ගොඩාක් ධාරිතාවයෙන් වැඩි ඒවා පාවිච්චි කරන්න යන මුදලට වඩා නවීන පන්නයේ ජේනරේටරයක් ගැනීම තමයි කරන්න ඕනේ.
නැත්නම් ඉතින් පැය 4-5 පමණ ධාරිතාවයක් තියන UPS අපිටම හදා ගන්න පුළුවන්.
- IGBT technology
- Automatic and manual bypass
- Built in isolate transformer (Optional)
- RS232 .RS485 ,AS400
- With Parallel card
- SNMP card for communication
- Charge current is adjustable
- High efficiency ,ECO:98%, Normal:94%
- Capacity: 20-40KVA
Last edited: