WIFI range එක වැඩි කරගන්න ක්‍රමයක්?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    WIFI range එක වැඩි කරගන්න ක්‍රමයක්?

    මචන් දන්නා කෙනක් කියන්න කෝ WiFi signal range එක වැඩි කර ගන්න විදිහක්.අපේ මුළු ගෙදරම cover කර ගන්න උවමනා.room එකට signal strength එක මදි.දැනට තියෙනේ place එක වෙනස් කරලා බැලුවා එතකොට අනිත් room එකට signal අඩු වෙන්ව :no:

    Wifi-Hotspots%20(1).gif
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    හොඳ ඇන්ටෙනා එකක් ඕඩර් කරලා දාගනිං නැත්නම් හොඳ රවුටර් එකක් ගන්න,
     
    • Like
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    හොද රවුටරයක් ගනිං බං
    ZTE 300w thiyenne ban
    repeater එකක් දාපං. ebay එකෙන් ගන්න පුළුවන් 15-20 විතර
    :yes:

    Access point

    gana wadi neda :confused:
    PC 2ක් තියනවනම් hotspot එකක් හදාගන්න..

    danata ehma use karanwa lap off karama ne aula thiyenne :eek:

    antenna ekaknganin ban.. nathnam hodama de d link wala thiyenawa double antenna ena router ekak eka ganin..

    router eka ganana wadi neda :sorry: