Sampath Amex Card

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    credit limit eka 80k wage puluwan classic ekata mama hithanne. mage gold ekak tiyenne ban eke 100k. but wadi wenasak na, classic ekai gold ekai, same offers. Travel insurance eka thamai ithin wenasakata tiyenne. so travel karanne naththan classic ekakata yana eka laabai.

    Travel karanne nam ban. Installment payememt walta badu ganna tama hithan inne ekata 80 madine ban
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    mata meka kiyapan puthe :P uba kiyanne meka nathuwa normal Gold card eka gattata awlak nadda ? mama monthly godak use karannet na ban :confused::confused:
    බය නැතිව ගනින්. පට්ට කාඩ් එක.බොරු ගැහිලි නෑ. ඔෆර්ස් ගොඩක් එනවා.අර එකෙක් කිව්ව වගේ හයි ක්ලාස් ඒව නම් අඩුයි.තව ඕනෙ නම් උබට ගෙවන්න දෙන්නෙ නැති දෙයක් උනත් කාඩ් එකෙන් ගෙවල උන්ට කියලා ග්වන්න හදා ගන්න පුලුවන්.හැබැයි ටිකක් කල් යයි විශ්වාසය ගොඩ නැගෙන්න.

    උබට කෙලින්ම ගෝල්ඩ් දෙයිද කියන්න නම් දන්නෙ නෑ. අනිත් බැන්කු වගේ ඉල්ලන ගාන දෙන්නෙ නෑ.උන් තමා තීරනය කරන්නෙ. ගෝල්ඩ් එක එන්නෙ නම් 70උඩ මය හිතේ.

    මමත් ඉස්සෙල්ල කැලැසික් එක ගත්තෙ 30 දුන්නෙ.පස්සෙ ටික ටික වැඩි වෙල දැන් ගෝල්ඩ්.

    ඔය දෙන ඇමෙක්ස් එක ගන්න එප බන් අපිට වැඩක් නෑ. උබ මාසෙට 100000ක් වියදම් කරනව නම් ගනින්.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666

    maath amex eka 1 year use karala ain karanawa ban, 1 year Free nisa awlak na. Seasonal offers wath tiyei ne ban. December and April. ita passe cancel karala danawa, naththan ekama Credit limit ekata annual fee 2k gewana eka padui ban.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    බය නැතිව ගනින්. පට්ට කාඩ් එක.බොරු ගැහිලි නෑ. ඔෆර්ස් ගොඩක් එනවා.අර එකෙක් කිව්ව වගේ හයි ක්ලාස් ඒව නම් අඩුයි.තව ඕනෙ නම් උබට ගෙවන්න දෙන්නෙ නැති දෙයක් උනත් කාඩ් එකෙන් ගෙවල උන්ට කියලා ග්වන්න හදා ගන්න පුලුවන්.හැබැයි ටිකක් කල් යයි විශ්වාසය ගොඩ නැගෙන්න.

    උබට කෙලින්ම ගෝල්ඩ් දෙයිද කියන්න නම් දන්නෙ නෑ. අනිත් බැන්කු වගේ ඉල්ලන ගාන දෙන්නෙ නෑ.උන් තමා තීරනය කරන්නෙ. ගෝල්ඩ් එක එන්නෙ නම් 70උඩ මය හිතේ.

    මමත් ඉස්සෙල්ල කැලැසික් එක ගත්තෙ 30 දුන්නෙ.පස්සෙ ටික ටික වැඩි වෙල දැන් ගෝල්ඩ්.

    ඔය දෙන ඇමෙක්ස් එක ගන්න එප බන් අපිට වැඩක් නෑ. උබ මාසෙට 100000ක් වියදම් කරනව නම් ගනින්.

