මචන්ස්ලා යාපනේ ට්‍රිපක් යන්න ප්ලෑන් කරගෙන ඉන්නේ.හතර දෙනෙක් විතර තමා 

කෝච්චියෙන් ගිහින් කෝච්චියෙම එන්න හිතුවේ
ප්‍රශ්නේ තමා හතර දෙනාට බයික් දෙකක් හරි ත්‍රිවිල් එකක් හරි (ඩ්‍රයිවර් නැතුව ) රෙන්ට් කරගන්න පුළුවන් ,අඩු ගානට ගන්න තැනක් දන්නවනම් කියන්න(යාපනෙන් ) ............
බප්ම් එකක් හරි දාගෙනම යන්න