ඔය දෙකම කියෙව්වා.. මේකෙ තුන්වෙනි කොටස නැහැනේ.. බුක් ශොප් වලත් නෑ..

oyi poth deka upload kale mama.
oke 3 awa. ekath thiyenawa.
![]()
මේ පොත ගන්න පුළුවන්ලු සරසවි පොත් හලෙන් ... මිළ රු.490/=
මේකේ තුන්වැනි පොතක් නැහැ මචන්.. තුන්වෙනි පොත ලියනකොට තමයි පොතේ කතෘ හදිසියේ මියගියේ.. (අපේ අවාසනාව) මන් සාමාන්යෙන් ගොඩක් පොත් කියවන කෙනෙක්.. ඒ නිසාම තුන්වැනි කොටස හොයන්න හැදුවම තමයි ඒ ගැන විස්තර දැනගත්තේ.. මේ පොත් ප්රකාශන අයිතිය තියෙන්නේ ජාඇල සමන්ති පොත් ප්රකාශකයන්ට..
Machan mama ja ela inne uba unwa contact karala ahuwada nattam mama hoyala balannam gihillama address ekak tiyanawa da
last week muge program eka ITN wense giye ma ban.... muuuwa kapuwada danne na....

Machan mama ja ela inne uba unwa contact karala ahuwada nattam mama hoyala balannam gihillama address ekak tiyanawa da

Me poth hoyageena mama Jaela giya . Me poth walin 1 , 2 kiyana ewa 26 passewage ei lu . egollo kiyanawa
pdf nadda
ja ela koheda