ඔය ගෑනිගේ පච පචේ ඉවසන්න බැරුව මිනිහ ගෙදරින් එලවන්න ඇති.......



සිරාවට බං හැබැයි මොනව උනත් මම නං ඒ වාචාල කමට හරි කැමතියි![]()
සිරාවට බං හැබැයි මොනව උනත් මම නං ඒ වාචාල කමට හරි කැමතියි![]()
TV එකේ ඉඳල හිටලා දකිනවා වගේ නෙවෙයි මචං ඕක ගෙදර ගෙනිහින් තියාගත්තට පස්සේ.......
කාටද පුළුවන් තුන්සිය හැටපස් දවසෙම
"පච පච පච පච පච පච පච පච පච පච
පච පච පච පච පච පච පච පච පච පච
පච පච පච පච පච පච පච පච පච පච
පච පච පච පච පච පච පච පච පච පච
පච පච පච පච පච පච පච පච පච පච
පච පච පච පච පච පච පච පච පච පච
පච පච පච පච පච පච පච පච පච පච
පච පච පච පච පච පච පච පච පච පච
පච පච පච පච පච පච පච පච පච පච
පච පච පච පච පච පච පච පච පච පච"
ගානකොට අහගෙන ඉන්න.
අඩෝ නොම්මර ටික ලියාගන්න හැදුව විතරයි....
![]()



