Smart Phone එක හොරකම් කරොත් මොකෝ කරන්නේ ?

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Smart Phone එක හොරකම් කරොත් මොකෝ කරන්නේ ?

    මොකක්ද බන් ඇත්තටම මේකට කරන්න ඕනේ ඉන්ටර්නෙට් නැතුව අඩුම ගානේ හොරකම් කරපු එකාට ෆෝන් එක බාවිතා කරන්න බැරුව යන්නවත් විදිහක් නැද්ද android / windows / ios 3 ටම බාවිතා කරන්න පුළුවන් හොද යෝජනාවක් කියහල්ලා :yes:

    324962152642.jpg

    මේක ලියන්න හිතුනේ කිරියේත් ගොඩක් දෙනෙක්ගේ මොබයිල් නැති වෙලා තිබුනා මේ ටිකේ මන් දැක්කා අනික් කාරණේ මාගේ යාලුවෙක්ගේත් m8 එකකුත් නැති වුනා / කොහොමත් පොලිස් පක්කුන්ට පුක දෙන එකෙන් නම් වැඩක් නැ බන් උන්ට ෆෝන් හොයන්න උවමනාවක් නැ :angry: මේකට අපිම ආරක්ෂාවක් දාගෙන ඉන්න එක වටින්නේ එක නිසායි මාගේ යාලුවාගේ ෆෝන් එක නැති වෙලා දැන් මාස 6 කිසි උත්තරයක් නැ :angry:
     
    Last edited:
    • Like
    Reactions: deanXX

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    3tama eka method ekak naha man hithanne....eka eka platform ekata wisheshitha kramane thiyenne..
    Droid- internet nathuwa lock karanna android app ekkin puluwan wei..eth phone eka flash karoth eken wadakuth nane
    ios - passcode ekak use karana ekai find my iphone ekai use karana eka..passcode eka witharak thiyeddi phone eka erase karala use karanna puluwan onekenekta android wage..eth find my iphone on karala thibboth mukuth ba
    windows - nodanimi :no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Avast Anti Theft

    කොහොමද මචන් උබ ඉන්ටර්නෙට් ඔෆ් කරලා බලලා තියනවාද ෆෝන් එකට ලොක් එකක්වත් දාන්න පුලුවන්ද ගන්න එකාට බැරුව යන්න අදහස් ටිකකුත් කියපන් :yes:
     
    උබ කියන්නේ wheres my droid එක ගැන නේද කොහොමද බන් උබ එක චෙක් කරලා තියනවාද මම දාගෙන බලන්නම් මොකෝ කරන්න පුළුවන් කියලා ස්තුති :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    tak gala wikunapan :P

    මම නෙමේ බන් හොරා:P හොරාට කෙලවෙන විදිහක් තමා මම බැලුවේ මහන්සි වෙලා ගන්න ෆෝන් කොහොමද බන් හාල්පාරුවන්ට දීලා බලන් ඉන්නේ :rolleyes:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    සොහොන;19366384 said:
    උබ කියන්නේ wheres my droid එක ගැන නේද කොහොමද බන් උබ එක චෙක් කරලා තියනවාද මම දාගෙන බලන්නම් මොකෝ කරන්න පුළුවන් කියලා ස්තුති :yes:

    ow machan ekath ekak..na bn mehemai mona third party app ekak dammath..phone eka flash karoth wadak nane ekai awla :sorry::sorry:
    sms ekak yawala phone eka lock karath wadak nane :dull: sim eka ain karoth eken wadak nane :confused: phone ekata lock ekak dala thibbath flash karama ithin iwaraine okkoma aluth phone ekak wagene..policiyata kiyanna thama wenne.. :sorry:
    find my iphone wage service ekak thibeda kiyala nodanimi :no:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සොහොන;19366391 said:
    මම නෙමේ බන් හොරා:P හොරාට කෙලවෙන විදිහක් තමා මම බැලුවේ මහන්සි වෙලා ගන්න ෆෝන් කොහොමද බන් හාල්පාරුවන්ට දීලා බලන් ඉන්නේ :rolleyes:

    :rofl::rofl: man ada dakka bn mokakda avg seen ekak dialog eke dala thibba amn ahanna giye nah man gaw aphn ekak nathi nisa
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    සොහොන;19366365 said:
    කොහොමද මචන් උබ ඉන්ටර්නෙට් ඔෆ් කරලා බලලා තියනවාද ෆෝන් එකට ලොක් එකක්වත් දාන්න පුලුවන්ද ගන්න එකාට බැරුව යන්න අදහස් ටිකකුත් කියපන් :yes:

    4n ekata wena sim ekak dapu gaman 4n eka lock wenawa and api kalin deela tyena nmber ekata msg ekak enawa. data off karath wena sim ekak dala 4n eka on karapu gaman data on wenawa. eken apita 4n eka locate karaganna puluwan avast account eka haraha. app eka install krata passe hide wenawa auto. 4n eka factory reset karath app eka ain wenne na.
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ow machan ekath ekak..na bn mehemai mona third party app ekak dammath..phone eka flash karoth wadak nane ekai awla :sorry::sorry:
    sms ekak yawala phone eka lock karath wadak nane :dull: sim eka ain karoth eken wadak nane :confused: phone ekata lock ekak dala thibbath flash karama ithin iwaraine okkoma aluth phone ekak wagene..policiyata kiyanna thama wenne.. :sorry:
    find my iphone wage service ekak thibeda kiyala nodanimi :no:

