අපි මේවා කතා කරමු කිසිම අවුලක් නැ.
බොලිවුඩ් ෆේල් උනෙත් දමිළ සිනමාව සෙමින් අගාධයට යමින් තියෙන්නෙත් හැමදාම එකම තැටියේ ෆිල්ම් වලින්ම දුවන්න බැරි නිසා. ඉන්දියානු මිනිස්සුන්ටම සිනමාව වෙන කෝණයක් පේන්න අරන් නිසා. ඒ රිත්තකය පුරවන්න තමයි මලයාලම් සිනමාව දගලන්නනේ. ඒ නිසාමයි මැතකාලයේ වෙනස් කතා එන්නේ.
අපේ මිනිස්සුට සාපෙක්ෂව හොද ඒවා බලන්න වෙන්නැ කියලා හිතනවානම් අපි කරන්න ඔිනා හැකිතරම් හොඳයි කියලා දැනන ඒවා ප්‍රචාරණය කිරිම.
@Stimulus mind කාලයක් තිස්සේ කරන්නේ ඒක.
මිනිස්සු ලෝකයට විවෘත වෙද්දි සැපයුම්කරුටත් වෙනවා තමන්ගේ ස්ටැන්ඩඩ් උස්සන්න. මුලින්ම මිනිස්සුගේ තත්ත්වය උසස් කරන්න වෙනවා. හැකිතරම් හොද ඒවා මිනිස්සුන් අතරට ගෙනියන්න වෙනවා.