ආණ්ඩුව, ජනතාව , රටේ අනාගතය

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ආණ්ඩුව, ජනතාව , රටේ අනාගතය

    පාට පක්ෂ භේදයකින් තොරව ඔලුවෙන් හිතලා පමණක් අදහස් දක්වන්න..

    හීන ලෝකයක් මවලා චන්දය ගත්තා

    එත් අද :lol:

    - වාහන මිල වැඩි කරලා
    - VAT එක වැඩි කරලා
    - වක්‍ර බදු පුළුවන් තරම් ගහලා

    - අද news වලට අධිකරණ ඇමති කියනවා LTTE සිරකාරයෝ ඉතිරි අය අත්අඩංගුවට ගත්ත වරදට නෙවෙයි ඊට වඩා අඩු වරදකට වැරැද්ද පිළිගන්න විධිහට කටයුතු කරනවා සහ ඉන්පසුව ඔවුන්ව නිදහස් කරනවා කියලා.:growl:

    - උතුරේ මහවිරු සැමරුම් පෝස්ටර් අලවනවා..අසාද් සාලි සහ වික්‍රමභාහු කියනවා මහවිරු ලංකාවේ සමරන්න දෙන්න ඕනි කියලා .:growl:
    - ත්‍රස්තවාදී වැලැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත්ත LTTE ය නිදහස් කරනවා ..එත් හමුදා සහ බුද්ධි අංශ ය අත්අඩංගුවට ගන්නවා.:no:

    මට හිතෙන්නේ මෛත්‍රීපාල ජනාධිපති තුමාත් අහුවෙලා ඉවරයි ගැටේට ..එයාට දැන් බෑ අවු 4ක් යනකන් පාර්ලිමේන්තුව විසුරවන්න ..තව අවු 4ක් යනකන් මොනවත් කරන්න බෑ ...අනේ මන්ද බන් ....සිරාවට මාත් දැන් නම් මේ ආණ්ඩුවට කැමති නෑ ...LTTE එකේ යට ඕනි විධිහටද දැන් මුන් වැඩ කරන්නේ..?

    රවියා කියනවා මේක දුප්පත් යට හදපු අයවැයක් කියලා ..එත් ගොවියාගේ පොහොර සහනාධාරය කපලා ,,අලුත් වැඩි කරපු VAT නිසා හැම දෙයක්ම මිල වැඩි වෙනවා ...කොහෙද මේකේ දුප්පතා වෙනුවෙන් හදලා තියන්නේ ..?

    මේ ආණ්ඩුව විස්වාස කරන්න පුලුවන්ද ....චන්දෙට කලින් කියපු හැම දෙයක්ම මාස 3 න බොරු කරා ..අපේ හමුදාව අපේ අයියලා (මගේ ඥාති අයියලා ඉන්නවා මැරුණ )ජීවිතය පරදුවට නැති කරගෙන යුද්ධ කලේ මේකටද ...LTTE එකෙත් මරුනේ මිනිස්සු ..එත් එයාලා වැරදි මාර්ගයේ ගිය නිසයි මරුනේ ...අයෙත් එහෙම දෙයක් ඇති නොවෙන්න නම් LTTE එක වගේ අදහස් එන එක වලක්වන්න ඕනි....නැතිව උන්ව සමරලා උන්ව වීරයෝ කරන්න දුන්නොත් මොකද වෙන්නේ ...කරන්න ඕනි LTTE එකේ වගේ අදහස් එන එක නැති කරලා ඒ මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කරන එක නේද...?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    තව දෙයක් එකතු කරන්නම්. මම දැකපු අය වැය වල තියෙන දේ තමයි ඊයේ තිබ්බ tax අද විශාල වශයෙන් වෙනස් කරලා. මේක රටකට හොද දෙයක් නෙවි.

