බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :eek:
    උඹ කොහොමද දන්නෙ? එච්චරද තියෙන්නේ? :P
    පෙරා පෙරා වරක් පිය නගා බලන්න
    ලීගල් පොට් ලීගල් පොට්
    නඩුකාර හාමුදුරුවොත් ගසන්න ඔතනට සෙට් වෙනවලු
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඊයේ වෙඩින් එකක් තිබ්බා සිංහලලු
    බබා වගේ ඉන්න උනා යාකො
    මහා එපාම කරපු වෙඩින් එකක් :(:(

    ඊයේ හිතා ගත්තා පවුල් වලට සම්බන්ධ වෙඩින් වලට නම් යන්නෙ නෑ කියලා

    පව් නේද :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අපෝ උඹ නම් මේ වගේ ත්‍රෙඩ් එක ආපු එක අපේ පර්සනල්ටි එකට හොඳ මදී යක්කු :(

    මල් පෝච්චියක් දෙකක් කුඩු කරල ගමු බන්

    මේ ලගදී තල්ලු කරා කියපන් කො ඇදුම් පිටින්..
    මම 99.9 බේරුනේ තව පොඩ්ඩෙන් මමත් ජබුහ්

    :rofl::rofl:
     
    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපෝ උඹ නම් මේ වගේ ත්‍රෙඩ් එක ආපු එක අපේ පර්සනල්ටි එකට හොඳ මදී යක්කු :(

    මල් පෝච්චියක් දෙකක් කුඩු කරල ගමු බන්

    :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මේ ලගදී තල්ලු කරා කියපන් කො ඇදුම් පිටින්..
    මම 99.9 බේරුනේ තව පොඩ්ඩෙන් මමත් ජබුහ්

    :rofl::rofl:
    පව් යකෝ
    කලින් ඔෆිස් එකේ ගේට් එකකදී ඔහොම සීන් එකක් වෙලා
    අන්තිමේ මුලු ඔෆිස් එකම දෙකට බෙදිලා හෙන වලියක් ගියා
    පස්සෙ 6 දෙනෙක් සර්විස් එක ඩිස් කන්ටිනියුඩ් කරා
    ගොඩක් උන්ට ආයේ ලංකාවේ ජොබ් හොයාගන්න බැරි උනා
    ෆන් උනාට ඕක එච්චර හොඳ නැහැ බන් ෆෝන් අනන් මනම් සෑහෙන බඩු තියෙන්න පුළුවන්
    ජොකා ගහල ඉන්න වෙලාවක නම් කමක් නැහැ

    හොඳම ආතල් එක අර වලිය අස්සෙ කෙල්ලන්ගෙ මිරිකලා කියහන් කො
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පව් යකෝ
    කලින් ඔෆිස් එකේ ගේට් එකකදී ඔහොම සීන් එකක් වෙලා
    අන්තිමේ මුලු ඔෆිස් එකම දෙකට බෙදිලා හෙන වලියක් ගියා
    පස්සෙ 6 දෙනෙක් සර්විස් එක ඩිස් කන්ටිනියුඩ් කරා
    ගොඩක් උන්ට ආයේ ලංකාවේ ජොබ් හොයාගන්න බැරි උනා
    ෆන් උනාට ඕක එච්චර හොඳ නැහැ බන් ෆෝන් අනන් මනම් සෑහෙන බඩු තියෙන්න පුළුවන්
    ජොකා ගහල ඉන්න වෙලාවක නම් කමක් නැහැ

    මූට පයින් ගැහුව බං ජබුක් ගෑව..
    තෝ හිටිය නම් තෝ තමයි ඉතින් ඕකා වෙනුවට යට යන්නෙ :lol:

    මොකෝ කියන්නෙ උබේ රෙදි එකෙන් එක ගලවන්නද..
    මල් පොච්චියෙ ඉදල නුවර එලියට යනකන්..
    රෙද්දක් ඇදන් ආයෙ ලොග් වෙන්න හම්බවෙන එකක් නෑ හැබැයි..

    :lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මූට පයින් ගැහුව බං ජබුක් ගෑව..
    තෝ හිටිය නම් තෝ තමයි ඉතින් ඕකා වෙනුවට යට යන්නෙ :lol:

    මොකෝ කියන්නෙ උබේ රෙදි එකෙන් එක ගලවන්නද..
    මල් පොච්චියෙ ඉදල නුවර එලියට යනකන්..
    රෙද්දක් ඇදන් ආයෙ ලොග් වෙන්න හම්බවෙන එකක් නෑ හැබැයි..

    :lol::lol::lol::lol:
    හි හි අඩෝ තව උඹ වගේම එකෙක් එළකිරි එකට හඳුන්වා දුන්නා තාම අදුනිකයි රෙජිස්ටර් උනා විතරයි
    උඹලට තව ස්ටෝරි ටිකක් කලෙක්ෂන් එකට දාගන්න පුළුවන් එකෙන්ම :lol:
    අවිස්සාවේල්ල ආතල්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හි හි අඩෝ තව උඹ වගේම එකෙක් එළකිරි එකට හඳුන්වා දුන්නා තාම අදුනිකයි රෙජිස්ටර් උනා විතරයි
    උඹලට තව ස්ටෝරි ටිකක් කලෙක්ෂන් එකට දාගන්න පුළුවන් එකෙන්ම :lol:
    අවිස්සාවේල්ල ආතල්

    කව්ද..
    මං වගේ එකෙක් නම් සුපිරි බුවෙක් වෙන්න ඕන ඉතින්

    :rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අවිස්සාවේල්ල හිටියා ටික කාලෙකට කලින් දැන් වැඩ කරන එකේම බැකප් ස්ටේෂන් එකක් වගේ එකක් සෝන් එක ඇතුලේ තිබ්බේ එතන ඉතින් පොඩි වැඩ වගයක් නිසා නවතින්නත් වෙනවා දවසක් මමයි තව ගිය එකෙක්වයි එතන වැඩ කරන එකෙක් එක්කන් ගියා පොට් එකකට දෙහිඕවිට හරියේ පින්සිරි කියලා ප්ලේස් එකක්
    ශෝර්ට්ලීවූ එකක් දාලා වැඩේට එන්ටර් උනා කොහොම හරි ඔතනට යන ගමන් අම්පන්න ගොඩ අරගෙන ගියේ තුන් දෙනෙක් හිටියට 6 දෙනෙකුට විතර දියර අරගෙන ගියා ගැලරි බෝතල් දෙකයි රෙඩ් ලේබල් එකයි බියර් කෑන් හයකුයි
    බයිට් සේරම ඒ ප්ලේස් එකෙන් යන අතරමග අපේ එකා වාහනේ ඉරි කපලා පුක වැඩක් කරන්න ගිහින් පොලිස් මාමා ඉඳලා ලිවුවා අරූට දැන් එකසිය ගානට මල
    අවුලක් නැහැ දැන් ඔන්න වැඩේ කරමු කියලා අපි පහට ඔෆ් වෙලා ඔෆිස් එකේ තව එකෙකුත් ගෙන්න ගත්තා දැන් හතර දෙනයි කට්ටිය ස්පීඩ් ගිහින් දැන් ටොපික් දිෂ්කෂන් ටයිම් එකේ දැන් අරූ මගදී පොලිස් කෙස් එක මතක් වෙලා
    අම්ම මුත්තා කියලා බනිනවා නඩු දානවා කිව්වා නිසා උසාවියේ උන්ට බනිනවා ජජ්ට බනිනවා කුණුහරප වනනවා පස්සෙ ඉවර වෙලා අපි එලියට එන්න යනකොට දුමක් දාගෙන බිලත් සෙලට් කරලා අපි දැක්කා මේසයක් ළඟ පොලිස් ඩබලක් ඉන්නවා තව පස් දෙනෙක් මැද ටේබල් එකක බොනවා
    කැෂියර් එකේ එකාගෙන් ඇහුවා කවුද බන් අර පොලිස් කෙස් එකක්ද කියලා
    මූ කිව්ව කියහන් කො ලොයර්ල සෙට් එකක් එක්ක ජජ් ඉන්නෙ කියලා
    අපේ නිකන් ශුක්‍රානු ගියා වගේ අපි උන්ට බැනපුවා උන්ට ඇහුනානම් ෆුක නෑ නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ පට්ට ත්‍රේඩ් එක..:lol:

