පිස්සු හැදෙයි. අය්යා අපි තුම්පනේ. ඔය සිදාධියේ කෙරුවාවල් අපිට ඔරොත්තු දෙන්නේ නැහැ නොවැ..


තුම්පනේ උන් තමයි මෙහෙ ඇවිත් නොමග යන්නෙ සහෝ 

කෝ තව පැයකින් විතර GalleFace එන්න පුළුවන් උන් අත උස්සපල්ලා බලන්න![]()


අද ගොල්ෆේස් ද සෙට් වෙන්නෙ කොල්ලො ටික??? 

සුභ උදෑසනක්

Good morning kukulani kikiliyanii.....

අහ්හ් මිල කරන්න බැරි අයියා![]()
යෝ යෝ බ්රෝ මක්කෙයි වෙන්නේ
කෝඩ් කෑල්ලක් කොටාගෙන ඉන්නවා බන්
උදේ පාන්දර උබේ අර bike accident එක බලල එපා වෙලා ගියා බන්
පව් වැඩේ හැබැයි 
ආහ් එස්කුට්ටා මලය. කෝමද? ඕහෙට අදත් වැහි බරද?
ඔව් ඔව් අදත් කලු කරලා තියෙන්නේ උදේ ඉදන්ම 

කෝඩ් කෑල්ලක් කොටාගෙන ඉන්නවා බන්
උදේ පාන්දර උබේ අර bike accident එක බලල එපා වෙලා ගියා බන්
පව් වැඩේ හැබැයි
![]()
ඔව් බං මාත් උදේ පාන්දරම දැක්කේ ඒක, එපා වෙලා ගියා.බයික් සීන් එපා වෙනවා ඕයි