Smart Phone එක හොරකම් කරොත් මොකෝ කරන්නේ ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මම නම් කියන්නේ බන් phone එක නැති උනොත් ගත්ත හොරටත් පාවිච්චි නොකරන්න විදියට අපි දෙයක් කරාම උටත් වැඩක් නැති නිසා උ අනිවාර්යෙන්ම phone එක විසි කරලා දානවා බන්.

    හොරාට නොතේරෙන්න ෆෝන් එක locate කරත හැකි බං..
    ගොන් හොරෙක් නම් වැඩේ ලේසී..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මම නම් කියන්නේ බන් phone එක නැති උනොත් ගත්ත හොරටත් පාවිච්චි නොකරන්න විදියට අපි දෙයක් කරාම උටත් වැඩක් නැති නිසා උ අනිවාර්යෙන්ම phone එක විසි කරලා දානවා බන්. ඊට පස්සේ අපිට කොහොමත් හොයාගන්න වෙන්නේ නෑ අපිටම තමයි දුක.
    ඊට හොදයි මුකුත් නොකර TRC එකට බාරදීලා අපි බලන් ඉන්න එක. හැබැයි ඉතින් ලොකු කාලයක් යනවා. ඊට පස්සේ කොහොම හරි පොලිස් බල්ලන්ගේ අදුරන ක්‍රමයකින් ගත්ත එකාව අහු උනාට පස්සේ (ගත්ත එකා හරි දැනට phone එක තියෙන එකාව හරි) අහු උනාට පස්සේ බුරුලක් නොදී phone එකේ අලාබයයි phone එකයි ගත්තම හරි බන්.
    මගේ sony z2 එක නැති වෙලා දැනට මාස 3යි. තාමත් ආරංචියක් නෑ.
    එත් අනිවා TRC එකෙන් letter එකක් එනවා කියල මට sure තව මාස 6කින් 7කින් හරි.
    දැනටත් මම පොලිසියේ අදුරන මාර්ගයක් අල්ලලා තියෙන්නේ. phone එක තියෙන කාගවහරි ආරංචියක් ලැබුනට පස්සේ ලොකු case එකක් දානවා කව්රු උනත් ගත්ත එකාට
    phone එකයි phone එකේ මුල් වටිනාකමයි දෙකම ගන්න පුළුවන් ගොඩින් බේරාගත්තේ නැත්තම්. වෙලාව එනකන් මම ඉවසීමෙන් බලන් ඉන්නවා.

    ඔව් බන් බලාගෙන ඉන්න බැරි කමක් නැ එත් ඕක කවදා හම්බවෙයිද දන්නේ කවුද බන් /:angry: :sorry: මගේ නම් මතේ අපි වියදම් කරපු සල්ලි නේ ෆෝන් එකට යට කරලා තියෙන්නේ එක නිසා ෆෝන් එක හොරා ගද්දිම කෙලවිලා යන වැඩක් එතකොට අඩුම ගානේ හිතට නිදහස් වත් එයිනේ බන් අපි දන්නවානේ ෆෝන් එකට උණු දෙයක් වත් :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    හොරාට නොතේරෙන්න ෆෝන් එක locate කරත හැකි බං..
    ගොන් හොරෙක් නම් වැඩේ ලේසී..

    හොදයි මචන් මෙන්න උබ කියපු අනික් සේකයුට් එකත් දැම්මා අවශය උන්ට ගන්න
    හොරාට නොතේරෙන්න ලෝකෙට් කරන්න වෙන මොනවා හරි ටිප්ස් දන්නවාද බන් දාන්න පුළුවන් ජිල්මාර්ට් එකක් තියනවා නම් කියපන් මචෝ :yes:

    aotwcerberus-191x120.jpg

    Cerberus anti theft

    - Locate and track it
    - Lock the device with a code
    - Start a loud alarm, even if the device is set to silent mode
    - Display a message that stays on the screen, and also make your device speak the message
    - Take pictures, screenshots and even record videos, to identify the thief
    - Get the location history, to see where the device has been in the past
    - Wipe the internal memory and the SD card, to protect your personal data
    - Hide Cerberus from the app drawer, so the app will be stealthy and a thief will not see the icon
    - Record audio from the microphone
    - Get a list of last calls sent and received
    - Get information about cell phone network and WiFi network the device is connected to, and nearby WiFi networks
    - Start a remote shell (SSH-like), to execute commands as if the device were connected to your computer with a USB cable
    - And much more!

    https://play.google.com/store/apps/details?id=com.lsdroid.cerberus&hl=en
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    සොහොන;19366678 said:

    ඔව් බන් බලාගෙන ඉන්න බැරි කමක් නැ එත් ඕක කවදා හම්බවෙයිද දන්නේ කවුද බන් /:angry: :sorry: මගේ නම් මතේ අපි වියදම් කරපු සල්ලි නේ ෆෝන් එකට යට කරලා තියෙන්නේ එක නිසා ෆෝන් එක හොරා ගද්දිම කෙලවිලා යන වැඩක් එතකොට අඩුම ගානේ හිතට නිදහස් වත් එයිනේ බන් අපි දන්නවානේ ෆෝන් එකට උණු දෙයක් වත් :yes:

