thanks මචන්. මට ලෑප් එක හම්බ වෙන්නෙ සෙනසුරාදට එතකන් ෆොන් එකෙන් තමයි. ඔය විඩියෝ එක වත් බලන්න බෑ. අද උදේ charge එකට ගහල තියෙදි නෙට් යන්න බෑලුව එතකොට තමා මෙ අව්ල උනෙ..
1 මට කියපන් වින්ඩොස් ෆොන් රිකවරි ටූල් එකෙන් මෙකෙට ගෑලපෙන ෆ් රම් වෙයා එකෙ හොයල දෙනවද? නෑත්නම් අපි හොය ගන්න ඔනෙද?
2 ෆ් රම් වෙයා එක ගහල ඉවර උනයි පස්සෙ ෆොන් එක අප්ඩෙට් කරන්න ඔනෙ නොර්මල් විදියටද?( දෑනට තියන්නෙ letest 8.1)
උන්ම හොයලා ඩවුන්ලෝඩ් වෙලා නිකම්ම ඉන්ස්ටෝල් වෙනවා බන්.



