දැනට LEAF / OUTLANDER PHEV රථයට බදු සංශෝදනයක් සිදු කිරීමට සැරසෙන බවට පැවසුවත් , නිසි පිළිතුරක් අපහට ලැබී නොමැත. ඉදිරියේදී වෙනසක් සිදුවුවත් දැනට අයකිරීමට යෝජිත වී ඇති බදු පහත ආකාරයට වේ.
OUTLANDER රථය සදහා අවස්ථා දෙකකදී බදු පෙන්වා ඇතත් දැනට බදු අයවෙන්නෙ HYBRID CATEGORY එක යටතේය.
OUTLANDER රථය සදහා සියලුම ආනයන කරුවන් ELECTRIC CATEGORY එක යෝජනා කර ඇතත් තවමත් මෙය HYBRID CATEGORY එක යටතේ පවතී.
(මුලදී මේසදහා සියලුම අය 15% බදු යෝජනා කර තිබුනත් කීප දෙනෙකුගේ අදහස් අනුව මෙය HYBRID CATEGORY එක යටතට පත්කර. ELECTRIC වාහන සදහා අයවියුතු බදු මුදල් 50% දක්වා ඉහල දමන ලදී) මෙය අවසන් වරට නිකුත් වූ බදුය.
පුදුමයට කරුණ වන්නේ යහපාලන ආණ්ඩුව පිහිටවීමත් සමග පරිසරයට ආදරයකර පරිසර දුෂණය අවම කිරීමට ELECTRIC වාහන ගෙන්වීම දිරිමත් කිරීම සදහා රට පුරා CHARGING POINT පවා පිහිටුවීමට රේඩියෝවෙන් , TV එකෙන් කෑගහන ලද ඇමති වරුන් LEAF බදු හමුවේ නිදිවැද සිටීමයි.
කීප දෙනෙක් මට දොස් කියලා තිබුනා OUTLANDER එකේ බදු 15% වෙනවා කියලා කියපු එකට. මම සියලු දෙනාටම දැනගන්න එවෙලාවේ PROPOSE කරපු එක දැම්මේ. කමක් නැහැ මොකද අවශ්‍ය අය මට කතාකරලා විස්තර දැනගත්තා. මෙවර වාහන බදු සදහා ක්‍රම දෙකකට DUTY BASE වෙනවා. වාහන ගන්න කැමති අය විතරක් ආනයනය සමාගම් හරහා විස්තර දැනගන්න. එකත් හරියටම දන්නා කෙනෙකුගෙන් දැන ගන්න. ලොකුවාහන ගන්න අය විතරක් දැනට පොඩ්ඩක් ඉන්න. මොකද වාහන ගෙන්න ගත්තොත් BANK GUARANTEE හරහා ගන්න වෙන්නේ.
මචන් ලා මම ගොඩක් විස්තර EK එකට දන්නේ නැහැ . අවශ්‍ය අය PM හරි කෝල් එකක් හරි දෙන්න. මොකද මේකේ ගොඩක් කෑ ගහලා තිබුනේ වාහන කට්ටක් වත් නැති අය. උන් කොහොමද බන් දන්නේ බදු ගැන.
CREED 1 BACK AGAIN.................... . පසුගිය දවස්වල ගෙනාපු වාහන වල විස්තර සමගින් හෙට සිට අලුත් බදු සමග අලුතින් පැමිණි වාහන වල විස්තර දාන්නම්.

Last edited:

pissu hedenawa bun
2003-2004 brand new prado eka 48lkhs walata thibba kale mathak wenawa bun