2016 VEHICLE DUTY RATES -

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    දැනට LEAF / OUTLANDER PHEV රථයට බදු සංශෝදනයක් සිදු කිරීමට සැරසෙන බවට පැවසුවත් , නිසි පිළිතුරක් අපහට ලැබී නොමැත. ඉදිරියේදී වෙනසක් සිදුවුවත් දැනට අයකිරීමට යෝජිත වී ඇති බදු පහත ආකාරයට වේ.

    1.JPG

    2.JPG

    3.JPG

    4.JPG

    5.JPG

    6.JPG

    7.JPG

    8.JPG

    9.JPG

    OUTLANDER රථය සදහා අවස්ථා දෙකකදී බදු පෙන්වා ඇතත් දැනට බදු අයවෙන්නෙ HYBRID CATEGORY එක යටතේය.

    OUTLANDER රථය සදහා සියලුම ආනයන කරුවන් ELECTRIC CATEGORY එක යෝජනා කර ඇතත් තවමත් මෙය HYBRID CATEGORY එක යටතේ පවතී.

    (මුලදී මේසදහා සියලුම අය 15% බදු යෝජනා කර තිබුනත් කීප දෙනෙකුගේ අදහස් අනුව මෙය HYBRID CATEGORY එක යටතට පත්කර. ELECTRIC වාහන සදහා අයවියුතු බදු මුදල් 50% දක්වා ඉහල දමන ලදී) මෙය අවසන් වරට නිකුත් වූ බදුය.

    පුදුමයට කරුණ වන්නේ යහපාලන ආණ්ඩුව පිහිටවීමත් සමග පරිසරයට ආදරයකර පරිසර දුෂණය අවම කිරීමට ELECTRIC වාහන ගෙන්වීම දිරිමත් කිරීම සදහා රට පුරා CHARGING POINT පවා පිහිටුවීමට රේඩියෝවෙන් , TV එකෙන් කෑගහන ලද ඇමති වරුන් LEAF බදු හමුවේ නිදිවැද සිටීමයි.

    කීප දෙනෙක් මට දොස් කියලා තිබුනා OUTLANDER එකේ බදු 15% වෙනවා කියලා කියපු එකට. මම සියලු දෙනාටම දැනගන්න එවෙලාවේ PROPOSE කරපු එක දැම්මේ. කමක් නැහැ මොකද අවශ්‍ය අය මට කතාකරලා විස්තර දැනගත්තා. මෙවර වාහන බදු සදහා ක්‍රම දෙකකට DUTY BASE වෙනවා. වාහන ගන්න කැමති අය විතරක් ආනයනය සමාගම් හරහා විස්තර දැනගන්න. එකත් හරියටම දන්නා කෙනෙකුගෙන් දැන ගන්න. ලොකුවාහන ගන්න අය විතරක් දැනට පොඩ්ඩක් ඉන්න. මොකද වාහන ගෙන්න ගත්තොත් BANK GUARANTEE හරහා ගන්න වෙන්නේ.

    මචන් ලා මම ගොඩක් විස්තර EK එකට දන්නේ නැහැ . අවශ්‍ය අය PM හරි කෝල් එකක් හරි දෙන්න. මොකද මේකේ ගොඩක් කෑ ගහලා තිබුනේ වාහන කට්ටක් වත් නැති අය. උන් කොහොමද බන් දන්නේ බදු ගැන.

    CREED 1 BACK AGAIN.................... . පසුගිය දවස්වල ගෙනාපු වාහන වල විස්තර සමගින් හෙට සිට අලුත් බදු සමග අලුතින් පැමිණි වාහන වල විස්තර දාන්නම්.

    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Thanks bro !

    මෙවා ගැන කිසි දෙයක් දන්නේ නැහැ මේ කොලොම්ස් වල තියෙන ටික එකතුවෙලා ටැක්ස් එක වැදෙන හැටි උදාහරණයක් කියන්න බරිද කවුරු හරි ?
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    Thanks bro !

    මෙවා ගැන කිසි දෙයක් දන්නේ නැහැ මේ කොලොම්ස් වල තියෙන ටික එකතුවෙලා ටැක්ස් එක වැදෙන හැටි උදාහරණයක් කියන්න බරිද කවුරු හරි ?

    මචන් WORK SHEET එක ලොකුනිසා DUTY විතරක් දැම්ම.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    6 to 7m duty for hiace:baffled::baffled::lol:pissu hedenawa bun:dull:2003-2004 brand new prado eka 48lkhs walata thibba kale mathak wenawa bun:(
     
    Last edited:

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    මිනිස්සුන්ට රෝද හතර හීනයක්ම වෙයි වගේ නේද?
    :no::no::no:
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan creed mata umbata pm danna ba.mokakda case ekak.umba freenam mata pm karapan mitsubishi outlander wala aluth tax and total cost eka.loku udauwak machan
     
    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    දැනට LEAF / OUTLANDER PHEV රථයට බදු සංශෝදනයක් සිදු කිරීමට සැරසෙන බවට පැවසුවත් , නිසි පිළිතුරක් අපහට ලැබී නොමැත. ඉදිරියේදී වෙනසක් සිදුවුවත් දැනට අයකිරීමට යෝජිත වී ඇති බදු පහත ආකාරයට වේ.

    1.JPG

    2.JPG

    3.JPG

    4.JPG

    5.JPG

    6.JPG

    7.JPG

    8.JPG

    9.JPG

    OUTLANDER රථය සදහා අවස්ථා දෙකකදී බදු පෙන්වා ඇතත් දැනට බදු අයවෙන්නෙ HYBRID CATEGORY එක යටතේය.

    OUTLANDER රථය සදහා සියලුම ආනයන කරුවන් ELECTRIC CATEGORY එක යෝජනා කර ඇතත් තවමත් මෙය HYBRID CATEGORY එක යටතේ පවතී.

    (මුලදී මේසදහා සියලුම අය 15% බදු යෝජනා කර තිබුනත් කීප දෙනෙකුගේ අදහස් අනුව මෙය HYBRID CATEGORY එක යටතට පත්කර. ELECTRIC වාහන සදහා අයවියුතු බදු මුදල් 50% දක්වා ඉහල දමන ලදී) මෙය අවසන් වරට නිකුත් වූ බදුය.

    පුදුමයට කරුණ වන්නේ යහපාලන ආණ්ඩුව පිහිටවීමත් සමග පරිසරයට ආදරයකර පරිසර දුෂණය අවම කිරීමට ELECTRIC වාහන ගෙන්වීම දිරිමත් කිරීම සදහා රට පුරා CHARGING POINT පවා පිහිටුවීමට රේඩියෝවෙන් , TV එකෙන් කෑගහන ලද ඇමති වරුන් LEAF බදු හමුවේ නිදිවැද සිටීමයි.

    කීප දෙනෙක් මට දොස් කියලා තිබුනා OUTLANDER එකේ බදු 15% වෙනවා කියලා කියපු එකට. මම සියලු දෙනාටම දැනගන්න එවෙලාවේ PROPOSE කරපු එක දැම්මේ. කමක් නැහැ මොකද අවශ්‍ය අය මට කතාකරලා විස්තර දැනගත්තා. මෙවර වාහන බදු සදහා ක්‍රම දෙකකට DUTY BASE වෙනවා. වාහන ගන්න කැමති අය විතරක් ආනයනය සමාගම් හරහා විස්තර දැනගන්න. එකත් හරියටම දන්නා කෙනෙකුගෙන් දැන ගන්න. ලොකුවාහන ගන්න අය විතරක් දැනට පොඩ්ඩක් ඉන්න. මොකද වාහන ගෙන්න ගත්තොත් BANK GUARANTEE හරහා ගන්න වෙන්නේ.

    මචන් ලා මම ගොඩක් විස්තර EK එකට දන්නේ නැහැ . අවශ්‍ය අය PM හරි කෝල් එකක් හරි දෙන්න. මොකද මේකේ ගොඩක් කෑ ගහලා තිබුනේ වාහන කට්ටක් වත් නැති අය. උන් කොහොමද බන් දන්නේ බදු ගැන.

    CREED 1 BACK AGAIN.................... . පසුගිය දවස්වල ගෙනාපු වාහන වල විස්තර සමගින් හෙට සිට අලුත් බදු සමග අලුතින් පැමිණි වාහන වල විස්තර දාන්නම්.

    machan creed mata umbata pm danna ba.mokakda case ekak.umba freenam mata pm karapan mitsubishi outlander wala aluth tax and total cost eka.umbata genath denna puluwan gan.G navi ekak.201ekak.loku udauwak machan