ස්කූටි හොයන කොල්ලන්ට

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ubale tattada bn apita thel gahala denne :lol::lol::lol: moke giyat gamana yanawanam mokatada bn rata ketayam... minihek wage jiwat weyan... cbr gattat scooter gattat themenawa yakoo... ahenam ganin car ekak..:P:P

    තාත්ත මැරිල හුගක් කල්.. මාත් මම හම්බ කරන් තෙල් ගහන්නේ.. උබත් උබ හම්බ කරන් තෙල් ගහපන්:(
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මේව දැක්කම තමයි ඉන්න රට ගැන දුක හිතෙන්නෙ..:( ස්කුටර් පැද්දට පොන්නයො වෙනවද බන්. මෙච්චර මන්ද මානසිකත්වයක් ද තියෙන්නෙ..:confused: අපේ ගෙදර gs125 එකකුත් ත්යෙනව dio එකකුත් තියෙනව මටනම් ඔකෙ වෙනසක් නෑ.. කාලයක් අපේ ගෙදරට චැරඩ් එකක් ගත්ත කියල එකෙක් කිව්ව හැච් බැක් ගන්නේ ලේඩීස්ලනෙ බන් ලැජජ නැද්ද කියල.. බහුතරයක් හිතන්න්නෙ මෙහෙමයි ඒකයි අපේ රටට මේ හෙනේ ගහල තියෙන්නෙ. ළිං මැඩියොවගේ:P
     
    • Like
    Reactions: arsehole-froce

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    parts thiyenawa machan..gn250 eke engine ekamai thiyenne..patta bike ekak oka..godak bike wala timing saddayak enawa eka mahaloku deyak nemei..habai timing sadda nathi bike ekak unath hewwoth hoyaganna puluwan..japan bike gaddi supiriyatama danna ekek ekka gihin supiriyatama check karala genna ona....1.50kata hoda condition ekak ganna puluwan.

    annivesary model ekak thiyenawa eka ganna epa..eke samahara parts hoyaganna amarui.

    thanks machan
    mokadda me Badge model kiyanne special model ekak dal nathnam ara Honda vesal Gold wage gimmick ekak da :D
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    thanks machan
    mokadda me Badge model kiyanne special model ekak dal nathnam ara Honda vesal Gold wage gimmick ekak da :D

    badge model eka enawa..eka ehema ekak neme..eka thama lankawe market model eka..sticker model eke engine ekamai thiyenne..boru wada bn owa sticker unath badge unath hoda condition ekak hoyala ganin wiyadam karana ganata watinna..

    liquid cooled model anan manan kauru hari kiyagena awoth ewata ahu wenna epa..puluwan tharam 1.70n aduwata ganna balapan..
     
    • Like
    Reactions: malith86

    true_false

    Member
    Nov 27, 2015
    28
    12
    0
    අනේ පකෝ තමන්ගේ වැඩේ වෙනවනම් පුස් බයික් එකෙන් ගියත් මොකද ?
    පයිය පෙන්නන් ඕනේ නම් ඇදුම් නැතුව පලයන්
    තෝ වගේ පොර කියලා හිතන් ඉන්න උන් තමයි ලංකාවේ වැඩි

    මහා වංශය
    මම පොර

    malith86

    Member
    Oct 4, 2012
    176
    7
    0
    badge model eka enawa..eka ehema ekak neme..eka thama lankawe market model eka..sticker model eke engine ekamai thiyenne..boru wada bn owa sticker unath badge unath hoda condition ekak hoyala ganin wiyadam karana ganata watinna..

    liquid cooled model anan manan kauru hari kiyagena awoth ewata ahu wenna epa..puluwan tharam 1.70n aduwata ganna balapan..

    ela banz
    thanks
    matanam bike bana etharam danumak naha, danna ekek ekka yanna ona. indian aluth ewath 2 panina eke mewage ekak 2kata aduwen ganna puluwan unoth goda
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    BMW-Concept-C-Scooter-1.jpg
     
    • Like
    Reactions: L-Smoker

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Scooty නම් ආතල් එකක් නෑ තමයි
    Clutch පැදලා කිසිම කික් එකක් නෑ පදිනකොට
    ඒත් මට scooty ඒකක් ගන්න වුණා ඉතින් ගෙදර හැමෝටම එහා මෙහා යන්න පුලුවන් නිසා
    :(:(:(
    පරණ Dsicover එක දාහින් සම්පතයි
    :oo::oo:
    මේවගේ කොදු කැඩෙනවා පොඩි වලක වැටුණත්
    :baffled::baffled::baffled:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ela banz
    thanks
    matanam bike bana etharam danumak naha, danna ekek ekka yanna ona. indian aluth ewath 2 panina eke mewage ekak 2kata aduwen ganna puluwan unoth goda

    aniwa 1.70k weddi supiriyak ganna puluwan..

