2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    RePost බුවා;19367232 said:
    තු තොපි...
    යකෝ මල ගෙවල් වල බොහොම සංවරව ඉන්න ඕනේ..
    හීනියට ගංජා පාරක් ගහල

    මල ගෙවල් කියන්නේ ගංජා නිසා වෙන්න ඇතිනේ... මල කියන්නේ ගංජා වලටනේ.:D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fva2aa.jpg
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    නැහැ මචං,
    ටුවරිස්ට් සීසන් එක පටන් ගන්න නිසා වගේම විභාගේ නිසා,
    ප්‍රශ්නයක් නොවී කරන්ට් එක පැය 24ම දෙන්න තමයි මේ දවස් වල සුදානම...
    මේ සතිය විතරයි තියෙන්නේ...
    ඒ නිසා කරන්ට් එක කැපෙනවා..
    අනිත් පළාත් ගැන දන්නේ නැහැ...
    වැලිගම, අකුරැස්ස, මොරවක, දෙනියාය ප්‍රදේශ තමයි අපි කරන්නේ....


    ආ හරි හරි,
    කරන්ට් එක ඉතුරු කරන්නද එහෙම කරන්නේ...​
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    RePost බුවා;19367325 said:
    එහෙමත් අමතක වෙනවද කුප්‍රකට ෆ්රික් සත්තලනේ,
    කිබුලගේ හැටි එහෙම තාමා,
    අහු උනොත් පුක්ෂණය කරලා තමා පස්ස බලන්නේ.

    එදා මට ගොඩක් අමාරු වුනා කට හඩෑඅ ගැබුරු බව අමුතු බොල් ගතිය මගේ මෙව්වා එක අරහා බරට ගියා වගේ දැනුනා
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එදා මට ගොඩක් අමාරු වුනා කට හඩෑඅ ගැබුරු බව අමුතු බොල් ගතිය මගේ මෙව්වා එක අරහා බරට ගියා වගේ දැනුනා

    ඒ උගේ හැටි බන්,
    මොකාව උනත් කපලම දානවා,
    මමත් අහුවෙලා තියෙනවා ඕනේ තරම්,
    අනිවා සිකුරාදා සෙට් වෙමු මචන්,,,
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ජය වෙවා මගේ එවා කියවන්න එපා සහෝ පෙශලයා චැම්පියන් ස්ටාර් කරනවා වගේ සැහැලුවෙක් හිනාවෙලා ගින්දර වගේ කරනවා