බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බොන්න ඉතින් තියෙන්න එපෑ කාන්තාරෙ
    කසිප්පු ෆ්‍රීඩ්ජ් එකේ දාගෙන චුට්ට චුට්ට ගහන්නෙ

    :lol::lol::lol::lol:
    :lol::lol::lol: ha ha kasiya thamyi wadiya gahanne
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඊයේ වෙඩින් එකක් තිබ්බා සිංහලලු
    බබා වගේ ඉන්න උනා යාකො
    මහා එපාම කරපු වෙඩින් එකක් :(:(

    ඊයේ හිතා ගත්තා පවුල් වලට සම්බන්ධ වෙඩින් වලට නම් යන්නෙ නෑ කියලා

    මටත් මේකම පොඩ්ඩක් වෙනස් විදිහට ඊයෙ උනා.. මම කලින් කිව්ව ජපන් ඉදන් ආපු යාළුවගේ නෑනගේ වෙඩිම ඊයේ.. මම ඉතින් පොඩ්ඩක් සෙට් වෙන්න හිතාගෙන තමයි ගියේ :D පවුල පිටින්ම හියේ.. ගියපු වෙලේ ඉදන් මට බබා බලාගන්න උනානේ වයිෆ් කාලා බීලා ඉවර වෙනකම්.. :( ඔක්කොම ඉවර වෙලා සෙට් වෙන්න බලනකොට බඩු ඉවරවෙලා හොටෙල් එකේ බාර් එක වහලා :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    උන්ව කෑවේ නැතිටික විතරයි....:lol::lol::lol::lol:
    :lol::lol::lol:
    යකෝ ගිලුණා නම්.. අවුලක් නෑ ඉතිං රබර් නිසා.. ඒත් බඩවැල් වල ඇලෙනවා..:shocked: මාර කෙල්ලෙක්නේ යකෝ.. තවම ජීවතුන්අතර ඉන්නවද ඒකි..? :sorry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අලි හුයන්නක් වෙනවා එහෙනං ..... උන්ගේ නංගි මාර බඩ්ඩ.... අයි බං කොල්ලොම 3දෙනෙක් එක්කනේ හැදෙන්නේ.... උන්ටම හරියන්න ඉන්නවා... ඕනේ මගරි වැඩකට සෙට්....:lol::lol:

    :lol::lol::lol:
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :lol::lol::lol:
    යකෝ ගිලුණා නම්.. අවුලක් නෑ ඉතිං රබර් නිසා.. ඒත් බඩවැල් වල ඇලෙනවා..:shocked: මාර කෙල්ලෙක්නේ යකෝ.. තවම ජීවතුන්අතර ඉන්නවද ඒකි..? :sorry:

    ඔව් බං ....

    කාලෙකින් දැක්කේ නෑ ...
    ඔය වගේ සීන් ගොඩයි.....

    එක සැරයක්.. අරුන් වෙරි වෙන්න බොන්න නැතිඋනම කලක බෝතල් බොනවා....

    මෙකි දවසක් පුන්නක්කු දියකරලා බෝතෙලේ තියල....

    ලොවිත් නෑ.. හිනාවෙලා....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මටත් මේකම පොඩ්ඩක් වෙනස් විදිහට ඊයෙ උනා.. මම කලින් කිව්ව ජපන් ඉදන් ආපු යාළුවගේ නෑනගේ වෙඩිම ඊයේ.. මම ඉතින් පොඩ්ඩක් සෙට් වෙන්න හිතාගෙන තමයි ගියේ :D පවුල පිටින්ම හියේ.. ගියපු වෙලේ ඉදන් මට බබා බලාගන්න උනානේ වයිෆ් කාලා බීලා ඉවර වෙනකම්.. :( ඔක්කොම ඉවර වෙලා සෙට් වෙන්න බලනකොට බඩු ඉවරවෙලා හොටෙල් එකේ බාර් එක වහලා :P
    baba kes thama ban
    duwanawa hathara wate
    ape ammalath apiwa podi kale balaganna budu kattak kanna athi
    ape pawule kisima kenek mama bonawa thiya bowi kiyala hithannewath nehe
    geni arenna
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    අලි හුයන්නක් වෙනවා එහෙනං ..... උන්ගේ නංගි මාර බඩ්ඩ.... අයි බං කොල්ලොම 3දෙනෙක් එක්කනේ හැදෙන්නේ.... උන්ටම හරියන්න ඉන්නවා... ඕනේ මගරි වැඩකට සෙට්....:lol::lol:
    patta athal yakune
    apita kohida nangila
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං ....

    කාලෙකින් දැක්කේ නෑ ...
    ඔය වගේ සීන් ගොඩයි.....

    එක සැරයක්.. අරුන් වෙරි වෙන්න බොන්න නැතිඋනම කලක බෝතල් බොනවා....

    මෙකි දවසක් පුන්නක්කු දියකරලා බෝතෙලේ තියල....

    ලොවිත් නෑ.. හිනාවෙලා....
    uba shape eke line eka danna giya neda
    haa ne kiyapan
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    uba shape eke line eka danna giya neda
    haa ne kiyapan

    :no::no::no::no::no:

    හීනෙකින්වත් නෑ ...එකී ගැන දන්නා එකෙක් එකිදිහ කෙලින් බලන්නේ නෑ බීපු වෙලාවක ඇරෙන්නේ....:lol::lol::lol:

    එකී කොහොමත් අයියගේ යාළුවොත් එක්ක ඕවට සෙට් වෙන්නේ නෑ .. උං 3දෙන කලින්ම කියල තියෙන්නේ ඒවා....

    අනික ඕව අහන්න බෑ එහෙම හිතුනත් එකී කරන ඒවත් එක්ක.... කොයි වෙලේ චාටර් වෙන්න විද දැන් නෑ ...:baffled::baffled::baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :no::no::no::no::no:

    හීනෙකින්වත් නෑ ...එකී ගැන දන්නා එකෙක් එකිදිහ කෙලින් බලන්නේ නෑ බීපු වෙලාවක ඇරෙන්නේ....:lol::lol::lol:

    එකී කොහොමත් අයියගේ යාළුවොත් එක්ක ඕවට සෙට් වෙන්නේ නෑ .. උං 3දෙන කලින්ම කියල තියෙන්නේ ඒවා....

    අනික ඕව අහන්න බෑ එහෙම හිතුනත් එකී කරන ඒවත් එක්ක.... කොයි වෙලේ චාටර් වෙන්න විද දැන් නෑ ...:baffled::baffled::baffled:
    kollek passen awoth hamudawakin wage kanna wenne e kiyanne
    paw asaranayo
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    kollek passen awoth hamudawakin wage kanna wenne e kiyanne
    paw asaranayo

    ඔව් බන්... උන්ගේ අයියල හොද ඩයල් දෙක.... නිකං පටියක් කිව්වත් 30-40 ඉන්නවා සෙට්වෙන්න...

    අපේ එකාටත් ඉන්නවා තව 15-20 විතර... :lol::lol::lol::lol:

    අරූට කන්න වෙන්නේ 50-60ක හමුදාවකින්.....:lol::lol::lol::lol:
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    925992_588444331211992_436600857_n.jpg
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන්... උන්ගේ අයියල හොද ඩයල් දෙක.... නිකං පටියක් කිව්වත් 30-40 ඉන්නවා සෙට්වෙන්න...

    අපේ එකාටත් ඉන්නවා තව 15-20 විතර... :lol::lol::lol::lol:

    අරූට කන්න වෙන්නේ 50-60ක හමුදාවකින්.....:lol::lol::lol::lol:
    eka hodai ban
    aththatama ada kale kellek araksha karaganna eka sehena amaru wedak
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)

    අඩේ දන්න කෙනෙක් මූට ෆොටෝ දෙක පොඩි කරල දියල්ලකෝ... :eek:

    මොනිටරෙන් එකයි ඕයි බෝතලේ...:nerd:

    මෙහෙම ඇහේ ඇනෙන සයිස් එකට දකිද්දි වාවන්නෑ බ්‍රෝ:no::no:

    :rofl: ත්‍රෙඩ් එකේ අන්තිමට කියවපු කෑල්ල අල්ල ගත්තේ දැන් යන්තම්...... :D :P
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    උඹලට වගේ නෙමේ බන් අපිට...
    මෙහෙ යාලුවෝ නෑ සෙට් පිටින්:(
    තනියම තමා ඉතින්...
    අද ගෙනාව ඩ්‍රයි ජින් බෝතලයක්:rofl:
    උයන ගමන් ටික ටික ගැසිල්ලක් තියෙන්නෙ:baffled:
     
    Last edited:
    Status
    Not open for further replies.