    4 laks wala fz,,5.60laks wala pulsar ns walata voltiyak ekka harennawath ba bn :lol::lol::lol:..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    මට කියපන්කො වොල්ටියක් හරි එෆ් ට් ආර් එකක් හරි අලුතෙන් ගන්න පුළුවන් තැනක්.

    FTR gana nam danne na machn..volty aluthen enne na.recondition gennala aluth paint ekak gahala market price ekata wada 1lakh withara wadipura wikunana than thiyenawa..ehema ekak gannwada naththam reg karapu hoda bike ekak sadarana ganakata hoyagannawada kiyana eka ube kamaththa. :)
     
    kasun1010

    Member
    Nov 11, 2015
    3
    1
    0
    රත්තරන් අයියගේ thread එහෙම බලල මමත් ගත්ත hornet එකක් අවුරුදු දෙකහමාරකට කලින්.. අවුරුදු දෙකහමාරක් ආතල් එකේ පැදල .. එත් මේ දවස් වල ආර්ථික අපහසුතා නිසා විකුණලා ගත්ත scooty එකක්.. අහෝ .. මගේ ජිවිතේ කරපු ගොන් ම ගොන් වැඩක් .. :baffled:

    එත් එතින් ගැනු ගානට දාන එක පොඩ්ඩක් හරි නැ නේ .. :(
    මොකද මමත් දන්නා කොල්ලෝ ඉන්නවා ගෙදර ගැනු කෙනෙක් පදින්නත් ඕන නිසා scooty ගන්න.
     
    Last edited:

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේක පදින නංගිට රෝදේ උස්සන්න පුලුවන්ද දන්නේ නැහැ.... :D
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මගෙත් තියනවා ස්කූටරයක්. ජේඩ් එකක් ගන්න අසා නැතුව නෙමෙයි. අතේ තිබ්බ 120000ට හොද තත්වේ ජපං භාණ්ඩයක් ලැබුණු නැතිනිසා මේක ගත්තේ. 2nd හෑන්ඩ්, 2013.

    (තිබ්බ පලුසරේ වික්කේ එන්ජිම ටිකක් අවුල් වගේ නිසා.. ඒත් අපරාදේ කියල නම් හිතෙනවා දැන්)

    ඉතිං අතේ ඇති මුදලට පුළුවන් නම් හොද භාණ්ඩයක් හොයල දීපන් ගන්නැද්ද බලන්න.
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ජපානේ අයින් කරන වාහන වල ලොකුව කියන එකද පිරිමිකම?

    මිනිස්සු වාහනයක් ගන්නේ තමන්ගේ අවශ්‍යතාවයට, අතේ තියන මුදලට ගැලපෙන්න, රෙපෙයාර් අඩු, තෙල් වැඩකරන විදියට. යකෝ මුන් නාකි ගෑනියෙක් උනත් බැඳගනීවි ජපං කිව්වොත් (පාවිච්චි කොරල තිබ්බත් කමක් නෑනේ)

    ප්‍රශ්නෙ තියෙන්නේ ලංකාවෙ ටැක්ස් වැඩි එක. ටැක්ස් අඩුනම් හැමෝම ජපන් ගනීවි. ඒත් පාවිච්චි කරන වාහනෙන් මිනිස්සුන්ගේ පිරිමිකම, මනින එක තමන්ගේ මානසිකත්වය හොඳින් පෙන්නනවා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජපානේ අයින් කරන වාහන වල ලොකුව කියන එකද පිරිමිකම?

    මිනිස්සු වාහනයක් ගන්නේ තමන්ගේ අවශ්‍යතාවයට, අතේ තියන මුදලට ගැලපෙන්න, රෙපෙයාර් අඩු, තෙල් වැඩකරන විදියට. යකෝ මුන් නාකි ගෑනියෙක් උනත් බැඳගනීවි ජපං කිව්වොත් (පාවිච්චි කොරල තිබ්බත් කමක් නෑනේ)

    ප්‍රශ්නෙ තියෙන්නේ ලංකාවෙ ටැක්ස් වැඩි එක. ටැක්ස් අඩුනම් හැමෝම ජපන් ගනීවි. ඒත් පාවිච්චි කරන වාහනෙන් මිනිස්සුන්ගේ පිරිමිකම, මනින එක තමන්ගේ මානසිකත්වය හොඳින් පෙන්නනවා.

    කතා කරලා වැඩක් නෑ බන්. :(