    ඔව් බන් ගන්න හිතන් ඉන්න හැම වෙලේම ඔක්කොම ගන්න එපා කිව්වා.. මේ පාර නම් කොහොමත් ගන්නවා. මන් ගන්නේ FD එකට බන් කොහොමත් ගෝල්ඩ් එකක් සෙට් වෙයි. මගේ current AC එකට ගන්නත් තිබුන ඒත් මුලින් පොඩි CL දෙන නිසා එපා කිව්වා, කොහොමත් Normal මිනිස්සු යන එන තැන් වලට සම්පත් එකේ ගොඩක් offer දෙනවා. උබ කවදාවත් CC එකෙන් සල්ලි අරන් නැද්ද ?
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    mata meka kiyapan puthe :P uba kiyanne meka nathuwa normal Gold card eka gattata awlak nadda ? mama monthly godak use karannet na ban :confused::confused:

    Machan uba Gold request karanna epa. Annual fee eka 2100i. Classic ekak ganin 950i wenne. Passe credit limit eka up karanna request karapan. Wade shape

    Classic ekata default awe mage nam credit limit eka 50K. ita passe 2 year walin wage auto 100K kala. Mama request karala 150K kara gatta passe
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    Machan uba Gold request karanna epa. Annual fee eka 2100i. Classic ekak ganin 950i wenne. Passe credit limit eka up karanna request karapan. Wade shape

    Classic ekata default awe mage nam credit limit eka 50K. ita passe 2 year walin wage auto 100K kala. Mama request karala 150K kara gatta passe

    na machan mama FD ekatane ganne kohomath Gold ekak tama enne
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    meke wasiyak tiyenawada?

    cash back 5% i da 3 months athulatha?

    e kianne lakshayak gaththoth, 5000k labenawane?

    eka nemei, dan stamp duty ekama wenawane hena godak, meka gaththa kiala wasiyak labenne nehe stamp duty watenakotama.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔව් බන් ගන්න හිතන් ඉන්න හැම වෙලේම ඔක්කොම ගන්න එපා කිව්වා.. මේ පාර නම් කොහොමත් ගන්නවා. මන් ගන්නේ FD එකට බන් කොහොමත් ගෝල්ඩ් එකක් සෙට් වෙයි. මගේ current AC එකට ගන්නත් තිබුන ඒත් මුලින් පොඩි CL දෙන නිසා එපා කිව්වා, කොහොමත් Normal මිනිස්සු යන එන තැන් වලට සම්පත් එකේ ගොඩක් offer දෙනවා. උබ කවදාවත් CC එකෙන් සල්ලි අරන් නැද්ද ?
    CC eken salli ganna epa interest wadinawa gaththa dawase idalama.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    meke wasiyak tiyenawada?

    cash back 5% i da 3 months athulatha?

    e kianne lakshayak gaththoth, 5000k labenawane?

    eka nemei, dan stamp duty ekama wenawane hena godak, meka gaththa kiala wasiyak labenne nehe stamp duty watenakotama.

    Stamp duty 0% form January onward for local use
     
    Nov 27, 2015
    45
    3
    0
    CC eken salli ganna epa interest wadinawa gaththa dawase idalama.
    සල්ලි ගන්න එපා.. අදුරන කඩේකින් හරි ඔන්ලයින් හරි සල්ලි ගන්න.. එතකොට චාර්ජ් නැ. ඉස්සර නම් සම්පත් බැන්ක් එකෙන් කාඩ් එක ස්වීප් කරලා සල්ලි දෙනවා. දැන් ෆ්‍රවුඩ් කේස් නිසා දෙන්නේ නැ හැමොටම.. ඔන්ලයින් මනි ට්‍රාන්ස්ෆර් කරන වෙබ් සයිට් වලින් කාඩ් එක ගහලා අකවුන්ට් එකට සල්ලි ගන්න.. ඒක ලබයි. ඉන්ට්‍රස්ට් නැ.. වන් ටයිම් ඩොලර් 2-3ක ෆී එකක් තමා වෙන්නේ..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් ක්‍රෙඩිට් කාඩ් අනුමත කරන්නේ නෑ බන්.
    අනේ මන් දන්නේ නෑ.
    නය වෙන්න එපා
     
