබ්බෙ 4ද කොහෙද.මන් ගත්තෙනම් 3 එකක් ebay එකෙන්. ඔයා ගන්න එකේ ලින්ක් එක එවන්නකො.ස්පෙක්ස් බලල හොදද නැද්ද කියන්නම්.කොහොමත් Intuos වල අවුලක්නම් වෙන්න බෑ.ඔක්කොම වගේ හොදයි :yes:
     
    Last edited:

    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart

    මචන් මන් කිව්වෙ ඕකෙ generations එක එක ආව.wacom intuos 3, 4, 5 ආව.දැන් යන්නෙනම් මොකක්ද දන්නෙ නෑ මචන්.මන් ගන්න කාලෙ තිබ්බෙ 4ද කොහෙද.මන් ගත්තෙනම් 3 එකක් ebay එකෙන්. ඔයා ගන්න එකේ ලින්ක් එක එවන්නකො.ස්පෙක්ස් බලල හොදද නැද්ද කියන්නම්.කොහොමත් Intuos වල අවුලක්නම් වෙන්න බෑ.ඔක්කොම වගේ හොදයි :yes:

    https://www.wacom.com/en-us/store/pen-tablets/intuos-art-black-medium

    meeka ban gaana poddak vedi
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    specs hodai neda machan.pressure levels ehema 1024 thiyenawa.kohomath awulak wenne hodata use karanna puluwan :yes:

    professional use karanawanam ithin intuos pro thama machan :yes: thawa 100$ daala hari intuos pro medium ekak ganna puluwannam godak hodai.mokada machan benifits godai :yes: godakma useful tilt sensitivity eka thiyenawa anika thawa options godak enawa :yes:

    eeth machan mannam kiyanne ebay eken wage used karapu hoda condition intous 3,4 gen ekak ganna kiyala.oita aduwata unath hoya ganna puluwan athi tharam :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් ebay එකේ auction වල තියෙනව ඕන තරම්.මේ තියෙන්නෙ ඒවගේ සුපිරි බාන්ඩයක් :) Bid කරල අරගත්තොත් ඉතින් හරි.මාත් ගත්තෙ එහෙමයි :) Intuos Pro එකකටම යන්න මන්නම් කියන්නෙ :)ගද්දි ඔක්කොම එකට දෙන එකක් ගන්න.Drawing pad, pen , pen holder, pen nibs, mouse වගේ දේවල් :cool:
     
    thanks machan..:):)
    thava honda link hambunoth dapan machan...:)

    ebay eken ganna poddak bayai..
    kelaunoth mana deiyanta kiyannada :sorry::sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thanks machan..:):)
    thava honda link hambunoth dapan machan...:)
    ebay eken ganna poddak bayai..
    kelaunoth mana deiyanta kiyannada :sorry::sorry::sorry:

    baya nethiwa ganin.europe,usa,canada seller keneknam ithin baya wenna deyak nee :) thawa link man passe hoyala daannam :)