    පහුගිය කලේ විද්‍යුත් වාහනවලට ලංකාවේ ටික ටික පාවිච්චි කරන්න ගත්ත. සමහර සමාගම් විද්‍යුත් වාහනවලට ආරෝපණ කරන්න stations invest කරලා. මේවා දිර්ගකාලින දේවල් සහ සැලසුම්
    මේ අය වැය තුලින් විද්‍යුත් වාහනවලට තියෙන බඩු විශාල වශෙයන් වැඩි කරලා . ඒවගේම වැන් වලටත් වැඩි කරලා විශාල වශයෙන් (වැන් පොඩි පොඩි වියපරවලට යොදා ගන්නවා). (ලක්ෂ 25 විතර මිල වැඩි වෙනවලු ). මේ එක උදාහරණයක් දෙකක් විතරයි.

    මනුස්සයෙක් business වලට ආයෝජනය කරන්නේ, සැලසුම් කරන්නේ අවුරුදු ගණනාවක (8-10 වගේ හෝ ඊට වඩා ) හිතල හොද return එකක් එනවා නම් විතරයි. රටක බදු, ප්‍රතිපත්ති විශාල වශයෙන් වෙනස් වෙනවනම් business වගේ දේවල් වලට වෙන කල දසාව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. business වලට විතරක් නෙවි රටේ ජනතාවටත් මේක පොදුයි. බඩු වැඩි කරනවානම්, ක්‍රමානුකුලව අදියර වශයෙන් වැඩි කරන්න ඕනේ.

    මේක 5 පන්තියේ ළමයෙකුටත් තේරෙන් දෙයක්. ආර්ථික කපිර්ල යයි කියාගන්න රනිල්, රවී වගේ අවුරුදු ගණක දේශපාලන පලපුරුදක් තිබිලත් මේ වගේ ගොන් අය වැයක් හැදුව කියන්නේ මුන් ටික නියම හරක් ටිකක්.

    විපක්ෂය අවරුදු 20 පජාත වෙලා, මුලින් බලය අවහම මුල් අවුරුදු කීපය හරි මිනිස්සු තුල ප්‍රසාදයක් ඇතිවෙන විදියට වැඩ කරන්න ඕනේ. මේ යන විදියට මේ ආණ්ඩුවක අවුරුදු කියක් තියේවිද දන්නේ නැහැ.

    • Like
    Reactions: asanka04024

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    chandee depu ekalatama epa wela wage.. hebei yahapalane widawapalla.

    widawala widawala kegala guthith kapalla......

    yako aurudu 30k 40k hitapu pakshe pawa deepu ekata ratata kelawana eka maha deyakda ban
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඕව මොනවද බන් මහින්ද එලවපු එකම ඇති. මුන් රට කෑවත් අවුලක් නෑ දැන් මහින්ද නෑනේ.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මහින්ද රාජපක්ෂ බලයෙන උදම් වෙලා හිටියේ ..එයාට මොනවත් පෙනුනේ නෑ ..එයා කරපු වැරදි ,එයාගේ ගෝලයෝ කරපු වැරදි යටගහුවා ...එක නිසා විකල්ප බලවේගයක් අවා ..මිනිස්සු ඒ ගැන විස්වාස කළා ..එත් අද ඒ ආණ්ඩුව ඒ මොනවද කරන්නේ ..එකයි දුක...මට නම් කාර් වල මිල වැඩි කරාට කමක් නෑ ..අපි ඒවා රට වෙනුවෙන් ඉවසන්නම් කියමුකෝ ...එත් මේ ත්‍රස්තවාදය සහ ඒ ආශ්‍රිත ප්‍රශ්න වලදී මෙයාලා වැඩ කරන විධිහ වැරදි ..මේවට මිනිස්සු චන්දය දුන්නේ නෑ ..චන්දය දුන්නේ මහින්ද සහ හොරු 40න රට වෙරගෙන දුෂණය නැති කරලා රට දියුණු කරන්න ....නැතිව LTTE එක කියන විධිහට වැඩ කරන්න නෙවෙයි ..
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,139
    2,381
    113
    my3 ට පාර්ලිමේන්තුව විසුරවන්න බැරි උනත් රටේ ආරක්ෂාව මිනිහගේ යටතේ තියෙන්නේ ඉතින් උට ඒ දේ හරි කරන්න පුළුවන්නේ මු කගේ පදෙටද නටන්නේ.
     
