කාගේ ලඟද තියෙන්නේ? අපේ කැම්පස් එකේ මේ දවස්වල වැකේෂන්..ඕක පටන්ගන්නකන් ඉන්න බැහැ වගේ..මේකේ ඔය සිම් එක විකුණන එකෙක් ඉන්නවා නම් මට කියපන්කො..විස්තර PM කරපන්.. තැන්ක්ස්..