    Nov 27, 2015
    45
    3
    0
    මම නම් ක්‍රෙඩිට් කාඩ් අනුමත කරන්නේ නෑ බන්.
    අනේ මන් දන්නේ නෑ.
    නය වෙන්න එපා
    සෙල්ෆ් කන්ට්‍රොල් නැති කෙනෙකුට නම් ක්‍රෙඩිට් කාඩ් කියන්නේම වල කපා ගැනීමක්. මගේ කාඩ් එකේ ලිමිට් එක ලක්ශ 2කයි. (hsbc නයක් අරගෙන තියනවා වාහනය ගන්න. ඒ නිසා උන් ෆ්‍රී දුන්නා ක්‍රෙඩිට් කාඩ් එකක් ඇඩ්වාන්ස් )

    ඒත් මම කවදාවත් බඩු ගන්න ගියාම අවශ්ය දේ ගන්නවා මිසක් තියනවට ගන්නේ නැ. සමහර අපේ ඔෆිස් එකේ අය පවුල් පිටින් සෙනසුරාදා ඉරිදා ශොපින් ගිහින් සුපර් මාකට් වලින් බඩු ගන්නවා ක්‍රෙඩිට් කාඩ් වලට. අන්තිමට මාසේ අන්තිමේ බිල ගෙවන්නේ කාඩ් එකේම සල්ලි වලින් නය අරගෙන. අහලා බැලුවහම මොනවද ගත්තේ කියලා. ගත්තු දේකුත් නැ. එකෙක්ගේ ලමයි ටොබ්ලරොන් චොකලට්ම අරගෙන තිබ්බා බර ගානක මාසේ පුරා.. ඉතින් එහෙම වියදම් කර්න එහෙකුට නම් ක්‍රෙඩිට් කාඩ් කියන්නේ නොගතයුතු දෙයක්. නමුත් ජීවිතයේ හදිසි උවමනා වලදි ක්‍රෙඩිට් කාඩ් කියන්නේ සමහරවිට දෙයියෙක්.. කවුරුත් මට නයක් දෙන්නේ නැනේ ලක්ශයක දෙකක එක සැරේටම නමුත් ක්‍රෙඩිට් කාඩ් එක නිසා හදිස්සියේ අසනීපයක් උනත් බය වෙන්න දෙයක් නැ.. ඒ වාසිය තියනවා ඉතින්.
     
    waruna87

    Well-known member
  • Apr 22, 2014
    555
    81
    83
    Eheliyagoda
    සල්ලි ගන්න එපා.. අදුරන කඩේකින් හරි ඔන්ලයින් හරි සල්ලි ගන්න.. එතකොට චාර්ජ් නැ. ඉස්සර නම් සම්පත් බැන්ක් එකෙන් කාඩ් එක ස්වීප් කරලා සල්ලි දෙනවා. දැන් ෆ්‍රවුඩ් කේස් නිසා දෙන්නේ නැ හැමොටම.. ඔන්ලයින් මනි ට්‍රාන්ස්ෆර් කරන වෙබ් සයිට් වලින් කාඩ් එක ගහලා අකවුන්ට් එකට සල්ලි ගන්න.. ඒක ලබයි. ඉන්ට්‍රස්ට් නැ.. වන් ටයිම් ඩොලර් 2-3ක ෆී එකක් තමා වෙන්නේ..

    machan ehema salli ganna puluwan website monawada?
     
    Nov 27, 2015
    45
    3
    0
    machan ehema salli ganna puluwan website monawada?
    xoom කියන එක ට්‍රයි කරපන්. සම්පත් බැන්ක් එකට නම් ක්ශනිකව සල්ලි එනව. අනික්වාට නම් දවසක් යනවලු. ඊසී කැශ් කරන්නත් පුලුවන්.