WIFI range එක වැඩි කරගන්න ක්රමයක්?
මචන් දන්නා කෙනක් කියන්න කෝ WiFi signal range එක වැඩි කර ගන්න විදිහක්.අපේ මුළු ගෙදරම cover කර ගන්න උවමනා.room එකට signal strength එක මදි.දැනට තියෙනේ place එක වෙනස් කරලා බැලුවා එතකොට අනිත් room එකට signal අඩු වෙන්ව





