පෙරා පෙරා වරක් පිය නගා බලන්න
උඹ කොහොමද දන්නෙ? එච්චරද තියෙන්නේ?![]()
ලීගල් පොට් ලීගල් පොට්
නඩුකාර හාමුදුරුවොත් ගසන්න ඔතනට සෙට් වෙනවලු
පෙරා පෙරා වරක් පිය නගා බලන්න
උඹ කොහොමද දන්නෙ? එච්චරද තියෙන්නේ?![]()
ඊයේ වෙඩින් එකක් තිබ්බා සිංහලලු
බබා වගේ ඉන්න උනා යාකො
මහා එපාම කරපු වෙඩින් එකක්
ඊයේ හිතා ගත්තා පවුල් වලට සම්බන්ධ වෙඩින් වලට නම් යන්නෙ නෑ කියලා

අපෝ උඹ නම් මේ වගේ ත්රෙඩ් එක ආපු එක අපේ පර්සනල්ටි එකට හොඳ මදී යක්කුපව් නේද

අපෝ උඹ නම් මේ වගේ ත්රෙඩ් එක ආපු එක අපේ පර්සනල්ටි එකට හොඳ මදී යක්කු
මල් පෝච්චියක් දෙකක් කුඩු කරල ගමු බන්


අපෝ උඹ නම් මේ වගේ ත්රෙඩ් එක ආපු එක අපේ පර්සනල්ටි එකට හොඳ මදී යක්කු
මල් පෝච්චියක් දෙකක් කුඩු කරල ගමු බන්



පව් යකෝ
මේ ලගදී තල්ලු කරා කියපන් කො ඇදුම් පිටින්..
මම 99.9 බේරුනේ තව පොඩ්ඩෙන් මමත් ජබුහ්
![]()
පව් යකෝ
කලින් ඔෆිස් එකේ ගේට් එකකදී ඔහොම සීන් එකක් වෙලා
අන්තිමේ මුලු ඔෆිස් එකම දෙකට බෙදිලා හෙන වලියක් ගියා
පස්සෙ 6 දෙනෙක් සර්විස් එක ඩිස් කන්ටිනියුඩ් කරා
ගොඩක් උන්ට ආයේ ලංකාවේ ජොබ් හොයාගන්න බැරි උනා
ෆන් උනාට ඕක එච්චර හොඳ නැහැ බන් ෆෝන් අනන් මනම් සෑහෙන බඩු තියෙන්න පුළුවන්
ජොකා ගහල ඉන්න වෙලාවක නම් කමක් නැහැ





හි හි අඩෝ තව උඹ වගේම එකෙක් එළකිරි එකට හඳුන්වා දුන්නා තාම අදුනිකයි රෙජිස්ටර් උනා විතරයිමූට පයින් ගැහුව බං ජබුක් ගෑව..
තෝ හිටිය නම් තෝ තමයි ඉතින් ඕකා වෙනුවට යට යන්නෙ
මොකෝ කියන්නෙ උබේ රෙදි එකෙන් එක ගලවන්නද..
මල් පොච්චියෙ ඉදල නුවර එලියට යනකන්..
රෙද්දක් ඇදන් ආයෙ ලොග් වෙන්න හම්බවෙන එකක් නෑ හැබැයි..
![]()

හි හි අඩෝ තව උඹ වගේම එකෙක් එළකිරි එකට හඳුන්වා දුන්නා තාම අදුනිකයි රෙජිස්ටර් උනා විතරයි
උඹලට තව ස්ටෝරි ටිකක් කලෙක්ෂන් එකට දාගන්න පුළුවන් එකෙන්ම
අවිස්සාවේල්ල ආතල්


අවිස්සාවේල්ලෙ අර බුලට් එකක්කව්ද..
මං වගේ එකෙක් නම් සුපිරි බුවෙක් වෙන්න ඕන ඉතින්
![]()

අවිස්සාවේල්ලෙ අර බුලට් එකක්
අරක ප්ලෑන් කලේ ඌත් එක්ක
තොපි කට් එක දැම්මේ![]()



අඩෝ පට්ට ත්රේඩ් එක..
ඌ මට කියල ගියානේ එන ගමන් එන්නං කියලා.. නවත්තන්නෙ නැතුව ගියා නම් දුකක් නෑ.. එන ගමන් එන්නං කියල ගිය හැටි බලපංකො..




එක්කෝ ඕනේ නෑ

අවිස්සාවේල්ල හිටියා ටික කාලෙකට කලින් දැන් වැඩ කරන එකේම බැකප් ස්ටේෂන් එකක් වගේ එකක් සෝන් එක ඇතුලේ තිබ්බේ එතන ඉතින් පොඩි වැඩ වගයක් නිසා නවතින්නත් වෙනවා දවසක් මමයි තව ගිය එකෙක්වයි එතන වැඩ කරන එකෙක් එක්කන් ගියා පොට් එකකට දෙහිඕවිට හරියේ පින්සිරි කියලා ප්ලේස් එකක්
ශෝර්ට්ලීවූ එකක් දාලා වැඩේට එන්ටර් උනා කොහොම හරි ඔතනට යන ගමන් අම්පන්න ගොඩ අරගෙන ගියේ තුන් දෙනෙක් හිටියට 6 දෙනෙකුට විතර දියර අරගෙන ගියා ගැලරි බෝතල් දෙකයි රෙඩ් ලේබල් එකයි බියර් කෑන් හයකුයි
බයිට් සේරම ඒ ප්ලේස් එකෙන් යන අතරමග අපේ එකා වාහනේ ඉරි කපලා පුක වැඩක් කරන්න ගිහින් පොලිස් මාමා ඉඳලා ලිවුවා අරූට දැන් එකසිය ගානට මල
අවුලක් නැහැ දැන් ඔන්න වැඩේ කරමු කියලා අපි පහට ඔෆ් වෙලා ඔෆිස් එකේ තව එකෙකුත් ගෙන්න ගත්තා දැන් හතර දෙනයි කට්ටිය ස්පීඩ් ගිහින් දැන් ටොපික් දිෂ්කෂන් ටයිම් එකේ දැන් අරූ මගදී පොලිස් කෙස් එක මතක් වෙලා
අම්ම මුත්තා කියලා බනිනවා නඩු දානවා කිව්වා නිසා උසාවියේ උන්ට බනිනවා ජජ්ට බනිනවා කුණුහරප වනනවා පස්සෙ ඉවර වෙලා අපි එලියට එන්න යනකොට දුමක් දාගෙන බිලත් සෙලට් කරලා අපි දැක්කා මේසයක් ළඟ පොලිස් ඩබලක් ඉන්නවා තව පස් දෙනෙක් මැද ටේබල් එකක බොනවා
කැෂියර් එකේ එකාගෙන් ඇහුවා කවුද බන් අර පොලිස් කෙස් එකක්ද කියලා
මූ කිව්ව කියහන් කො ලොයර්ල සෙට් එකක් එක්ක ජජ් ඉන්නෙ කියලා
අපේ නිකන් ශුක්රානු ගියා වගේ අපි උන්ට බැනපුවා උන්ට ඇහුනානම් ෆුක නෑ නේ


.... 