    එක තමා බන් සිම් එකත් ගලෝලා /ඉන්ටර්නෙට් යන එකත් හොරු කරන්නේ නැනේ අඩුම ගානේ ආයේ ඕකා නෙට් යන්න ගත්තොත් ෆ්ලෑෂ් නොකර කරන්න පුළුවන් වැඩක් මමත් බැලුවේ කොහොමහරි හොරකම් කරපු එකට එපා වෙන වැඩක් සෙට් කරන්න ඕනේ :angry: කොහොමත් ඕවා ආයේ අපිට උන් දෙන්නේ නැනේ :yes:

    man ada dakka bn mokakda avg seen ekak dialog eke dala thibba amn ahanna giye nah man gaw aphn ekak nathi nisa

    ඔව් බන් ගොඩක් ෆෝන් වල තියෙන්නේ ඩයලොග් සිම්නේ හොයලා බලන්න ඕනේ ලංකාවට ආවහාම පොඩ් ජිල්මාර්ට් පාරක් දාන්න එහෙම උනොත්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    4n ekata wena sim ekak dapu gaman 4n eka lock wenawa and api kalin deela tyena nmber ekata msg ekak enawa. data off karath wena sim ekak dala 4n eka on karapu gaman data on wenawa. eken apita 4n eka locate karaganna puluwan avast account eka haraha. app eka install krata passe hide wenawa auto. 4n eka factory reset karath app eka ain wenne na.

    අම්මටසිරි එළනේ මේක මම කරලා බලනවා බොහොම ස්තුති යාලුවා මෙන්න ගන්න ඕනේ උන්ට ලින්ක් එකකුත් දැම්මා හැබැයි මේක android වලට විතරයි :yes:

    Avast Anti-Theft

    com.avast.android.antitheft_setup.png

    Best free cell phone tracker helps you find and track your lost or stolen phone, making ‘lost’ Android phones/tablets a thing of the past.
    No need to think “How can I find my phone?” – its cell phone locator features find and control it remotely.
    TOP FEATURES

    ■ Locate and Track your lost phone or droid on a map through our web-based mobile phone tracking feature (uses GPS tracker and other triangulation methods).
    ■ Control your cell phone remotely, manage your device via a web-based interface or SMS if the phone is stolen (to do this, go to: http://my.avast.com).
    ■ Remotely lock or wipe the phone memory, to keep your data safe.
    ■ Remotely take photos or listen to audio of the phone’s surroundings.
    ■ Set up a SIM-card-change notification to another device.
    ■ Stealth Mode automatically hides the app on your phone whenever Anti-Theft is activated, so that a thief is not even aware of its presence.

    https://play.google.com/store/apps/details?id=com.avast.android.at_play&hl=en
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    4n ekata wena sim ekak dapu gaman 4n eka lock wenawa and api kalin deela tyena nmber ekata msg ekak enawa. data off karath wena sim ekak dala 4n eka on karapu gaman data on wenawa. eken apita 4n eka locate karaganna puluwan avast account eka haraha. app eka install krata passe hide wenawa auto. 4n eka factory reset karath app eka ain wenne na.

    :shocked::shocked::shocked:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මම නම් කියන්නේ බන් phone එක නැති උනොත් ගත්ත හොරටත් පාවිච්චි නොකරන්න විදියට අපි දෙයක් කරාම උටත් වැඩක් නැති නිසා උ අනිවාර්යෙන්ම phone එක විසි කරලා දානවා බන්. ඊට පස්සේ අපිට කොහොමත් හොයාගන්න වෙන්නේ නෑ අපිටම තමයි දුක.
    ඊට හොදයි මුකුත් නොකර TRC එකට බාරදීලා අපි බලන් ඉන්න එක. හැබැයි ඉතින් ලොකු කාලයක් යනවා. ඊට පස්සේ කොහොම හරි පොලිස් බල්ලන්ගේ අදුරන ක්‍රමයකින් ගත්ත එකාව අහු උනාට පස්සේ (ගත්ත එකා හරි දැනට phone එක තියෙන එකාව හරි) අහු උනාට පස්සේ බුරුලක් නොදී phone එකේ අලාබයයි phone එකයි ගත්තම හරි බන්.
    මගේ sony z2 එක නැති වෙලා දැනට මාස 3යි. තාමත් ආරංචියක් නෑ.
    එත් අනිවා TRC එකෙන් letter එකක් එනවා කියල මට sure තව මාස 6කින් 7කින් හරි.
    දැනටත් මම පොලිසියේ අදුරන මාර්ගයක් අල්ලලා තියෙන්නේ. phone එක තියෙන කාගවහරි ආරංචියක් ලැබුනට පස්සේ ලොකු case එකක් දානවා කව්රු උනත් ගත්ත එකාට
    phone එකයි phone එකේ මුල් වටිනාකමයි දෙකම ගන්න පුළුවන් ගොඩින් බේරාගත්තේ නැත්තම්. වෙලාව එනකන් මම ඉවසීමෙන් බලන් ඉන්නවා.