[Announcements] ElaKiri Interactive Radio !

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මගේ ෆේක් එකක් ද මන්ද.. මෙච්චර මං ගැන දන්නේ...
හා කියහන් බලන්න මම අද දවල්ට කෑවෙ මොනවද කියල..

අපෝ ඔච්චර සුලු සුලු දේවල් අහන්ඩ එපා......බරපතල දෙයක් අහපන්... :dull:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කවුද ඒ රෙප් දීල තියෙන්නේ.. බොහොම සතුටින් භාර ගන්නවා.. :lol::lol::lol: ලබන සතියේ ඉඳන් ආයේ ෂෝ එක ගන්න හදන්නේ සහෝ..වෙලාවක් තිබුණොත් අහල යන්න..මම මේ කියුවේ මට රෙප් දීපු කෙනාට..:yes::yes::yes:
     
    • Like
    Reactions: cedric1986

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔව්නෙ ඔයා රන්දිකටනෙ හිනා උනේ, මමනන් දන්නෑ ඔන්න ඇවිල්ල බොටුව මිරිකුවොත් මම නෑ.... :no::sorry:
    :eek::eek:

    මහ බලු මිනිස්සු නොසෑහෙන්න හිනා වෙලා නේද මට.. :frown::frown::frown:
    කමක් නෑ.. ලේ ටිකවත් පිරිසිදු වෙන්නෙ නැතෑ.. :(:(:(:(
    Man hinaavune na :(
    කවුද ඒ රෙප් දීල තියෙන්නේ.. බොහොම සතුටින් භාර ගන්නවා.. :lol::lol::lol: ලබන සතියේ ඉඳන් ආයේ ෂෝ එක ගන්න හදන්නේ සහෝ..වෙලාවක් තිබුණොත් අහල යන්න..මම මේ කියුවේ මට රෙප් දීපු කෙනාට..:yes::yes::yes:

    Sure ekatama kawruhari minus ekak denna athi:dull::frown:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපි දෙන්න දෙමු රෙප් රන්දිට...
    Dennath bahalune, man langadi dunna appa:dull:
    RePost බුවා;19347121 said:

    ඇයි දෙයියනේ කොල්ලොන්ව මෙහෙම ලිදට දාන්නේ....?

    :eek::eek::shocked:
    Man ohoma deyak kiwwe na Cedric ayye:dull: Repost kiyana boruwalata ahuwennepa:no::no:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    RePost බුවා;19347105 said:
    අනේ මට පිස්සු මාව පිස්සන් කොටුවට ගිහින් දාන්න ඉක්මනට ප්ලීස්....

    මේ මොකද මේ... හරි ඉක්මනටම ගිහින් දාන්නන්...හැබැයි බලන්ඩ එන්නෙනන් නෑ ඔන්න.... :dull:
     
    • Like
    Reactions: Randike Mendis

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මම ලොකු ප්‍රකාශයක් කරනවා. ඇත්තටම මට පිස්සු, කනගාටුවෙන් උනත් කියන්න වෙනවා... . මම මේ ලෝකේ වැඩියෙන්ම ගරු කරන්නේ රිපොස්ට් බුවාට. සත්තයි... :dull:

    :eek::eek::eek:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19347162 said:

    ඇයි අක්කි..
    මම මේ බන අහන ගමන්..
    අනිත්‍ය සිහි කළා..
    මොකුත් කරදරයක්ද?
    Amme akkilu :P:rofl:
    Hapoi na kisi karadarayak na:eek::dull::dull:

    RePost බුවා;19347143 said:
    බොරු කියනවා මම?:(:(:(
    Nathuwa ithin mamada boru kiwwe :oo: