PayPal | eBay Q & A

manojnaveen

Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මචන් එලකිරියට screenshot දන්න බැනේද මට උබේ email එක දපන්කෝ මම ෆොටෝ ඒක ඒවන්නම්
     
    Last edited:

    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    9tmxo
    9tmxo
     
    Last edited:

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    mcn mama ebay items purchase karanwa witharai so mama ewata gewanne direct HNB Card eken ithin ehema karanna eka aulak nadda mcn??? pp account ekka oneda mcn???
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    meda para mawa IRS eken alluwa. galawimak na wage

    1. මචන්, IRS එකෙන් අල්ලන්න කොච්චර විතර income එකක් එන්න ඕනද?
    2. ලංකාවේ bank account එකට එන්නේ නැතිව Payoneer card එකෙන් කරන withdrawals ත් IRS එකෙන් monitor කරනවද? (ඒක වෙන්නේ Master card network එක ඇතුලෙනේ.)


    Paypal Limit Una Ayata Me Site EKen Salli deela documents aran limit eka ain karaganna puluwan..
    Math karagatta, $60k giya Malaysian Driving License ekatai Utility Bill EKatai. Yawala 5Min Walin Limit eka ain kara

    Code:
    secondeyesolution.com

    :):):)

    Thanks මචන්. මේක නම් නියමයි වගේ. :)
    11.gif
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    card noda paypal verify karaganna vidihak nedda ban :(

    VCC/VBA වලිනුත් පුළුවන්.

    ඔන්න අද මගේ මැලේශියන් පේපෑල් එක ක්ලෝස් කරල අළුත් එකක් හදාගන්න කියලා (Sri Lankan) මට පේපෑල් එකෙන් දැනුම් දුන්නා..

    දැන් මාර සනීපයක් දැනෙන්නේ....

    ජීවිතේ එපා උනා බන් මේ සිද්ද උන වැඩෙන් පස්සේ...

    මටත් ඔහොම කිව්වා PayPal එකෙන්. :sorry:
     

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    කිව්වට විශ්වාස කරපන් මචන් දැනට මම $30,000ට වැඩිය නැති කරන තියෙනව PayPal රෙද්ද හින්ද. මම නවත්තුවනම් නවත්තල දැන් අවරුදු ගානක් හැබැයි paypa කාරයට තාම එකනම් කරගන්න බැරි උනා :P ආයේ මුල ඉදන් පටන් ගනින් ආයේ වැටුනොත් වැරදි හදාගෙන ආයේ නැගිටපන් උදව්වක් ඕනෙනම් ඉල්ලපන් ඕන වෙලාවක පුළුවන් දෙයක්නම් කරනව.

    Salli kaarayone.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Q: මොකක්ද මේ Paypal ලිමිට් වෙනවා කියන්නේ?

    A: ලිමිට් උනහම සාමාන්‍ය විදියට වැඩ කරන්න බෑ. Account එක close කරන්න බෑ,

    :shocked: Account එක close කරන්නත් බැරිද?

    එකනම් මචන්ල හරියටම ඒකයි මේකයි කියන්න බෑ එත් ආසන්න වශයෙන් වැඩිපුර යන item ඉවිද්යට තියෙන්නෙ ඔය පොඩි පොඩි electronic කෑලි පිටකොටුවේ රු.20ට 30ට තියෙන ඒව $20ට වගේ විකුනන්නත් පුළුවන්. සමහන් හඳුන්කුරු බිස්කට් පැකට් කිරි පිටි පැකට් එකේ ඉදල විකුනන්න පුළුවන් ලාබ තියල. කුළු බඩු වලටත් මාර ඉල්ලුමක් තියෙනව මොකද ලංකාවේ ඒව ඔරිජිනල් කියල පිළිගන්න හින්ද හැබැයි පුතෝ බාල බඩු විකුනල රටේ නමනම් කන්න එපා :baffled:

    මෙහෙන් ship කරලා යන cost එකත් එක්ක profit එකක් ගන්න පුලුවන්ද? :rolleyes:

    dan paypal walata payoneer bank ekawath card ekawath add karanna denne na bun :(

    මාත් මේ ලඟක් වෙනකම්ම හිතුවේ එහෙම තමයි. :yes: ඒත් මම ගිය සතියෙ දැක්ක ලංකාවේ කෙනෙක් Payoneer එකෙන් දෙන US Bank account එක PayPal වලට add කරලා තියෙනවා වගේම තවත් කිහිප දෙනෙක් ඒ හරහා Payoneer card එකට PayPal withdrawals ත් කරලා තියෙනවා. :shocked::confused::)

    *සමහරු කියනවා දැන් US PayPal වලට විතරයි කියල Payoneer Card/Bank account එක add කරන්න දෙන්නේ කියල. හරියටම නොදනී. :confused::rolleyes:
     
    Last edited:

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Mama mage aluth PayPal eken HNB withdraw kaloth money eida? HNB card centre eken kiyanne eka central bank eken block karala thiyenawa kiyala.. Un kiyanawa ehema withdraw karanawanam FIA kiyana account eka open karanna onalu,

    1. Central Bank එකෙන් block කරලා නම් තියෙන්නේ කොහොමද සමහරු තවම PayPal to HNB withdrawals කරන්නේ? :confused:
    2. මොකද්ද FIA account එක කියන්නේ? :rolleyes: