මගේ ෆේක් එකක් ද මන්ද.. මෙච්චර මං ගැන දන්නේ...
හා කියහන් බලන්න මම අද දවල්ට කෑවෙ මොනවද කියල..
අපෝ ඔච්චර සුලු සුලු දේවල් අහන්ඩ එපා......බරපතල දෙයක් අහපන්...

මගේ ෆේක් එකක් ද මන්ද.. මෙච්චර මං ගැන දන්නේ...
හා කියහන් බලන්න මම අද දවල්ට කෑවෙ මොනවද කියල..



ලබන සතියේ ඉඳන් ආයේ ෂෝ එක ගන්න හදන්නේ සහෝ..වෙලාවක් තිබුණොත් අහල යන්න..මම මේ කියුවේ මට රෙප් දීපු කෙනාට..

ඔව්නෙ ඔයා රන්දිකටනෙ හිනා උනේ, මමනන් දන්නෑ ඔන්න ඇවිල්ල බොටුව මිරිකුවොත් මම නෑ....![]()


Man hinaavune na
මහ බලු මිනිස්සු නොසෑහෙන්න හිනා වෙලා නේද මට..
කමක් නෑ.. ලේ ටිකවත් පිරිසිදු වෙන්නෙ නැතෑ..

කවුද ඒ රෙප් දීල තියෙන්නේ.. බොහොම සතුටින් භාර ගන්නවා..ලබන සතියේ ඉඳන් ආයේ ෂෝ එක ගන්න හදන්නේ සහෝ..වෙලාවක් තිබුණොත් අහල යන්න..මම මේ කියුවේ මට රෙප් දීපු කෙනාට..
![]()


හිනා වෙන්ඩ කලින් හිතන්ඩ තිබ්බ....
Man hinaavune na
ඔප්පු කරන්නද...
Sure ekatama kawruhari minus ekak denna athi![]()
ඔව් අද...ඒ කියන්නෙ 26-11-2015 වැනිද...
මගේ ෆේක් එකක් ද මන්ද.. මෙච්චර මං ගැන දන්නේ...
හා කියහන් බලන්න මම අද දවල්ට කෑවෙ මොනවද කියල..



මම මේ ලෝකේ අකමැතිම මිනිහා සේද්රික්, මට ඕකව පෙන්නන්න බැ, චික් විතරක් හැටි.....
මම පන වගේ ආදරේ කරන්නේ ලයිසියම්ට. ඇත්තටම පනටත් වඩා.. එත් මතක ඉදන් මට රන්දී ගැන එක එක ඒවා හිතෙනවා,,,,, .



මම කවදත් කැමති පිරිමි ළමයින්ට. ඉතින් සේද්රික් ගැන අමුතු මෙව්වා එකක් මගේ හිතේ තියෙනවා....
Dennath bahalune, man langadi dunna appaඅපි දෙන්න දෙමු රෙප් රන්දිට...

RePost බුවා;19347121 said:
ඇයි දෙයියනේ කොල්ලොන්ව මෙහෙම ලිදට දාන්නේ....?



Repost kiyana boruwalata ahuwennepa

Dennath bahalune, man langadi dunna appa
Man ohoma deyak kiwwe na Cedric ayyeRepost kiyana boruwalata ahuwennepa
![]()



RePost බුවා;19347105 said:අනේ මට පිස්සු මාව පිස්සන් කොටුවට ගිහින් දාන්න ඉක්මනට ප්ලීස්....

Reposttttttttttttttt![]()
මම ලොකු ප්‍රකාශයක් කරනවා. ඇත්තටම මට පිස්සු, කනගාටුවෙන් උනත් කියන්න වෙනවා... . මම මේ ලෝකේ වැඩියෙන්ම ගරු කරන්නේ රිපොස්ට් බුවාට. සත්තයි...![]()



මේ මොකද මේ... හරි ඉක්මනටම ගිහින් දාන්නන්...හැබැයි බලන්ඩ එන්නෙනන් නෑ ඔන්න....![]()




Amme akkiluRePost බුවා;19347162 said:
ඇයි අක්කි..
මම මේ බන අහන ගමන්..
අනිත්‍ය සිහි කළා..
මොකුත් කරදරයක්ද?





Nathuwa ithin mamada boru kiwweRePost බුවා;19347143 said:බොරු කියනවා මම?![]()

Amme akkilu
Hapoi na kisi karadarayak na
Nathuwa ithin mamada boru kiwwe![]()
RePost බුවා;19347170 said:



