අලිමංකඩ ලෙල දෙන කොඩිය

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අලිමංකඩ ලෙල දෙන කොඩිය

    හෙට දිනයට යෙදී ඇති කොටි සංවිධානයේ මහ විරු දිනය වෙනුවෙන් අලිමංකඩදී කොටි සංවිධානයේ කොඩිය ඔසවා ඇති බවට දෙමළ මාධ්‍ය වාර්තා පල කරයි.

    http://www.tamilwin.com/show-RUmtzBRaSWnx2C.html
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    video එක බලපු ගමන්ම කියන්න්න පුලුවන් පට්ට fake හුත්තක් කියලා... ඌම කොඩිය අරගෙන වනන ගමන් video කරනවා. උබ පොන්නයෙක් වුන පලියට පොන්න videos දාන්න එපා. තොට කොටි ඕනේ නම් මැරිච්ච පොන්න කොටින්ගෙ වලවල් හාරගෙන කාපියා.. වල් වේසී.. :angry::angry::angry::angry::angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,106
    113
    :lol::lol::lol:මාත් මහින්දට තමා බං සපෝර්ට්.ඒත් මේක පට්ට fake..මේවා දාන එකෙන් වෙන්නේ උඩ බලාගෙන කෙළ ගහගන්නවා වගේ වැඩක්.මහින්ද පැරදුනෙත් මෙන්න මේ වගේ වැඩ සමහරු කරපු නිසා..ඒක හින්දා මේක අයින් කරලා දාපන් උබ ඇත්තටම රටට ආදරේනම්..
     
    • Like
    Reactions: name-X

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,106
    113
    යුද්ධයෙන් මිය ගිය දෙමළ වැසියන් සිහි කර විශේෂ අනුස්මරණ සැමරුම් උත්සවයක් අද (27) උදෑසන යාපනය නල්ලූර් කෝවිලේදී පැවැත්වුණා.

    ඒ දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්. කේ. ශිවාජිලිංගම් මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
    මෙහිදී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා කියා සිටියේ යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකිරීමට දෙමළ ජනතාවට අයිතියක් ඇති බවයි.
    එවැනි සැමරුම් සඳහා කිසිවෙකුගෙන් හෝ අවසරයක් ලබා ගැනීමක් අවශ්‍ය නොවන බවයි ඔහු කියා සිටියේ.

    එහෙත් එම්. කේ. ශිවාජිලිංගම් මහතා අද (27)ප‍්‍රකාශ කළේ යුද්ධයෙන් මියගිය දෙමල ජනතාව සිහිකිරීම සඳහා යාපනය නල්ලූර් කෝවිලේ පමණක් නොව යාපනය රෝමානු කතෝලික දේවස්ථානයද විශේෂ පූජාවක් පවත්වන බවයි.
    එම්. කේ. ශිවාජිලිංගම් මහතා හිටපු එල්.ටී.ටී.ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ මස්සිනා බවටයි පැවසෙන්නේ.
    කෙසේ වෙතත් මෙම සැමරුමට කිහිප දෙනෙකු පමණක් සහභාගී වීම විශේෂයක්.
    ^^^
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    video එක බලපු ගමන්ම කියන්න්න පුලුවන් පට්ට fake හුත්තක් කියලා... ඌම කොඩිය අරගෙන වනන ගමන් video කරනවා. උබ පොන්නයෙක් වුන පලියට පොන්න videos දාන්න එපා. තොට කොටි ඕනේ නම් මැරිච්ච පොන්න කොටින්ගෙ වලවල් හාරගෙන කාපියා.. වල් වේසී.. :angry::angry::angry::angry::angry:

    :lol::lol::lol::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    12274762_955083864583153_725430151180487863_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අම්මටසිරි හැංගිලා හිටිය එකා රනිල් ගේ සරම අස්සෙන් එලියට ඇවිල්ල තියෙන්නේ ඔය

    මුන් ව හොයා ගන්න තියන අමාරුව

    අහ්හ් මරාගේ තනි ඇටේ ලොවන පොන්නයා..දැන් අලුත්ම ජොබ් එක කොටි නැගිට්ටවන්න හදන එක වගේ..:lol::lol:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    :lol::lol::lol:මාත් මහින්දට තමා බං සපෝර්ට්.ඒත් මේක පට්ට fake..මේවා දාන එකෙන් වෙන්නේ උඩ බලාගෙන කෙළ ගහගන්නවා වගේ වැඩක්.මහින්ද පැරදුනෙත් මෙන්න මේ වගේ වැඩ සමහරු කරපු නිසා..ඒක හින්දා මේක අයින් කරලා දාපන් උබ ඇත්තටම රටට ආදරේනම්..

    100% correct !!!

    මොකා කරත් හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් කොන්ද පනතියාගනින් ! දේසපාලන පාට පාට කණ්නාඩි වලින් බලන්නෙපා .... මහින්ද වටෙහිටපු කාලකන්නි හැත්ත මේවගේ ගොන් ආතල් නුදුනනම් මිනිස්සු තවත් එතුමාට මල් තියනවා ...
     
    මහින්දගෙ කවුරු කලාද දන්නෙ නෑ. source එක පහල තියනව.
    http://www.tamilwin.com/show-RUmtzBRaSWnx2C.html
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    video එක බලපු ගමන්ම කියන්න්න පුලුවන් පට්ට fake හුත්තක් කියලා... ඌම කොඩිය අරගෙන වනන ගමන් video කරනවා. උබ පොන්නයෙක් වුන පලියට පොන්න videos දාන්න එපා. තොට කොටි ඕනේ නම් මැරිච්ච පොන්න කොටින්ගෙ වලවල් හාරගෙන කාපියා.. වල් වේසී.. :angry::angry::angry::angry::angry:
    :lol::lol: දැන් හරිද? එහෙනම් පල පොන්ස් :lol::lol:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    අම්මටසිරි හැංගිලා හිටිය එකා රනිල් ගේ සරම අස්සෙන් එලියට ඇවිල්ල තියෙන්නේ ඔය

    මුන් ව හොයා ගන්න තියන අමාරුව
    :lol::lol: ටිකකට කලින් සෙට් එකම මුක පූට්ටු කරගෙන හිටියෙ. ලොල්ලො ටිකට යන්නතම් පන ඇවිල්ල :lol::lol:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අහ්හ් මරාගේ තනි ඇටේ ලොවන පොන්නයා..දැන් අලුත්ම ජොබ් එක කොටි නැගිට්ටවන්න හදන එක වගේ..:lol::lol:

    හා ලොලු මී හරක,කොටි නැගිට්ටවන්නේ අපි නෙමේ ,තොපිලගේ මහ ලොල්ල පොනිල,බලන් හිටපන් ළඟදීම තොපිට වෙන දේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ

    ත්‍රි'මලේ රහස්‌ මෙහෙයුම්
    මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගියෑයි
    නාවික හමුදා බුද්ධි නිලධාරීන්
    20ක්‌ ළඟදීම ඇතුළට

    සමන් ගමගේ

    ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්‌ථානයේ රහසිගත මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් නාවික හමුදා බුද්ධි බළකායේ නිලධාරීන් විසිදෙනකු පමණ සිරගත කිරීමේ සූදානමක්‌ පවතින බව නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

    අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමට පසුගිය දිනවල මෙරට සංචාරයක නිරත වූ එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස ත්‍රිකුණාමලය නාවික කඳවුර වෙත රැගෙන යැමට රහස්‌ පොලිසිය කටයුතු කර තිබිණි.

    එහිදී නාවික කඳවුර නිරීක්‍ෂණය කළ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ගේ ප්‍රකාශ මත පදනම්ව රහස්‌ පොලිසියේ ප්‍රකට සහකාර පොලිස්‌ අධිකාරිවරයකු ඇතුළු පිරිසක්‌ විමර්ශනයක්‌ ආරම්භ කර නාවික හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

    ඉකුත් යුද සමයේ එල්.ටී.ටී.ඊ. මුහුදු කොටින්ට එරෙහිව සුවිශේෂී බුද්ධි මෙහෙයුම් රැසක්‌ දියත් කරමින් උපන් බිම සතුරාගෙන් බේරා ගැනීමට කැපවී ක්‍රියාකළ නාවික බුද්ධි නිලධාරීහු පිරිසක්‌ මෙසේ සිරගත කිරීමේ අවදානමට මුහුණදී සිටිති.

    මේ අරබයා නාවික නිලධාරීන් සම්බන්ධ විමර්ශනවලට අනුව ඊයේ (23දා) නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනකු රහස්‌ පොලිසියට කැඳවීමටද කටයුතු කර තිබේ. නාවික හමුදාව සම්බන්ධයෙන් රහස්‌ පොලිසිය මෙතෙක්‌ සිදු කළ විමර්ශනවලදී නාවික නිලධාරින් 74 දෙනකුගෙන් ප්‍රකාශ
    ලබාගෙන ඇත.

    මේවත් බොරුද?
     
    Similar threads