baya nathuwa phone charge karamu

Kiri Toyya

Active member
  • May 28, 2015
    202
    54
    28
    Home
    “දුරකථනය චාර්ජ් වෙන අතරතුර පාවිච්චි කරන්න එපා” , “රැ පුරා චාර්ජ් වෙන්න ගහල නිදා ගන්න එපා” , “බැටරිය සම්පුර්ණයෙන් බැසීමට ඉඩ දෙන්න” මෙවැනි මිත්යා විශ්වාස බොහෝය.
    බැටරි පාවිච්චියේදි කල යුතු දේවල් හා නොකළ යුතු දේවල් තියෙනවා, නමුත් මිත්යා විශ්වාස බොහෝය
    මෙන්න ඒ මිත්යා විශ්වාස හා ඒ පිලිබඳ ඇත්ත
    1. රැ පුරා චාර්ජ් වෙන්න ගහල නිදා ගත්තම බැටරිය පිච්චෙනවා
    ඇත්ත – නැ, එහෙම වෙන්නේ නැ.ඔබ හිතනවට වඩා ජංගම දුරකතනය බුද්ධිමත්. නමුත් එහෙම කිව්වා කියල හැමදාම රැ පුරා චාර්ජ් කරන්න එපා. එහෙම කලාම බැටරියේ ආයු කාලය අඩු වෙන නමුත් පිච්චෙන්නේ නම් නැ. බැටරිය 40% ත් 80% ත් අතර චාර්ජ් කරමින් තියාගත්තොත්, බැටරියේ ආයු කාලය වැඩි වෙනවා.
    2. බැටරිය සම්පුර්ණයෙන් බහිනකන් ඉන්න ඕනේ අයෙත් චාර්ජ් කරන්න
    ඇත්ත – නැ, එහෙම කරන්න ඕනේ නැ. හැමදාම බැටරිය චාර්ජ් කරන එක හොදයි, බැටරිය මුල ඉදන් චාර්ජ් කරනවට වඩා. දැනට භාවිතයට ඇති ජංගම දුරකථන වල ලිතියම්-අයන්(යකඩ) බැටරි බොහෝ දුරට දක්නට ලැබේ. දිගටම 0% බහින්න දුන්නම බැටරිය අස්ථායි වෙනවලු. බොහෝ අලුත් ජංගම දුරකථන වල බැටරිය 5% වගේ වෙද්දී ඉබේම ක්රියා විරහිත වෙන්නේ එකයි. බැටරිය ඇතුලේ චාර්ජ් වෙන වක්ර සීමිත ප්රමාණයක් තියෙන්නේ, බැටරිය 0% වෙන සෑම මොහොතකදිම එයින් එක වක්රයක් නැතිවී යනවලු. ඉතින් බැටරිය 0% වෙන්න නොදී තියාගත්තොත් බැටරියේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්.
    3. ජංගම දුරකථනය චාර්ජ් වෙන අතරතුරේ පාවිච්චි කරන්න එපා
    ඇත්ත – ඕනෑ තරම් පාවිච්චි කරන්න ප්රශ්නයක් නැ. හැබැයි හොඳ නැති, ඔරිජිනල් නොවන චාර්ජර් පාවිච්චි කාරණාවනම් එපා. මේ මිත්යා විශ්වාසයට 2013 දි චීන ගුවන් යානා සේවිකාවක් වන “Ma Ailun” ජංගම දුරකථනය චාර්ජ් කරන අතරතුරේ පාවිච්චි කරමින් සිටියදී විදුලි කම්පනයකට ලක්වී මිය ගිය සිද්ධිය බලපා ඇත. මාධ්ය වාර්තා වලට අනුව ඇය ඔරිජිනල් නොවන චාර්ජරයක් පාවිච්චි කර ඇත. ඔරිජිනල් චාර්ජර් එක පාවිච්චි කරනකල් ප්රශ්නයක් නැ.
    4. ඔරිජිනල් නොවන චාර්ජර් පාවිච්චි කලාම බැටරිය පිච්චෙනවා.
    ඇත්ත – බැටරිය පිච්චෙන්නේ නම් නැ. ඔරිජිනල් චාර්ජර් මිලදී ගැනීමට නොහැකි නම් අඩුම තරමේ ප්රසිද්ධ වෙලන්දන්ගේ ( Belkin, KMS ) චාර්ජර් පාවිච්චි මිලදී ගන්න. ඒවගෙන් කිසිදු හානියක් බැටරියට වෙන්නේ නැ.
    5. ජංගම දුරකථනය කවදාවත් ක්රියා විරහිත( OFF ) කරන්න ඕනේ නැ
    ඇත්ත – දුරකථනය යන්ත්රයක් වුනත් ඒවටත් නිදහසක් අවශ්යයි. බැටරියේ ආයු කාලය වැඩි කරගැනීමට අවශ්ය නම් ඉදල හිටලා හෝ රාත්රී කාලයේදී දුරකථනය ක්රියා විරහිත කරලා තියන්න.
    repostnam sorry.
    2.

    :yes::yes::yes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    පැටියා;19347822 said:
    ලිතියම්-අයන්(යකඩ)

    lol_vladimir_putin.gif

    දන්න බව ප්‍රදර්ශණය කිරීම

    පැටියෝ යහපාලනනෙන් වාහනයක් ගත්තා නේද උඹ:love::lol:
    චන්දේ දවස්වල තරම් දැන් උඹ ඒ හැටි එලි පහලියට බහින්නේ නෑ කියලා කොල්ලෝ කියනවා ඇහුණා මට
     
    Last edited: