ehenam paypal ekata contact us msg ekak daapan machan unge side eke awlak wage.
ow machan awlak na hodata karanna puluwan![]()
ela machan .. අලුතින් පටන් ගන්න කෙනෙක් හැටියට එහෙම කරාට අවුලක් නෑ නේද .. top rated seller කෙනෙක් වෙලා ඉන්නම ඕනේ නෑ නේ .. තාම මුකුත් පටන් අරන් නෑ බන් .. අලුතින්ම පටන් ගන්න හදන්නේ .. විකුනන්න දෙයක් නැති නිසා තමයි drop shipping කරන්න බැලුවේ





