අද තමා මේ ෆිල්ම් එක ඔක්කොම බලල ඉවර කළේ..
සිංහල සබ්ටයිටල් දාගෙන බැලුවෙ.. පොඩි ගතියක් තියෙනව කතාවෙ..
කතාව ඉවර වෙනකොටත් අරූ ඉන්නෙ ඇත්ත ලෝකෙ නෙමේ නේද ? අර බඹරෙ දිගටම කැරකෙනවනෙ...![]()

ekektawath therenne nethi hindada koheda ratings thiyenne 
අපි මේ ඉන්නේ හීන ලෝකෙකද කියලා හිතෙනවා, මරනය කියන්නේ (චිත්රපටියට අනුව) kick එකක්, එක හීනෙකින් නැගිටලා ඊළඟ හීනෙට යන්න. ප්රඥාව කියන්නේ තමන් හීන ලෝකෙක ඉන්න බව දැනීම්. එතකොට නිර්වානේ කියන්නේ reality එක (සියලුම හීන වලින් අවදි වීම)

Chris Nolan wath okata hariyata answer ekak deela na.
Mage all time favorite movie eka Inception. 20 times wage balala athi.
- CObb ta eyage lamai dennawa dream eke di dakinna baha hariyata. Eth anthimedi dennawama balanna puluwan. E nisa eka reality eka wenna puluwan.
- Cobb ge totem eka Mal ge idea ekak. Cobb use karana Totem eka gana Mal dannawa. E nisa Cobb Limbo ekaka inna puluwan.
- Limbo ekaka innawanam e Eames ge limbo eka (White fortress eka athule) wennath puluwan naththam film eka patan Saito, Ariadne meet wena level eka wennath puluwan danatamath limbo ekak nam.

මේ කිසිම දෙයක් ඇත්ත නෙමේ කියල කියන්ඩයි, අන්තිම මොහොතෙත් අර බඹරෙ දිගටම කැරකෙන්නෙ..
අපි නිකං යම් අවස්ථාවක් ඇත්ත කියල පාදක කරගන්නව විතරයි, එතනින් එහාට තියෙන්නෙ හීන කියන්ඩ..
අපි හීනයක් දකින වෙලාවට ඒක ඇත්ත වගේ දැනුනට අපේ මොලයට පුළුවන් හීනය ඉවර කරන්න. ඉවර කරාට පස්සේ හරියට වැඩ කරන මොළයකට පුළුවන් හීනය මොකක් ද reality එක මොකක්ද කියල තේරුම් ගන්න. හීනය අතර මගදී කැඩුනොත් මොලයට බැරි වෙනවා අපහු reality එකට යන්න. Limbo කියන එකට වෙන තේරුම් තියෙනවා. එත් මේ ෆිල්ම් එකේ context එකේදී ලිම්බෝ කියන්නේ ඕකට.ලිම්බෝ ස්ටේට් එක තේරෙන්නෙ නෑ බං.. පොඩ්ඩක් පැහැදිලි කරහංකො...