What’s your most favorite PC Game?

Status
Not open for further replies.

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    header.jpg
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,163
    6,026
    113
    තවමත් කටපාදන් චිට් ටික :rofl: රයිස් ඔෆ් රෝම් එකේ
    bigdaddy, proton man, hoyo hoyo, pepperoni pizza, steroids, woodstock
    කොන්කර එකේ
    how do you turn this on, furious the monkey boy ඔය දෙක තමා මතක ලොල්
    දිව රෑ නිදි නොබලා කන්නයි අහවල් වැඩේටයි විතරයි පුටුවෙන් නැගිට්ටේ :lol:
    තව කසින් කෙනෙක් හිටිය ඌ එක්ක නෙට්වර්ක් කරලා ඩෙත් මැචුත් ගැහුවා..
    පස්සේ නං ඌ ට්‍රේවියන් ඔන්ලයින් ගේම් එක ගගහ හිටිය අවුරුදු ගානක් තිස්සේ..
    මරු අතීතේ බං AoE :love:

    මතකද එකේ මිනිහෙක් ව ක්ලික් කරාම "අමරබින්දු" ගානවා :lol:
    අමරබින්දු:lol::lol::lol:
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,435
    7,116
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    මමනම් ගහල තියෙන්නේ

    PC එකේ.


    • Blood Omen 2
    • NFS Underground
    • NFS Most Wanted
    • NFS Carbon
    • Halo
    • Euro Truck 2

    Phone එකේ.


    • Angry Birds
    • Mortal Combat


    පුළුවන් කව්රුහරි මට Halo 2 හොයල දෙනවද Windows 10 වල වැඩ කරන්න පුළුවන් විදිහක්.Download Link එකත් එක්ක.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Dan api Kochchara Bara games play karath NFS 2 :) tharam asa hithena game ekak naha.

    latest

    NFS II, Windows 7 වල වැඩ කරන්නේ නැහැනේ. :sorry: NFS II වගේ එකම PC එකේ multiplayer play කරන්න පුළුවන් car games මොනවද තව තියෙන්නේ? :)
     
    Last edited:
    Status
    Not open for further replies.