GoogleDrive 1TB Free for 2 years

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,654
    113
    කැළෑ පොජ්ජේ
    ȜMA X;19345077 said:
    2 year walin passe pay karala unge storage eke ganna oni uba, nathm aye 15GB walata bassanawa

    :nerd::dull::no: මාසෙකට ඩොලර් 10ක් නේද? පිස්සුවක් ඇතැයි බන්...එතකොට මම වැඩිපුර දාපුවා ඩිලීට් කරනව ඇති නේද උන්? මාර ඩයල් තමා..එකත් මාකටින් පාරක්...අපෙන් ම මැප්ස් අප්ඩේට් කරගන්න වැඩ අරන් අවුරුදු දෙකකට අරක නිකන් දීල, එතනින් එහාට සල්ලි දීල ගන්න තැනට ගෙනත් අත අරිනවා :rolleyes:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,627
    804
    113
    Hamilton, NZ
    :nerd::dull::no: මාසෙකට ඩොලර් 10ක් නේද? පිස්සුවක් ඇතැයි බන්...එතකොට මම වැඩිපුර දාපුවා ඩිලීට් කරනව ඇති නේද උන්? මාර ඩයල් තමා..එකත් මාකටින් පාරක්...අපෙන් ම මැප්ස් අප්ඩේට් කරගන්න වැඩ අරන් අවුරුදු දෙකකට අරක නිකන් දීල, එතනින් එහාට සල්ලි දීල ගන්න තැනට ගෙනත් අත අරිනවා :rolleyes:

    100GB $1.99/Mo plan ekak thiyanwa ekanm wasi ban. 1TB/ $9.99/Mo ekanam threumak na. parana albums tikai oni docs tikai backup karagananm hodai.
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    එතකොට? දැන් මම 500GB විතර පිරෙව්වා කියමුකෝ..අවුරුදු දෙකෙන් පස්සේ ඒවාට මොකද වෙන්නේ? මම සල්ලි ගෙවල ගන්න ඕනෙද? යකෝ...මුන් එකෙනුත් සල්ලි හොයන්න නේ බලන්නේ...අපෙන් ම මැප්ස් ටිකත් අප්ඩේට් කරගෙන, අවුරුදු දෙකක් අපිම අපේ ඩ්‍රයිව් එක පුරෝගෙන, අන්තිමේ ඒ ෆයිල් ටික නැති වෙයි කියල බයට සල්ලිත් ගෙවන්න වෙනවා...:dull::dull::no:

    නෑ. පුරවපු ඩේටා ටික එහෙමම තියේවි. ඉතිරි 500GB ටික නැති වෙලා යයි.
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    :nerd::dull::no: මාසෙකට ඩොලර් 10ක් නේද? පිස්සුවක් ඇතැයි බන්...එතකොට මම වැඩිපුර දාපුවා ඩිලීට් කරනව ඇති නේද උන්? මාර ඩයල් තමා..එකත් මාකටින් පාරක්...අපෙන් ම මැප්ස් අප්ඩේට් කරගන්න වැඩ අරන් අවුරුදු දෙකකට අරක නිකන් දීල, එතනින් එහාට සල්ලි දීල ගන්න තැනට ගෙනත් අත අරිනවා :rolleyes:

    තිබ්බ ඩේටා නැති කරොත් ගූගල් ලට හිරේ යන්න තමා වෙන්නේ. එහෙම වෙන එකක් නෑ. ආයෙත් පරන ගානට අඩු කරාවි අලුතෙන් ඩේටා දාන්න බැරි වෙන්න. :eek:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,654
    113
    කැළෑ පොජ්ජේ
    තිබ්බ ඩේටා නැති කරොත් ගූගල් ලට හිරේ යන්න තමා වෙන්නේ. එහෙම වෙන එකක් නෑ. ආයෙත් පරන ගානට අඩු කරාවි අලුතෙන් ඩේටා දාන්න බැරි වෙන්න. :eek:

    that can happen :yes::yes::)
     
    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    තිබ්බ ඩේටා නැති කරොත් ගූගල් ලට හිරේ යන්න තමා වෙන්නේ. එහෙම වෙන එකක් නෑ. ආයෙත් පරන ගානට අඩු කරාවි අලුතෙන් ඩේටා දාන්න බැරි වෙන්න. :eek:

    Microsoft one drive going to reduce data capacity without any problem. https://blog.onedrive.com/onedrive_changes/ lol Google will never face any legal case because of reduce.

    After end of year two you won't receive any email, can't upload any file to your gdrive if you exceed 15GB original limit.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,214
    4,377
    113
    ඇයි එන්නද
    ලෙවල් 4 ට ආවා කොහොමද බන් drive එක 1tb වලට update කරන්නේ

    o89swl.jpg

    drive එකට ගියාම මෙහෙමනේ වැටෙන්නේ

    20fyt02.jpg
     
    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ලෙවල් 4 ට ආවා කොහොමද බන් drive එක 1tb වලට update කරන්නේ

    o89swl.jpg

    drive එකට ගියාම මෙහෙමනේ වැටෙන්නේ

    20fyt02.jpg

    balanna mail ekak awith athi? matat taama 200k na e nisa kiyanna danne na kohomada wenne kiyala. :(