    මේක නම් අපේ යාලුවෙක් මට කියපු කතාවක්.. දැන් ගොඩක් ඉස්සර වෙච්ච සීන් එකක් මේ.. මං හිතන්නෙ දොළහ වසරෙ වගේ කස්ටිය එතකොට.. එකෙක් දවසක් බීලා වැඩි වෙලා ගෙදරට ඇරලවන්න ගියාලු.. පොරගෙ තාත්තා මූව මොකාද වගේ අත් දෙකෙන් අල්ලගෙන එනකොට කිව්වලු තෝ ආවද මූසලයා.. තෝව හැදුවට වැඩිය හොඳයි නිකන් හිටියා නම්.. කාලකන්නියා කියලා..

    අරූ කිව්වලු.. අනේ පලයන් හුත්තො යන්න.. දෙනවා මූටකට සමතලා වෙන්න.. තෝ කවුද මට කාලකන්නියා කියන්න.. තෝ මගේ තාත්තද.. හිටපං මං අම්මටයි තාත්තටයි කියනවා තෝ මාව හැදුවට වඩා හොදයි නිකන් හිටියා නම් කිව්වා කියලා..

    ඔහොම කියද්දි උගේ අයියයි, ඌ බැදපු අක්කයි ඇවිත් අනිත් කොල්ලො සෙට් එකට බැනලා.. උඹලා තමයි මූව එක්කන් ගියේ.. ඔහොමද යකෝ යාලුවන්ට සලකන්නෙ.. බලපං මූ සක්කිලිය වගේ කතා කරන විදිය..

    එතන හිටපු තව එකෙක් වෙරි විකාරෙන් කියල අනේ පල හුත්තො යන්න.. තෝ කවුද අපිට එහෙම කියන්න.. තෝ මගේ තාත්තද.. කියලා අරූගෙ වයිපරේ තල්ලු කරල දාලා.. ඒකි බිමලු..

    ඒපාර තව එකෙක් කියනවලු.. යකෝ මූ ඒ මදිවට ගවුමකුත් ඇදලා කියලා..

    කොහොම හරි දවස් ගාණක් යනකන් අරූට ගෙදර උන්ට මූන දෙන්න බැරිවෙලා.. අපේ උන් මාස ගාණක් යනකන් ඒ පැත්තෙ ගියේ නැතිලු..

    -------------------

    මේ තව කතාවක්.. මේකත් යාලුවෙක් කිව්වෙ.. දවසක් මුන් බයික් වල පාටියකට ගිහින් බීලා එන ගමන් පොලීසියෙන් අත දාලා නවත්තලා.. බයික් තුනක් ගිහින්.. ඉස්සරහ බයික් එකේ ගියපු දෙන්නම බීලා.. අනිත් බයික් දෙක පැදපු උන් බීල නෑ.. පිටිපස්සෙ හිටපු උන් නම් ලාවට ගහලා ඉඳල තියෙන්නෙ..

    ඉතිං අර මුලින්ම ගියපු එකාට බඩු හරි කියප තමයි කට්ටිය හිතල තියෙන්නෙ.. අරූ පොලිස් කාරයා ගාවින් බයික් එක නවත්තල මොකක්ද කියලා විදගෙන ගිහින්.. මුන්ගෙන් අර පොලිස්කාරයා අහලා ඔහේලා අර ගියපු උන් දෙන්නව අදුනනවද කියලා.. මුන් කියල නෑ සර් අපි එක්ක නෙමෙයි ආවෙ කියලා.. අරූ කියලා බොරු කියන්නෙපා තමුසෙලා තුන්දෙනා එකටනේ ආවෙ කියලා.. අරූ ආයෙම නෑ දන්නෙ නැහැ ඇයි සර් කියලා අහලා..

    ඌ මට කියල ගියානේ එන ගමන් එන්නං කියලා.. නවත්තන්නෙ නැතුව ගියා නම් දුකක් නෑ.. එන ගමන් එන්නං කියල ගිය හැටි බලපංකො..
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අඩෝ පට්ට ත්‍රේඩ් එක..:lol:

    ඌ මට කියල ගියානේ එන ගමන් එන්නං කියලා.. නවත්තන්නෙ නැතුව ගියා නම් දුකක් නෑ.. එන ගමන් එන්නං කියල ගිය හැටි බලපංකො..

    කැත සීන් දෙක බං....සිරාවටම තාම හිනා....
    එන ගමන් එන්නං:lol::lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අවිස්සාවේල්ල හිටියා ටික කාලෙකට කලින් දැන් වැඩ කරන එකේම බැකප් ස්ටේෂන් එකක් වගේ එකක් සෝන් එක ඇතුලේ තිබ්බේ එතන ඉතින් පොඩි වැඩ වගයක් නිසා නවතින්නත් වෙනවා දවසක් මමයි තව ගිය එකෙක්වයි එතන වැඩ කරන එකෙක් එක්කන් ගියා පොට් එකකට දෙහිඕවිට හරියේ පින්සිරි කියලා ප්ලේස් එකක්
    ශෝර්ට්ලීවූ එකක් දාලා වැඩේට එන්ටර් උනා කොහොම හරි ඔතනට යන ගමන් අම්පන්න ගොඩ අරගෙන ගියේ තුන් දෙනෙක් හිටියට 6 දෙනෙකුට විතර දියර අරගෙන ගියා ගැලරි බෝතල් දෙකයි රෙඩ් ලේබල් එකයි බියර් කෑන් හයකුයි
    බයිට් සේරම ඒ ප්ලේස් එකෙන් යන අතරමග අපේ එකා වාහනේ ඉරි කපලා පුක වැඩක් කරන්න ගිහින් පොලිස් මාමා ඉඳලා ලිවුවා අරූට දැන් එකසිය ගානට මල
    අවුලක් නැහැ දැන් ඔන්න වැඩේ කරමු කියලා අපි පහට ඔෆ් වෙලා ඔෆිස් එකේ තව එකෙකුත් ගෙන්න ගත්තා දැන් හතර දෙනයි කට්ටිය ස්පීඩ් ගිහින් දැන් ටොපික් දිෂ්කෂන් ටයිම් එකේ දැන් අරූ මගදී පොලිස් කෙස් එක මතක් වෙලා
    අම්ම මුත්තා කියලා බනිනවා නඩු දානවා කිව්වා නිසා උසාවියේ උන්ට බනිනවා ජජ්ට බනිනවා කුණුහරප වනනවා පස්සෙ ඉවර වෙලා අපි එලියට එන්න යනකොට දුමක් දාගෙන බිලත් සෙලට් කරලා අපි දැක්කා මේසයක් ළඟ පොලිස් ඩබලක් ඉන්නවා තව පස් දෙනෙක් මැද ටේබල් එකක බොනවා
    කැෂියර් එකේ එකාගෙන් ඇහුවා කවුද බන් අර පොලිස් කෙස් එකක්ද කියලා
    මූ කිව්ව කියහන් කො ලොයර්ල සෙට් එකක් එක්ක ජජ් ඉන්නෙ කියලා
    අපේ නිකන් ශුක්‍රානු ගියා වගේ අපි උන්ට බැනපුවා උන්ට ඇහුනානම් ෆුක නෑ නේ

    හෑ ජජ් ල එළිපිට ගසනවද බං:eek::eek::eek:....

    මං සෑහෙන්න කල්පනා කරල තියනවා උන් හෙන දුක්කිත ජීවිතයක් නේ ගෙවන්නේ....

    කොයි වෙලෙත් ගාඩ් එකා ළඟින්මයි....

    අපිට වගේ රවුමක් දාල, කෑකෝ ගහල ආතල් එකක් ගන්නම බැරුව ඇති:no:
     
    Status
    Not open for further replies.