    ඔව් බන් සල්ලි තියෙනවටම නෙවෙය්නේ බන් අපිත් phone ගන්නේ. මමත් ඉවසීමෙන් පට්ට මලෙන් මේ ඉන්නේ බන්. මොනවා කරන්නද ඉතින්. phone එක කව්රු ගව තිබුනත් මම නම් ගොඩින් බේරාගන්නේ නෑ බන්. අනිවා phone එකයි එකේ ගානයි උසාවි ගිහිල්ල හරි මම ගන්නවා බන්. අපි අනුන්ට හොද කලාට අපිට කිසි වැඩක් නෑ.
    අපේ shop එකේදිත් මිනිස්සු phones දාලා ගියාම අපි මිනිස්සුන්ව හොයල ඒ phone එක ආයේ බාරදෙන්නේ. එත් අපේ shop එකටම ඇවිත් මගේ phone එකට කෙලලා ගියා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් බන් සල්ලි තියෙනවටම නෙවෙය්නේ බන් අපිත් phone ගන්නේ. මමත් ඉවසීමෙන් පට්ට මලෙන් මේ ඉන්නේ බන්. මොනවා කරන්නද ඉතින්. phone එක කව්රු ගව තිබුනත් මම නම් ගොඩින් බේරාගන්නේ නෑ බන්. අනිවා phone එකයි එකේ ගානයි උසාවි ගිහිල්ල හරි මම ගන්නවා බන්. අපි අනුන්ට හොද කලාට අපිට කිසි වැඩක් නෑ.
    අපේ shop එකේදිත් මිනිස්සු phones දාලා ගියාම අපි මිනිස්සුන්ව හොයල ඒ phone එක ආයේ බාරදෙන්නේ. එත් අපේ shop එකටම ඇවිත් මගේ phone එකට කෙලලා ගියා

    මොනවා කරන්නද බන් හොද අපිට තමා හැමදාම කෙල වෙන්නේ උබේ ෆෝන් එක ඉක්මනට හම්බවෙයි කියලා මම හිතනවා :yes: එත් මම නම් බන් ගන්න එකාට කෙලවෙන වැඩක් මයි කරන්න ඕනේ :yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    උබේ phone එක නැති උනාද බන්..? එහෙනම් police පලයන් imei එකක් එක්ක..
    නැති වෙන්න කලින් ෆොනේ එක හොයන්න පුළුවන් ක්‍රමයක් හදන්න..

    වෙන සිම් එකක් දැම්ම ගමන් ඒ සිම් එකේ details වෙනත් numbers 3 කට message වෙන විදිහට හදන්න පුළුවන් option එකක් Cerberus එකේ තියනවා..

    http://www.elakiri.com/forum/showthread.php?p=19366910
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබේ phone එක නැති උනාද බන්..? එහෙනම් police පලයන් imei එකක් එක්ක..
    නැති වෙන්න කලින් ෆොනේ එක හොයන්න පුළුවන් ක්‍රමයක් හදන්න..

    වෙන සිම් එකක් දැම්ම ගමන් ඒ සිම් එකේ details වෙනත් numbers 3 කට message වෙන විදිහට හදන්න පුළුවන් option එකක් Cerberus එකේ තියනවා..

    http://www.elakiri.com/forum/showthread.php?p=19366910

    මගේ ෆෝන් එක නැතිවුනෙත් නැ / පොලිස් පක්කුත්ට මම පුක දෙන්නෙත් නැ :yes:

    ත්‍රෙඩ් එක දැම්මේ ෆෝන් එක හොරකම් කරපු එකාට ගේමක් දෙන්න ෆෝන් එකට මොකක්ද දාන්න ඕනේ කියලා බලන්න :yes:

    උබ කියපු එක සචිනිත සහෝ කියුවා :yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    සොහොන;19366365 said:
    කොහොමද මචන් උබ ඉන්ටර්නෙට් ඔෆ් කරලා බලලා තියනවාද ෆෝන් එකට ලොක් එකක්වත් දාන්න පුලුවන්ද ගන්න එකාට බැරුව යන්න අදහස් ටිකකුත් කියපන් :yes:
    root karala thibboth ubata remotely mobile date on karanna puluwan , mama dapu thread ekak athi hoyala ablapan
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මම නම් කියන්නේ බන් phone එක නැති උනොත් ගත්ත හොරටත් පාවිච්චි නොකරන්න විදියට අපි දෙයක් කරාම උටත් වැඩක් නැති නිසා උ අනිවාර්යෙන්ම phone එක විසි කරලා දානවා බන්. ඊට පස්සේ අපිට කොහොමත් හොයාගන්න වෙන්නේ නෑ අපිටම තමයි දුක.
    ඊට හොදයි මුකුත් නොකර TRC එකට බාරදීලා අපි බලන් ඉන්න එක. හැබැයි ඉතින් ලොකු කාලයක් යනවා. ඊට පස්සේ කොහොම හරි පොලිස් බල්ලන්ගේ අදුරන ක්‍රමයකින් ගත්ත එකාව අහු උනාට පස්සේ (ගත්ත එකා හරි දැනට phone එක තියෙන එකාව හරි) අහු උනාට පස්සේ බුරුලක් නොදී phone එකේ අලාබයයි phone එකයි ගත්තම හරි බන්.
    මගේ sony z2 එක නැති වෙලා දැනට මාස 3යි. තාමත් ආරංචියක් නෑ.
    එත් අනිවා TRC එකෙන් letter එකක් එනවා කියල මට sure තව මාස 6කින් 7කින් හරි.
    දැනටත් මම පොලිසියේ අදුරන මාර්ගයක් අල්ලලා තියෙන්නේ. phone එක තියෙන කාගවහරි ආරංචියක් ලැබුනට පස්සේ ලොකු case එකක් දානවා කව්රු උනත් ගත්ත එකාට
    phone එකයි phone එකේ මුල් වටිනාකමයි දෙකම ගන්න පුළුවන් ගොඩින් බේරාගත්තේ නැත්තම්. වෙලාව එනකන් මම ඉවසීමෙන් බලන් ඉන්නවා.