    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    පාට පක්ෂ භේදයකින් තොරව ඔලුවෙන් හිතලා පමණක් අදහස් දක්වන්න..

    හීන ලෝකයක් මවලා චන්දය ගත්තා

    එත් අද :lol:

    - වාහන මිල වැඩි කරලා
    - VAT එක වැඩි කරලා
    - වක්‍ර බදු පුළුවන් තරම් ගහලා

    - අද news වලට අධිකරණ ඇමති කියනවා LTTE සිරකාරයෝ ඉතිරි අය අත්අඩංගුවට ගත්ත වරදට නෙවෙයි ඊට වඩා අඩු වරදකට වැරැද්ද පිළිගන්න විධිහට කටයුතු කරනවා සහ ඉන්පසුව ඔවුන්ව නිදහස් කරනවා කියලා.:growl:

    - උතුරේ මහවිරු සැමරුම් පෝස්ටර් අලවනවා..අසාද් සාලි සහ වික්‍රමභාහු කියනවා මහවිරු ලංකාවේ සමරන්න දෙන්න ඕනි කියලා .:growl:
    - ත්‍රස්තවාදී වැලැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත්ත LTTE ය නිදහස් කරනවා ..එත් හමුදා සහ බුද්ධි අංශ ය අත්අඩංගුවට ගන්නවා.:no:

    මට හිතෙන්නේ මෛත්‍රීපාල ජනාධිපති තුමාත් අහුවෙලා ඉවරයි ගැටේට ..එයාට දැන් බෑ අවු 4ක් යනකන් පාර්ලිමේන්තුව විසුරවන්න ..තව අවු 4ක් යනකන් මොනවත් කරන්න බෑ ...අනේ මන්ද බන් ....සිරාවට මාත් දැන් නම් මේ ආණ්ඩුවට කැමති නෑ ...LTTE එකේ යට ඕනි විධිහටද දැන් මුන් වැඩ කරන්නේ..?

    රවියා කියනවා මේක දුප්පත් යට හදපු අයවැයක් කියලා ..එත් ගොවියාගේ පොහොර සහනාධාරය කපලා ,,අලුත් වැඩි කරපු VAT නිසා හැම දෙයක්ම මිල වැඩි වෙනවා ...කොහෙද මේකේ දුප්පතා වෙනුවෙන් හදලා තියන්නේ ..?

    මේ ආණ්ඩුව විස්වාස කරන්න පුලුවන්ද ....චන්දෙට කලින් කියපු හැම දෙයක්ම මාස 3 න බොරු කරා ..අපේ හමුදාව අපේ අයියලා (මගේ ඥාති අයියලා ඉන්නවා මැරුණ )ජීවිතය පරදුවට නැති කරගෙන යුද්ධ කලේ මේකටද ...LTTE එකෙත් මරුනේ මිනිස්සු ..එත් එයාලා වැරදි මාර්ගයේ ගිය නිසයි මරුනේ ...අයෙත් එහෙම දෙයක් ඇති නොවෙන්න නම් LTTE එක වගේ අදහස් එන එක වලක්වන්න ඕනි....නැතිව උන්ව සමරලා උන්ව වීරයෝ කරන්න දුන්නොත් මොකද වෙන්නේ ...කරන්න ඕනි LTTE එකේ වගේ අදහස් එන එක නැති කරලා ඒ මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කරන එක නේද...?

    ඔය කියන කාරණය ඇතුලේ තියෙනව මේ රට හසුරවන්නේ කවුද කියන එක...

    අද දවස වෙද්දි ලංකාවේ තහනම් වෙලා තිබුන දෙමල සංවිධාන සහ පුද්ගලයින්‍ට රට තුලට ඇතුලු වීමට සහ රටේ ආර්ථික කටයුතු වල නියැලීමට හැකියාවක් තියෙනවා...

    විශාල මුදල් ප්‍රමාණයක් සාමාන්‍ය පුරවැසියා‍ගේ මොල සේදීමට යොදවනවා

    ර‍ටේ ආර්ථික මර්මස්ථාන (මහ බැංකුව) නීතිය (අග්‍රස්ථ තනතුර) ආදී හැසිර විය යුතු තැන් ටික පිලිවලින් වෙනස් කර ගන්නවා....

    ව්‍යවස්ථා සම්පාදනය කරන ස්ථානයන්හි ඔලු මාරු කරනවා... ඉත්තන් යොදා ගන්නවා...

    මේ කාරණා ඔක්කොම කරලා සාමාන්‍ය මිනිස්සු පහු ගිය කාලය පුරාම වෙනත් මාතෘකා වලට misdirect කරනවා
    උදා: ඇවන්ට් ගාඩ්, හොරු ඇල්ලීම, මීනී මොරු...

    හැබැයි යටින් හිමීට LTTE සල්ලි වැඩ කරනව...

    ඒක නිසා ඊයෙ වෙනකන් ජාතිකත්වය ගැන විශාල වශයෙන් කෑගහපු මිනිස්සු අද වෙද්දි වෙන ලෝකෙකින් ඇවිත් බැස්සා වගේ කතා කරනවා....

    ඇත්තටම අපි දකින්නෙ සිද්ධවෙන්න ඕන හරිය ඉවර වුනාම...

    අස්ථාවර රටක අවශ්‍ය තාවය ඉල්ලන සමහර පිලිගත් දේශපාලන පක්ෂත් ඉන්නවා. හැබැයි අස්තාවර රටක් හැමදාමත් එකම තැන හෝ නිතරම අනෙකුත් සල්ලි තියෙන රාජ්‍යන්ගේ වහලුන් වෙන්න ගන්නෙ බොහොම ටික කාලයයි...

    මට පේන්නෙ මේක reverse කරන්න බැරි වෙයි කියලා... මොකද දෙමල සංවිධාන ‍වගේ සල්ලි තියෙන සිංහල සංවිධාන ව්‍යාප්ත වෙලා නැති නිසා.....:no::no::no::no:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    ඔව් කොටින්ම දැන් රට පාලනේ කරන්නේ සිංහලු නෙමේ ..චන්ද බලෙන් වැඩක් වෙන්නේ නැහැ .මොකද පත්වෙන උන් ඔක්කොම සල්ලි වලට යටයි ..

    එනිසා සිංහල කියන ජාතිය විනාස වෙන්න වැඩ සිද්ද වෙයි දැනටත් බුදු දහමට ගහමින් තියෙනවා ..රටේ ජාතික දේපොළ පිට රටට විකුනන්න සුදානම් .
    මිනිස්සුන්ට සහනයක් ලැබෙන එකක් නැහැ .විශේෂයෙන් සිංහලුන්ට :no:
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    තව දෙයක් එකතු කරන්නම්. මම දැකපු අය වැය වල තියෙන දේ තමයි ඊයේ තිබ්බ tax අද විශාල වශයෙන් වෙනස් කරලා. මේක රටකට හොද දෙයක් නෙවි.

    පහුගිය කලේ විද්‍යුත් වාහනවලට ලංකාවේ ටික ටික පාවිච්චි කරන්න ගත්ත. සමහර සමාගම් විද්‍යුත් වාහනවලට ආරෝපණ කරන්න stations invest කරලා. මේවා දිර්ගකාලින දේවල් සහ සැලසුම්
    මේ අය වැය තුලින් විද්‍යුත් වාහනවලට තියෙන බඩු විශාල වශෙයන් වැඩි කරලා . ඒවගේම වැන් වලටත් වැඩි කරලා විශාල වශයෙන් (වැන් පොඩි පොඩි වියපරවලට යොදා ගන්නවා). (ලක්ෂ 25 විතර මිල වැඩි වෙනවලු ). මේ එක උදාහරණයක් දෙකක් විතරයි.

    මනුස්සයෙක් business වලට ආයෝජනය කරන්නේ, සැලසුම් කරන්නේ අවුරුදු ගණනාවක (8-10 වගේ හෝ ඊට වඩා ) හිතල හොද return එකක් එනවා නම් විතරයි. රටක බදු, ප්‍රතිපත්ති විශාල වශයෙන් වෙනස් වෙනවනම් business වගේ දේවල් වලට වෙන කල දසාව ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. business වලට විතරක් නෙවි රටේ ජනතාවටත් මේක පොදුයි. බඩු වැඩි කරනවානම්, ක්‍රමානුකුලව අදියර වශයෙන් වැඩි කරන්න ඕනේ.

    මේක 5 පන්තියේ ළමයෙකුටත් තේරෙන් දෙයක්. ආර්ථික කපිර්ල යයි කියාගන්න රනිල්, රවී වගේ අවුරුදු ගණක දේශපාලන පලපුරුදක් තිබිලත් මේ වගේ ගොන් අය වැයක් හැදුව කියන්නේ මුන් ටික නියම හරක් ටිකක්.

    විපක්ෂය අවරුදු 20 පජාත වෙලා, මුලින් බලය අවහම මුල් අවුරුදු කීපය හරි මිනිස්සු තුල ප්‍රසාදයක් ඇතිවෙන විදියට වැඩ කරන්න ඕනේ. මේ යන විදියට මේ ආණ්ඩුවක අවුරුදු කියක් තියේවිද දන්නේ නැහැ.

    ඒ විතරක් නෙමේ (pvt) ltd ඒවා අවුරුද්දකට අවම 60000 සිට 500000 අලුත් බද්දක් ගෙවන්න ඕන.
     
    suduboothaya

    Junior member
  • Apr 5, 2010
    54
    8
    8
    පාට පක්ෂ භේදයකින් තොරව ඔලුවෙන් හිතලා පමණක් අදහස් දක්වන්න..

    හීන ලෝකයක් මවලා චන්දය ගත්තා

    එත් අද :lol:

    - වාහන මිල වැඩි කරලා
    - VAT එක වැඩි කරලා
    - වක්‍ර බදු පුළුවන් තරම් ගහලා

    - අද news වලට අධිකරණ ඇමති කියනවා LTTE සිරකාරයෝ ඉතිරි අය අත්අඩංගුවට ගත්ත වරදට නෙවෙයි ඊට වඩා අඩු වරදකට වැරැද්ද පිළිගන්න විධිහට කටයුතු කරනවා සහ ඉන්පසුව ඔවුන්ව නිදහස් කරනවා කියලා.:growl:

    - උතුරේ මහවිරු සැමරුම් පෝස්ටර් අලවනවා..අසාද් සාලි සහ වික්‍රමභාහු කියනවා මහවිරු ලංකාවේ සමරන්න දෙන්න ඕනි කියලා .:growl:
    - ත්‍රස්තවාදී වැලැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගත්ත LTTE ය නිදහස් කරනවා ..එත් හමුදා සහ බුද්ධි අංශ ය අත්අඩංගුවට ගන්නවා.:no:

    මට හිතෙන්නේ මෛත්‍රීපාල ජනාධිපති තුමාත් අහුවෙලා ඉවරයි ගැටේට ..එයාට දැන් බෑ අවු 4ක් යනකන් පාර්ලිමේන්තුව විසුරවන්න ..තව අවු 4ක් යනකන් මොනවත් කරන්න බෑ ...අනේ මන්ද බන් ....සිරාවට මාත් දැන් නම් මේ ආණ්ඩුවට කැමති නෑ ...LTTE එකේ යට ඕනි විධිහටද දැන් මුන් වැඩ කරන්නේ..?

    රවියා කියනවා මේක දුප්පත් යට හදපු අයවැයක් කියලා ..එත් ගොවියාගේ පොහොර සහනාධාරය කපලා ,,අලුත් වැඩි කරපු VAT නිසා හැම දෙයක්ම මිල වැඩි වෙනවා ...කොහෙද මේකේ දුප්පතා වෙනුවෙන් හදලා තියන්නේ ..?

    මේ ආණ්ඩුව විස්වාස කරන්න පුලුවන්ද ....චන්දෙට කලින් කියපු හැම දෙයක්ම මාස 3 න බොරු කරා ..අපේ හමුදාව අපේ අයියලා (මගේ ඥාති අයියලා ඉන්නවා මැරුණ )ජීවිතය පරදුවට නැති කරගෙන යුද්ධ කලේ මේකටද ...LTTE එකෙත් මරුනේ මිනිස්සු ..එත් එයාලා වැරදි මාර්ගයේ ගිය නිසයි මරුනේ ...අයෙත් එහෙම දෙයක් ඇති නොවෙන්න නම් LTTE එක වගේ අදහස් එන එක වලක්වන්න ඕනි....නැතිව උන්ව සමරලා උන්ව වීරයෝ කරන්න දුන්නොත් මොකද වෙන්නේ ...කරන්න ඕනි LTTE එකේ වගේ අදහස් එන එක නැති කරලා ඒ මිනිසුන්ගේ ජීවන තත්වය උසස් කරන එක නේද...?

    https://www.youtube.com/watch?v=TNk4zeZh2SA
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    තව දෙයක් තියෙනවා ..දැන් ආණ්ඩුවට සල්ලි තියෙනවා මේ අයවැය හොදයි කියලා ඇඩ් දන්න..එකෙන් හොදටම තේරෙනවා ආණ්ඩුව වැඩ කරන්නේ වෙන පාර්ශවයකගේ ඕනි කමකට කියලා ...නැත්තන් ලංකාවේ මොන ආණ්ඩුවට අයවැය ගැන ඇඩ් දාලා වැඩ කලේ.
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    sp4chamara:19348417 said:
    තව දෙයක් තියෙනවා ..දැන් ආණ්ඩුවට සල්ලි තියෙනවා මේ අයවැය හොදයි කියලා ඇඩ් දන්න..එකෙන් හොදටම තේරෙනවා ආණ්ඩුව වැඩ කරන්නේ වෙන පාර්ශවයකගේ ඕනි කමකට කියලා ...නැත්තන් ලංකාවේ මොන ආණ්ඩුවට අයවැය ගැන ඇඩ් දාලා වැඩ කලේ.

    Agreed macho
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තව දෙයක් තියෙනවා ..දැන් ආණ්ඩුවට සල්ලි තියෙනවා මේ අයවැය හොදයි කියලා ඇඩ් දන්න..එකෙන් හොදටම තේරෙනවා ආණ්ඩුව වැඩ කරන්නේ වෙන පාර්ශවයකගේ ඕනි කමකට කියලා ...නැත්තන් ලංකාවේ මොන ආණ්ඩුවට අයවැය ගැන ඇඩ් දාලා වැඩ කලේ.
    අජූතයි..ඕකත් අර ඡන්දෙට කලින් දාපු බොරු ඇඩ්ස් වගේ තමා අතට බඩට ගමනට ලැබෙයි කියල යහපාලන උණකාරයො ඒවට අහූඋනා :dull:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    දැනට තියෙන ආණ්ඩුව නරකනම් ටෝය්යෝ බය්යෝ ඔක්කොම එකතු වෙලා එකට විරුද්ධ වෙන්න ඕනේ. මෙතන වෙන්නේ මහින්ද වාදියෝ යි අනිත් එවුනුයි එකෙන් වාසියක් ගන්න හදන එක.
    මෛත්‍රී අද ඔතනට ගෙනාවේ එක එක විදිහේ මත තිබුන ගොඩක් අය එකතු වෙලා. JVP, UNP, හෙළ උරුමය වගේ. මේ ආණ්ඩුව නැති කරන්න ඕනෙනම් කරන්න ඕනෙත් එකතු වෙලා විරුද්ධ වෙන එකයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    Parliament ekedi wena dewal walata my3 ta karanna deyak naha
    minissunta chance eka tibba 17 hari hapan ewun tikak parliament ekata yawanna..
    prathipaththi tiyana paksha minissunta chanda dunna nam baya natiwa inna tibba..
    eth minissu kale Mahinda kiyana sadakaya general election ekata genalla, mahinda dinawamu, mahinda paradawamu kiyala dekata bedila chanda dagattu eka...

    general election ekak kiyanne mahinda dinana paraddana ekata wada eha giya ekak, me rate thirana ganna 225k thoraganna election ekak