ubale tattada bn apita thel gahala dennemoke giyat gamana yanawanam mokatada bn rata ketayam... minihek wage jiwat weyan... cbr gattat scooter gattat themenawa yakoo... ahenam ganin car ekak..
![]()
තාත්ත මැරිල හුගක් කල්.. මාත් මම හම්බ කරන් තෙල් ගහන්නේ.. උබත් උබ හම්බ කරන් තෙල් ගහපන්



අපේ ගෙදර gs125 එකකුත් ත්යෙනව dio එකකුත් තියෙනව මටනම් ඔකෙ වෙනසක් නෑ.. කාලයක් අපේ ගෙදරට චැරඩ් එකක් ගත්ත කියල එකෙක් කිව්ව හැච් බැක් ගන්නේ ලේඩීස්ලනෙ බන් ලැජජ නැද්ද කියල.. බහුතරයක් හිතන්න්නෙ මෙහෙමයි ඒකයි අපේ රටට මේ හෙනේ ගහල තියෙන්නෙ. ළිං මැඩියොවගේ


