අපි ෆෝන් එකට සල්ලි දාගන්න ෆෝන් කාඩ් වල රහස මොකක්ද ?
තියෙන්නෙ ඉලක්කං සෙට් එකක්..
අපිට කැමති ඉලක්කං ටිකක් ගහල කනාවට මේ වැඩේ කරන්ඩ බැරිද ?
එක පාරක් පාවිච්චි කරපු ඉලක්කං සෙට් එක අවලංඟු වෙනවනං, කොහෙන්ද ඔච්චර ඉලක්කං තියෙන්නෙ.. ඒ ඉලක්කං ටික කවද හරි ආයෙ පාවිච්චි වෙන්නෙම නැද්ද ?