    ow bn mage phone ekath horkan kala godak kalgiyam eke ashaw nethikaragen hitiye.anthimat police uncle la hoyl dunn.eka 7 denek athare rawun gahala thibbe
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Pray දාගනින්.. ඉවරයි ප්‍රශ්නේ.. :D
    මගේ PC,phone ,tab ඔක්කොගෙම ගෙන ඉන්නේ ;)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Pray දාගනින්.. ඉවරයි ප්‍රශ්නේ.. :D
    මගේ PC,phone ,tab ඔක්කොගෙම ගෙන ඉන්නේ ;)

    කොහොමද ඒ ඇප් එක හොරකම් කාරයින් පස්සේ ආවස්ට් සේකයුට් එකේ වාගේ මොනවාද දෙන්න පුළුවන් ගේම් ඉන්ටර්නෙට් සිම් නැති කරොත් ඇප් එකෙන් වැඩක් වෙයිද පොඩ් විස්තරයක් දුන්නා නම් වටිනවා යාලුවා :yes:

    uba phone horek neda?

    ඇයි උබ එහෙම හිතුවේ නෙක්සස් 5 එකක් මන් ගාව තියනවා / තව හොරකම් කරලා ෆෝන් තියා ගන්න මාගේ සාක්කුවේ ඉඩක් නැ මේකත් ටිකක් සයිස් :D
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    මම නම් කියන්නේ බන් phone එක නැති උනොත් ගත්ත හොරටත් පාවිච්චි නොකරන්න විදියට අපි දෙයක් කරාම උටත් වැඩක් නැති නිසා උ අනිවාර්යෙන්ම phone එක විසි කරලා දානවා බන්. ඊට පස්සේ අපිට කොහොමත් හොයාගන්න වෙන්නේ නෑ අපිටම තමයි දුක.
    ඊට හොදයි මුකුත් නොකර TRC එකට බාරදීලා අපි බලන් ඉන්න එක. හැබැයි ඉතින් ලොකු කාලයක් යනවා. ඊට පස්සේ කොහොම හරි පොලිස් බල්ලන්ගේ අදුරන ක්‍රමයකින් ගත්ත එකාව අහු උනාට පස්සේ (ගත්ත එකා හරි දැනට phone එක තියෙන එකාව හරි) අහු උනාට පස්සේ බුරුලක් නොදී phone එකේ අලාබයයි phone එකයි ගත්තම හරි බන්.
    මගේ sony z2 එක නැති වෙලා දැනට මාස 3යි. තාමත් ආරංචියක් නෑ.
    එත් අනිවා TRC එකෙන් letter එකක් එනවා කියල මට sure තව මාස 6කින් 7කින් හරි.
    දැනටත් මම පොලිසියේ අදුරන මාර්ගයක් අල්ලලා තියෙන්නේ. phone එක තියෙන කාගවහරි ආරංචියක් ලැබුනට පස්සේ ලොකු case එකක් දානවා කව්රු උනත් ගත්ත එකාට
    phone එකයි phone එකේ මුල් වටිනාකමයි දෙකම ගන්න පුළුවන් ගොඩින් බේරාගත්තේ නැත්තම්. වෙලාව එනකන් මම ඉවසීමෙන් බලන් ඉන්නවා.

    මගේ එකත් හොරකං කලා දැන් දවස් 10 යි අදට.පොලිසියට ගියා TRCSL එකට පැමිනිලි කරා. ෆෝන එකේ ගානයි ෆෝන එකයි දෙකම ගන්න පුළුවන් නං ලොකු දෙයක් බං.උන්ට ඔය වගේ බලු වැඩ නොකර ඉන්න
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,384
    113
    magenam thama eka phone ekakwath nathi wela naha ban.mama phone ekak gaththahama ahak wage balaganne mokada masa 10kin eka wikunala wena ekak ganna nisa.:D+10