යන මගුලක ඕන කරන සින්දුව දාල යන්න එපැයි... අන්තිමට මළ හෝදන්නේ නැතිව කෑ ගහන්නේ...
රව්වේ නෑ බන්.
පෙන්නේ නැද්ද මමත් හොරෙන් අහන උන්ට බනිනවා


mamawath danne nahRePost බුවා;19367182 said:එක නෙවෙයි, මොකක්ද ඔය යුසර් නේම් එකේ තේරුම?
කොහොමද ඕක ප්රනවුන්ස් කරන්නේ..

RePost බුවා;19367145 said:අපි මැරෙන්න වැටිලා හිටියත් වතුර ටිකක් දෙන නැති උන් කෙල්ලොන්ගෙන් කන්න දෙන්න අහනවා..
අමශේත් එක්ක දනවා සහෝ....

ටුවරිස්ට් සීසන් එක නිසා කරන්ට් එක පැය 24ම දෙන්න හදනවා... ඒ නිසා පොඩ්ඩක් කරුවලේ ඉන්න වෙයි දවල්ට...

RePost බුවා;19367196 said:ආ එල එල,
මම හිතුවේ මට කියල,,,
වරෙන් සෙට් වෙලා රවමු....




ටුවරිස්ට් සීසන් එක නිසා කරන්ට් එක පැය 24ම දෙන්න හදනවා... ඒ නිසා පොඩ්ඩක් කරුවලේ ඉන්න වෙයි දවල්ට...
mamawath danne nah
internet eke search kara lassana namak
english forum eheka daala thibbe
theruma danne nah
රොසේන් ඩොල්
සොහොන;19367218 said:සින්දුව ඉල්ලුවේ මම එකතු කර ගන්නවා එළකිරියේ සෙට් එක![]()
ආමාශේ දනවා කියන්නේ උඹට ගෑස් සහෝ... බෙහෙත් ගනින්...
මැරෙන්න වැටිලා ඉන්නකොට මොන වතුරද බං.. කැරම් ගහන්න බීම බොන්න බලන් ඉන්නවා මිසක්....
RePost බුවා;19367196 said:ආ එල එල,
මම හිතුවේ මට කියල,,,
වරෙන් සෙට් වෙලා රවමු....