EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    පිස්සු හැදෙයි. අය්යා අපි තුම්පනේ. ඔය සිදාධියේ කෙරුවාවල් අපිට ඔරොත්තු දෙන්නේ නැහැ නොවැ..
    :baffled::baffled::baffled: තුම්පනේ උන් තමයි මෙහෙ ඇවිත් නොමග යන්නෙ සහෝ :P:P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    යෝ යෝ බ්‍රෝ මක්කෙයි වෙන්නේ

    ;) කෝඩ් කෑල්ලක් කොටාගෙන ඉන්නවා බන් :dull: උදේ පාන්දර උබේ අර bike accident එක බලල එපා වෙලා ගියා බන් :sorry: පව් වැඩේ හැබැයි :(
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    ;) කෝඩ් කෑල්ලක් කොටාගෙන ඉන්නවා බන් :dull: උදේ පාන්දර උබේ අර bike accident එක බලල එපා වෙලා ගියා බන් :sorry: පව් වැඩේ හැබැයි :(

    ඔව් බං මාත් උදේ පාන්දරම දැක්කේ ඒක, එපා වෙලා ගියා.බයික් සීන් එපා වෙනවා ඕයි:baffled: