බොන්න ඉතින් තියෙන්න එපෑ කාන්තාරෙ
කසිප්පු ෆ්රීඩ්ජ් එකේ දාගෙන චුට්ට චුට්ට ගහන්නෙ
![]()


ha ha kasiya thamyi wadiya gahanneබොන්න ඉතින් තියෙන්න එපෑ කාන්තාරෙ
කසිප්පු ෆ්රීඩ්ජ් එකේ දාගෙන චුට්ට චුට්ට ගහන්නෙ
![]()


ha ha kasiya thamyi wadiya gahanneඊයේ වෙඩින් එකක් තිබ්බා සිංහලලු
බබා වගේ ඉන්න උනා යාකො
මහා එපාම කරපු වෙඩින් එකක්
ඊයේ හිතා ගත්තා පවුල් වලට සම්බන්ධ වෙඩින් වලට නම් යන්නෙ නෑ කියලා
පවුල පිටින්ම හියේ.. ගියපු වෙලේ ඉදන් මට බබා බලාගන්න උනානේ වයිෆ් කාලා බීලා ඉවර වෙනකම්..
ඔක්කොම ඉවර වෙලා සෙට් වෙන්න බලනකොට බඩු ඉවරවෙලා හොටෙල් එකේ බාර් එක වහලා 
උන්ව කෑවේ නැතිටික විතරයි....



මාර කෙල්ලෙක්නේ යකෝ.. තවම ජීවතුන්අතර ඉන්නවද ඒකි..? 
අලි හුයන්නක් වෙනවා එහෙනං ..... උන්ගේ නංගි මාර බඩ්ඩ.... අයි බං කොල්ලොම 3දෙනෙක් එක්කනේ හැදෙන්නේ.... උන්ටම හරියන්න ඉන්නවා... ඕනේ මගරි වැඩකට සෙට්....



යකෝ ගිලුණා නම්.. අවුලක් නෑ ඉතිං රබර් නිසා.. ඒත් බඩවැල් වල ඇලෙනවා..මාර කෙල්ලෙක්නේ යකෝ.. තවම ජීවතුන්අතර ඉන්නවද ඒකි..?
baba kes thama banමටත් මේකම පොඩ්ඩක් වෙනස් විදිහට ඊයෙ උනා.. මම කලින් කිව්ව ජපන් ඉදන් ආපු යාළුවගේ නෑනගේ වෙඩිම ඊයේ.. මම ඉතින් පොඩ්ඩක් සෙට් වෙන්න හිතාගෙන තමයි ගියේපවුල පිටින්ම හියේ.. ගියපු වෙලේ ඉදන් මට බබා බලාගන්න උනානේ වයිෆ් කාලා බීලා ඉවර වෙනකම්..
ඔක්කොම ඉවර වෙලා සෙට් වෙන්න බලනකොට බඩු ඉවරවෙලා හොටෙල් එකේ බාර් එක වහලා
![]()
patta athal yakune
අලි හුයන්නක් වෙනවා එහෙනං ..... උන්ගේ නංගි මාර බඩ්ඩ.... අයි බං කොල්ලොම 3දෙනෙක් එක්කනේ හැදෙන්නේ.... උන්ටම හරියන්න ඉන්නවා... ඕනේ මගරි වැඩකට සෙට්....
uba shape eke line eka danna giya nedaඔව් බං ....
කාලෙකින් දැක්කේ නෑ ...
ඔය වගේ සීන් ගොඩයි.....
එක සැරයක්.. අරුන් වෙරි වෙන්න බොන්න නැතිඋනම කලක බෝතල් බොනවා....
මෙකි දවසක් පුන්නක්කු දියකරලා බෝතෙලේ තියල....
ලොවිත් නෑ.. හිනාවෙලා....
uba shape eke line eka danna giya neda
haa ne kiyapan










kollek passen awoth hamudawakin wage kanna wenne e kiyanne
හීනෙකින්වත් නෑ ...එකී ගැන දන්නා එකෙක් එකිදිහ කෙලින් බලන්නේ නෑ බීපු වෙලාවක ඇරෙන්නේ....
එකී කොහොමත් අයියගේ යාළුවොත් එක්ක ඕවට සෙට් වෙන්නේ නෑ .. උං 3දෙන කලින්ම කියල තියෙන්නේ ඒවා....
අනික ඕව අහන්න බෑ එහෙම හිතුනත් එකී කරන ඒවත් එක්ක.... කොයි වෙලේ චාටර් වෙන්න විද දැන් නෑ ...
kollek passen awoth hamudawakin wage kanna wenne e kiyanne
paw asaranayo







eka hodai banඔව් බන්... උන්ගේ අයියල හොද ඩයල් දෙක.... නිකං පටියක් කිව්වත් 30-40 ඉන්නවා සෙට්වෙන්න...
අපේ එකාටත් ඉන්නවා තව 15-20 විතර...
අරූට කන්න වෙන්නේ 50-60ක හමුදාවකින්.....
අඩේ දන්න කෙනෙක් මූට ෆොටෝ දෙක පොඩි කරල දියල්ලකෝ...
මොනිටරෙන් එකයි ඕයි බෝතලේ...
මෙහෙම ඇහේ ඇනෙන සයිස් එකට දකිද්දි වාවන්නෑ බ්රෝ![]()
ත්රෙඩ් එකේ අන්තිමට කියවපු කෑල්ල අල්ල ගත්තේ දැන් යන්තම්......

යකො බොනව කියල ඔයාකාර බොනවද උඹල සිහි නැති වෙන්නම![]()
අනේ මන්දා බං..... ඔච්චරටම අසිහිය වෙන්න...... 