ෆෝන් කාඩ්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,987
    1
    43,352
    113
    අපි ෆෝන් එකට සල්ලි දාගන්න ෆෝන් කාඩ් වල රහස මොකක්ද ?
    තියෙන්නෙ ඉලක්කං සෙට් එකක්..
    අපිට කැමති ඉලක්කං ටිකක් ගහල කනාවට මේ වැඩේ කරන්ඩ බැරිද ? ;)
    එක පාරක් පාවිච්චි කරපු ඉලක්කං සෙට් එක අවලංඟු වෙනවනං, කොහෙන්ද ඔච්චර ඉලක්කං තියෙන්නෙ.. ඒ ඉලක්කං ටික කවද හරි ආයෙ පාවිච්චි වෙන්නෙම නැද්ද ?
     
    • Like
    Reactions: Jack_Sparrow

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උබ මැත්ස් ද කලේ ? උබ සංකරන සංක්‍යා ගැන ඉගෙන ගෙන තියනවද ?
     
    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    229
    43
    na machan ok hadala aththe Mathematics logarithm use karala wenna athi Auto generate wenawidiyata
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,987
    1
    43,352
    113
    මම කියන්නෙ මේකයි.. ලංකාවෙ අපි හැමෝමම දාන දාන ඉල්ලකං පැටර්න් ටික ඉවර වෙනවනං, කොහෙන්ද ඔච්චර ඉලක්කං.. මම කියන්නෙ ආයෙ කවද හරි, අපි අද දාපු කාඩ් එකක ඉලක්කං පැටර්න් එකම, උන් ආයෙ ගහනව
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ei ban api enter karana number eka unge system ekata enter wenawa neh ithin yamkisi kalayak thula aya parana number ekak danawa ,

    hariyata apea parana mobile number ekak aya aluthin denawa wage
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔය නම්බෙර්ස් reuse කරනවා ඇති බන්. අනික උබට හිතෙන හිතෙන ඒවා ගහලා try කරන්න බැ. sim එක block වෙනවා.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    api kaden card eka gaththu gaman kade inna ekaa call karala kiyanawa menna ekek card ekak gaththa,uu dan eka daganee,ready pita inna kiyala network eke unta.
    eetapasse ape service provider ready pita indala api card eka daapu gaman salli daanawa ape acount ekata :dull:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    api kaden card eka gaththu gaman kade inna ekaa call karala kiyanawa menna ekek card ekak gaththa,uu dan eka daganee,ready pita inna kiyala network eke unta.
    eetapasse ape service provider ready pita indala api card eka daapu gaman salli daanawa ape acount ekata :dull:
    :D
    /|\
    /\

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තේරුනේ නෑ සිංහලයෝ:sorry:

    numbers generate කරන්න use කරන algorithm එක ඕක ලු සිංහලු.. :sorry:

    Pseudo-random bit streams

    A PRBS (Pseudo-Random Bit Sequence) is a binary waveform with a sequence that is almost impossible to predict.
    PRBS wave forms are used within secure communications systems.

    LFSR-F4.GIF

    https://en.wikipedia.org/wiki/Linear_feedback_shift_register
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    1. Phone eken enter karana hama valid card number ekama record karagannawa used kiyala. Ethakota deparak use karanna baha.
    2. Cards print karanakota record akragannawa serial number ekai pin ekai value ekai (#1 di mark-as-used karanna).

    Godak welawata number eka gahana welawema eka database ekak ekka check karanne na. Primary validate karanawa. E kiyanne hariyatama digits 16k thiyenna one, integrity check eka hariyanna one, completion methods, position validation, etc success wenna one.

    4. Card ekaka numbers 16k thiyenawa. Lankawe inne minissu 10^7i. Ithin ethanama 10^9k, e kiyanne unique card number space eka 1 billion thiyenawa eka manussayek wenuwen.

    5. Incremental numbers newei denne. Random generated numbers.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    numbers generate කරන්න use කරන algorithm එක ඕක ලු සිංහලු.. :sorry:

    Pseudo-random bit streams

    A PRBS (Pseudo-Random Bit Sequence) is a binary waveform with a sequence that is almost impossible to predict.
    PRBS wave forms are used within secure communications systems.

    LFSR-F4.GIF

    Random numbers generate karanna mekama one na. /dev/random unath athi phone card pin walatanam. Validate karanawa ne kohomath.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    1. Phone eken enter karana hama valid card number ekama record karagannawa used kiyala. Ethakota deparak use karanna baha.
    2. Cards print karanakota record akragannawa serial number ekai pin ekai value ekai (#1 di mark-as-used karanna).

