2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    මගේ රික්වෙස්ට් දෙක ඔන්න..

    1. Alizee - J'en Ai Marre
    2. ලියු කවි පද දහක් අතරේ....

    ලියූ කවිපද දාහක් අතරේ
    ලියාගන්නට බැරිව ලතවුන
    එකම එක තව පුංචි කවියක්
    තවම ලියනවා මං
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ආපහු ආවෝ...

    මගේ පලවෙනි රික්වෙස්ට් එක මටිස්යාහුගේ වන් ඩේ ඕනේ,
    ඊළගට මගේ ලවු එක කෙටී පෙරිගේ රෝර් ඕනේ,
    ඉඩ තියෙනවා නම් ඩාර්ක් හෝර්ස් සින්දුවත් ඕනේ....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සොහොන;19367014 said:
    අයියේ අද ඕනේ මේ සින්දු ටික / එකතු කර ගන්නවා එළකිරියේ සෙට් එකම
    960537.png


    ග්‍රීස් ගහේ (Ajith Kumarasiri)
    මාලේ ගෙලේ චේ පපුවේ chinthaka geethadewa

    9Y7qmQ3.png

    මාවත් එකතු කරන්....:P:P:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ලියූ කවිපද දාහක් අතරේ
    ලියාගන්නට බැරිව ලතවුන
    එකම එක තව පුංචි කවියක්
    තවම ලියනවා මං

    දැනට ලියන එක නවත්තල සින්දු අහන්න...