අමරබින්දුතවමත් කටපාදන් චිට් ටිකරයිස් ඔෆ් රෝම් එකේ
bigdaddy, proton man, hoyo hoyo, pepperoni pizza, steroids, woodstock
කොන්කර එකේ
how do you turn this on, furious the monkey boy ඔය දෙක තමා මතක ලොල්
දිව රෑ නිදි නොබලා කන්නයි අහවල් වැඩේටයි විතරයි පුටුවෙන් නැගිට්ටේ
තව කසින් කෙනෙක් හිටිය ඌ එක්ක නෙට්වර්ක් කරලා ඩෙත් මැචුත් ගැහුවා..
පස්සේ නං ඌ ට්රේවියන් ඔන්ලයින් ගේම් එක ගගහ හිටිය අවුරුදු ගානක් තිස්සේ..
මරු අතීතේ බං AoE![]()
මතකද එකේ මිනිහෙක් ව ක්ලික් කරාම "අමරබින්දු" ගානවා![]()



tharam asa hithena game ekak naha.
Dan api Kochchara Bara games play karath NFS 2tharam asa hithena game ekak naha.
![]()
NFS II වගේ එකම PC එකේ multiplayer play කරන්න පුළුවන් car games මොනවද තව තියෙන්නේ? 
Dan api Kochchara Bara games play karath NFS 2tharam asa hithena game ekak naha.
![]()