    Godak welawata number eka gahana welawema eka database ekak ekka check karanne na. Primary validate karanawa. E kiyanne hariyatama digits 16k thiyenna one, integrity check eka hariyanna one, completion methods, position validation, etc success wenna one.

    4. Card ekaka numbers 16k thiyenawa. Lankawe inne minissu 10^7i. Ithin ethanama 10^9k, e kiyanne unique card number space eka 1 billion thiyenawa eka manussayek wenuwen.

    5. Incremental numbers newei denne. Random generated numbers.

    TFS
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,987
    1
    43,352
    113
    මං මේක කිව්වෙ හොර වැඩක් කරන්ඩ නෙමේ..
    මට ඕක කාලයක් තිස්සෙ කල්පනා වෙනව, කොහොමද වැඩේ හරියටම සිද්ද වෙන්නෙ කියල..

    මට මේ ළඟදි වැඩක් වුණා.. කාඩ් එක සූරන්ඩ ගිහිං ඉලක්කමක් මැකුන..
    උඹලටත් හම්බවෙලා ඇති සූරන්ඩ අමාරු කාඩ්..
    යාන්තමට පේන ටික අනුව
    එක්කො 0
    නැත්තං 6
    නැත්තං 8 නැත්තං 5, 3, 2 , මොකද දන්නවද ඉලක්කමේ පතුලෙ ඉර විතරයි පේන්නෙ.. එතකොට
    1 වෙන්ඩත් බෑ 7 වෙන්ඩත් බෑ, 4 වෙන්ඩත් බෑ..
    මම 3 පාරක් ඉලක්කං මාරු කර කර ගහල, 4 වෙනි පාර හරි ගියා.. වැඩේ ලේසි වුණේ එක ඉලක්කමක කේස් එකක් නිසා.. නැත්තං ඉතිං කාඩ් එක විසික් කරල දාන්ඩ තමා වෙන්නෙ.. :(
    4 පාරක් ට්‍රයි කරන්ඩ ගිහින් අවුලක් නං වුණේ නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,987
    1
    43,352
    113
    1. Phone eken enter karana hama valid card number ekama record karagannawa used kiyala. Ethakota deparak use karanna baha.
    2. Cards print karanakota record akragannawa serial number ekai pin ekai value ekai (#1 di mark-as-used karanna).

    Godak welawata number eka gahana welawema eka database ekak ekka check karanne na. Primary validate karanawa. E kiyanne hariyatama digits 16k thiyenna one, integrity check eka hariyanna one, completion methods, position validation, etc success wenna one.

    4. Card ekaka numbers 16k thiyenawa. Lankawe inne minissu 10^7i. Ithin ethanama 10^9k, e kiyanne unique card number space eka 1 billion thiyenawa eka manussayek wenuwen.

    5. Incremental numbers newei denne. Random generated numbers.

    අපි අද පාවිච්චි කරපු නම්බර් සීරීස් එකම, ආයෙ කවද හරි වෙන කෙනෙකුත් පාවිච්චි කරනව ඇති නේ මචං ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Random numbers generate karanna mekama one na. /dev/random unath athi phone card pin walatanam. Validate karanawa ne kohomath.

    :yes: random generate karaddi validate karana nisa loku prashnayak naha..
    thawa generate karaddi e numbers kalin generate karalada, ewa use karalada, kochchara kalekata kalinda kiyalath check karanna wenawa
     
    • Like
    Reactions: AnuradhaRa

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අපි අද පාවිච්චි කරපු නම්බර් සීරීස් එකම, ආයෙ කවද හරි වෙන කෙනෙකුත් පාවිච්චි කරනව ඇති නේ මචං ?

    :yes: wenna puluwan habai goda kalyak gatha wei :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,987
    1
    43,352
    113
    1. Phone eken enter karana hama valid card number ekama record karagannawa used kiyala. Ethakota deparak use karanna baha.
    2. Cards print karanakota record akragannawa serial number ekai pin ekai value ekai (#1 di mark-as-used karanna).

    Godak welawata number eka gahana welawema eka database ekak ekka check karanne na. Primary validate karanawa. E kiyanne hariyatama digits 16k thiyenna one, integrity check eka hariyanna one, completion methods, position validation, etc success wenna one.

    4. Card ekaka numbers 16k thiyenawa. Lankawe inne minissu 10^7i. Ithin ethanama 10^9k, e kiyanne unique card number space eka 1 billion thiyenawa eka manussayek wenuwen.

    5. Incremental numbers newei denne. Random generated numbers.

    ඔය කරුණු වලින් 4 සහ 5 කරුණු දෙක තමා, මම නං කියන්නෙ මෙතනදි ගොඩක්ම වැදගත් වෙන්නෙ..
     
    Last edited: