ȜMA X;19345077 said:2 year walin passe pay karala unge storage eke ganna oni uba, nathm aye 15GB walata bassanawa

මාසෙකට ඩොලර් 10ක් නේද? පිස්සුවක් ඇතැයි බන්...එතකොට මම වැඩිපුර දාපුවා ඩිලීට් කරනව ඇති නේද උන්? මාර ඩයල් තමා..එකත් මාකටින් පාරක්...අපෙන් ම මැප්ස් අප්ඩේට් කරගන්න වැඩ අරන් අවුරුදු දෙකකට අරක නිකන් දීල, එතනින් එහාට සල්ලි දීල ගන්න තැනට ගෙනත් අත අරිනවා 

![]()
For All
That 1TB not for life time. It is only for 2 Years.
Fuck This then, Not worth it.

points 17 thiyenava dan mage time and photo tp edit e velavema map eke danava un review karanne na

map maker nathuwa edit karanne kohomada?

dan 1 TB ganna hama jara wadeema karai.

එතකොට? දැන් මම 500GB විතර පිරෙව්වා කියමුකෝ..අවුරුදු දෙකෙන් පස්සේ ඒවාට මොකද වෙන්නේ? මම සල්ලි ගෙවල ගන්න ඕනෙද? යකෝ...මුන් එකෙනුත් සල්ලි හොයන්න නේ බලන්නේ...අපෙන් ම මැප්ස් ටිකත් අප්ඩේට් කරගෙන, අවුරුදු දෙකක් අපිම අපේ ඩ්රයිව් එක පුරෝගෙන, අන්තිමේ ඒ ෆයිල් ටික නැති වෙයි කියල බයට සල්ලිත් ගෙවන්න වෙනවා...![]()
මාසෙකට ඩොලර් 10ක් නේද? පිස්සුවක් ඇතැයි බන්...එතකොට මම වැඩිපුර දාපුවා ඩිලීට් කරනව ඇති නේද උන්? මාර ඩයල් තමා..එකත් මාකටින් පාරක්...අපෙන් ම මැප්ස් අප්ඩේට් කරගන්න වැඩ අරන් අවුරුදු දෙකකට අරක නිකන් දීල, එතනින් එහාට සල්ලි දීල ගන්න තැනට ගෙනත් අත අරිනවා
![]()

තිබ්බ ඩේටා නැති කරොත් ගූගල් ලට හිරේ යන්න තමා වෙන්නේ. එහෙම වෙන එකක් නෑ. ආයෙත් පරන ගානට අඩු කරාවි අලුතෙන් ඩේටා දාන්න බැරි වෙන්න.![]()

that can happen![]()
ලෙවල් 4 ට ආවා කොහොමද බන් drive එක 1tb වලට update කරන්නේ
![]()
drive එකට ගියාම මෙහෙමනේ වැටෙන්නේ
![]()

balanna mail ekak awith athi? matat taama 200k na e nisa kiyanna danne na kohomada wenne kiyala.![]()