Wife vs Girlfriend

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    11.gif
    :lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබලට බැදපු නිසා කියන්නේ ඉස්සර ලව් කරන කාලේ එකි මොනවා හරි හදන් එනවා කන්නා එකිගේ අතින් දවසක් බර්ගර් එකක් හදාගෙන අවිල්ලා චිකන් මට කන්න දිලා එකිත් කැවා පස්සේ ඇහුවා රසයිද කියලා අමුතු විදියට මම කිව්වා රසයි පැටියෝ කියලා, බැලින්නම් එකි නිකන් චීස් එකක් කලා අම්ට චිකන් එක දිලා, ඉතින් එකි හෙන කැප කිරිමක් කරලා තියෙන්නේ මම තත්වය පාලනය කරන්න බොරුවට හරි උඩ තියන්න එපයා අනේ පැටියෝ ඇයි එහෙම කරේ මට අප්සට් මම හිතුවේ , දෙකම එකයි කියලා , එකි ඉදින් කැප කිරිම අඩම්බරේන් අර සාරුක් කාන් ලව් කරද්දි කාජල් ගනන් උස්සුවහම පදිරි සෙකන් වෙන ලුක් එකක් දෙන්නේ කට පොඩ් කරලා ඇස් පුංච් කරලා එහෙම එකක් දිලා . දන්නවානේ කෙල්ලෝ රගන හැටි ඔන්න ඔහොම ගල් ෆ්‍රෙඩ් එ කාලේ කරා.

    ඔන්න ඉදින් දවසක් මම ගෙදර තියෙන කැම ටික ඔක්කොම කාලා නියුට්‍රෙලා බොතලයක් තිබ්බා අඩියේ පොඩ්ඩයි ඇගිල්ල දලා ලෙව කාලා බොතලේ හොදලා වගේ තිබ්බා , ගැනු කෙනෙක් ඇවිල්ලා තමුසේ මාරයිනේ ඔක්කොම කලා පෙරෙතයා එ මදිවට ලෙවත් කාල. මට මතක් වුනා ඉස්සර ලවු කරලා චිකන් බර්ගර් එකක් කැප කරලා නිහතමානිව ආදරේ කරපු කෙල්ල දැන් ඉතින් එකි බැදලා නොවෙයි, ඔන්න ඔකයි තත්වය මෙවා අත්දැකිම් නොවෙ අත් විදිම හොදෙ , බදින්න බලාපොරොතු වෙන කෙල්ල මීට් වෙලා සතුටින් කලය ගත කරලා ගෙදර යන සූටි කොල්ලොන්ට ( කෙල්ල එන්න කලින් අම්මේ නලා රෙදි අවුස්සලා අදින්න එකක් නැතුව ජංගි හොයලා වැලවක් ඇදලා එක විජ්ජුබරයක් කරලා නේ එන්නේ එවා බලා ගනින් මල්ලියේ බැන්දහම ) බුදු සරණයි .