inception (2010)

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    අද තමා මේ ෆිල්ම් එක ඔක්කොම බලල ඉවර කළේ..
    සිංහල සබ්ටයිටල් දාගෙන බැලුවෙ.. පොඩි ගතියක් තියෙනව කතාවෙ..
    කතාව ඉවර වෙනකොටත් අරූ ඉන්නෙ ඇත්ත ලෝකෙ නෙමේ නේද ? අර බඹරෙ දිගටම කැරකෙනවනෙ... :baffled:

    inception_33.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rated_R

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අද තමා මේ ෆිල්ම් එක ඔක්කොම බලල ඉවර කළේ..
    සිංහල සබ්ටයිටල් දාගෙන බැලුවෙ.. පොඩි ගතියක් තියෙනව කතාවෙ..
    කතාව ඉවර වෙනකොටත් අරූ ඉන්නෙ ඇත්ත ලෝකෙ නෙමේ නේද ? අර බඹරෙ දිගටම කැරකෙනවනෙ... :baffled:

    Matath ehema hithuna, anemanda therum gannama bari movie ekak:eek::baffled:
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    747
    93
    අපි මේ ඉන්නේ හීන ලෝකෙකද කියලා හිතෙනවා, මරනය කියන්නේ (චිත්‍රපටියට අනුව) kick එකක්, එක හීනෙකින් නැගිටලා ඊළඟ හීනෙට යන්න. ප්‍රඥාව කියන්නේ තමන් හීන ලෝකෙක ඉන්න බව දැනීම්. එතකොට නිර්වානේ කියන්නේ reality එක (සියලුම හීන වලින් අවදි වීම)
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    අපි මේ ඉන්නේ හීන ලෝකෙකද කියලා හිතෙනවා, මරනය කියන්නේ (චිත්‍රපටියට අනුව) kick එකක්, එක හීනෙකින් නැගිටලා ඊළඟ හීනෙට යන්න. ප්‍රඥාව කියන්නේ තමන් හීන ලෝකෙක ඉන්න බව දැනීම්. එතකොට නිර්වානේ කියන්නේ reality එක (සියලුම හීන වලින් අවදි වීම)

    නියම කමෙන්ට් එක බං...
    රෙප් 8+
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Chris Nolan wath okata hariyata answer ekak deela na.
    Mage all time favorite movie eka Inception. 20 times wage balala athi.

    - CObb ta eyage lamai dennawa dream eke di dakinna baha hariyata. Eth anthimedi dennawama balanna puluwan. E nisa eka reality eka wenna puluwan.

    - Cobb ge totem eka Mal ge idea ekak. Cobb use karana Totem eka gana Mal dannawa. E nisa Cobb Limbo ekaka inna puluwan.

    - Limbo ekaka innawanam e Eames ge limbo eka (White fortress eka athule) wennath puluwan naththam film eka patan Saito, Ariadne meet wena level eka wennath puluwan danatamath limbo ekak nam.
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    අපි මේ ඉන්නේ හීන ලෝකෙකද කියලා හිතෙනවා, මරනය කියන්නේ (චිත්‍රපටියට අනුව) kick එකක්, එක හීනෙකින් නැගිටලා ඊළඟ හීනෙට යන්න. ප්‍රඥාව කියන්නේ තමන් හීන ලෝකෙක ඉන්න බව දැනීම්. එතකොට නිර්වානේ කියන්නේ reality එක (සියලුම හීන වලින් අවදි වීම)

    Chain :D
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    අපි මේ ඉන්නේ හීන ලෝකෙකද කියලා හිතෙනවා, මරනය කියන්නේ (චිත්‍රපටියට අනුව) kick එකක්, එක හීනෙකින් නැගිටලා ඊළඟ හීනෙට යන්න. ප්‍රඥාව කියන්නේ තමන් හීන ලෝකෙක ඉන්න බව දැනීම්. එතකොට නිර්වානේ කියන්නේ reality එක (සියලුම හීන වලින් අවදි වීම)

    ට ඉකෙයි.... ඔයී...........:sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    බලනවනං සිංහල සබ්ටයිටල් දාල බලපල්ල..
    baiscope සයිට් එකෙන් හම්බවෙච්ච සිංහල සබ්ටයිටල් එකනං නියමයි :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,669
    113
    Chris Nolan wath okata hariyata answer ekak deela na.
    Mage all time favorite movie eka Inception. 20 times wage balala athi.

    - CObb ta eyage lamai dennawa dream eke di dakinna baha hariyata. Eth anthimedi dennawama balanna puluwan. E nisa eka reality eka wenna puluwan.

    - Cobb ge totem eka Mal ge idea ekak. Cobb use karana Totem eka gana Mal dannawa. E nisa Cobb Limbo ekaka inna puluwan.

    - Limbo ekaka innawanam e Eames ge limbo eka (White fortress eka athule) wennath puluwan naththam film eka patan Saito, Ariadne meet wena level eka wennath puluwan danatamath limbo ekak nam.

    මේ කිසිම දෙයක් ඇත්ත නෙමේ කියල කියන්ඩයි, අන්තිම මොහොතෙත් අර බඹරෙ දිගටම කැරකෙන්නෙ..
    අපි නිකං යම් අවස්ථාවක් ඇත්ත කියල පාදක කරගන්නව විතරයි, එතනින් එහාට තියෙන්නෙ හීන කියන්ඩ..
     
    ලිම්බෝ ස්ටේට් එක තේරෙන්නෙ නෑ බං.. පොඩ්ඩක් පැහැදිලි කරහංකො...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේ කිසිම දෙයක් ඇත්ත නෙමේ කියල කියන්ඩයි, අන්තිම මොහොතෙත් අර බඹරෙ දිගටම කැරකෙන්නෙ..
    අපි නිකං යම් අවස්ථාවක් ඇත්ත කියල පාදක කරගන්නව විතරයි, එතනින් එහාට තියෙන්නෙ හීන කියන්ඩ..

    Na machan eka digatama karakenawada nadda kiyala api danne na. Cobb ta eka wadakuth na.

    http://screenrant.com/chris-nolan-dark-knight-rises-inception-ending-sequel-videogame-schrad-90115/

    Chris Nolan intended to make it so.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ලිම්බෝ ස්ටේට් එක තේරෙන්නෙ නෑ බං.. පොඩ්ඩක් පැහැදිලි කරහංකො...
    අපි හීනයක් දකින වෙලාවට ඒක ඇත්ත වගේ දැනුනට අපේ මොලයට පුළුවන් හීනය ඉවර කරන්න. ඉවර කරාට පස්සේ හරියට වැඩ කරන මොළයකට පුළුවන් හීනය මොකක් ද reality එක මොකක්ද කියල තේරුම් ගන්න. හීනය අතර මගදී කැඩුනොත් මොලයට බැරි වෙනවා අපහු reality එකට යන්න. Limbo කියන එකට වෙන තේරුම් තියෙනවා. එත් මේ ෆිල්ම් එකේ context එකේදී ලිම්බෝ කියන්නේ ඕකට.