2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    chinthaka geethadewa || මාලේ ගෙලේ චේ පපුවේ

    කොන්ඩෙ බැදන්... රස්ත ඇන්දන්... බොබ් මාලෙ සරනවා.. වීදී දිගේ...
    සුරුට්ටුවක් කටේ ගසන්... චේ.. ගුවෙරා.. බිස්නස්... ඇපල් කඩේ...// |
    මාලේ ගෙලේ... චේ.. පපුවේ ... කිසිම දෙයක් නැ ඔලුවේ....// |
    අගු පිල් වල.. ලග බුදියන් .. චෙ ගුවෙරල .. හරි පීචන්...
    වල බහිමින් ගයි ආතල් ... බොබ් මර්ලෙත් .. හරි චාර්ටර්.... |
    මාලේ ගෙලේ... චේ.. පපුවේ ... කිසිම දෙයක් නැ ඔලුවේ....// |
    සැමරුම් දින .. වලට වීර... තාප්පවල .. විජෙවීර... //
    නිවැරදි මග .. ගන්න තොර.. හොයමුද අපි සැභැ පාර.....​

    සින්දුව පුරාම ලංකාවේ සමාජවාදය හාස්‍යට ලක් කරනවා එක තමයි මේකේ යට තේරුම :yes: