වාසු දේවයට මොකක් හරි අවුලක්ද බං ?
අදත් මිනිහ පාර්ලිමේන්තුවෙ කුණුහරුප කියල
මේ මං දන්න තරමං 3 වෙනි වතාව..
අද කියපු කුණුහරුප ඇතුලත් වීඩියෝ එකක් කාගාවත් නැද්ද ?
මං කිව්වෙ ලිංක් එක මෙතන දාපල්ලකො..
අදත් මිනිහ පාර්ලිමේන්තුවෙ කුණුහරුප කියල
මේ මං දන්න තරමං 3 වෙනි වතාව..
අද කියපු කුණුහරුප ඇතුලත් වීඩියෝ එකක් කාගාවත් නැද්ද ?
මං කිව්වෙ ලිංක් එක මෙතන දාපල්ලකො..
