AnuradhaRa

Well-known member
  • වාසු දේවයට මොකක් හරි අවුලක්ද බං ?
    අදත් මිනිහ පාර්ලිමේන්තුවෙ කුණුහරුප කියල
    මේ මං දන්න තරමං 3 වෙනි වතාව..
    අද කියපු කුණුහරුප ඇතුලත් වීඩියෝ එකක් කාගාවත් නැද්ද ? :lol: මං කිව්වෙ ලිංක් එක මෙතන දාපල්ලකො..
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    සිංහල පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වන්න -මිට දෙදාස් පන්සියේ බන්දු
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැමෝම තුවක්කු තියාගන්න ඕනෙ කියන්නෙ ඕකයි බං :sorry: :sorry:
    ඩිමෙන්ශියා හැදුනොත් කාගේ සරණක්ද ලඞ්කාවෙ අනාත අපිට බල්ලෙක්ට තියෙන නිදහසවත් නෑ euthanasia කරගන්න :no: :no:
    ඉතිං හැදුනොත් සතෙක් ගානට වැටෙනකංම ඉඳල විඳෝල මැරිල යන්න වෙනව :sorry: :sorry:
    ඒ නිසා ඩිමෙන්ශියා කිව්ව ගමං සියදිවි නසාගන්න ආයුධ රැස් කල්ල තියාගනිල්ල දැක්කනෙ වාසුදේවට වෙලා තියෙන දේ :sorry: :sorry: