Lumia 730 තියන අය කියන්නෝ.......
උබලගේ Lumia 730 වල double-tap to wake හොදින් (smoothly) වැඩකරනවද ???
අඩෝ වෙලාවකට වැඩ කරන්නේ නැතුව යනවා නේද මචන්? මගෙත් එහෙමයි. සමහර වෙලාවට Double Tap කරාට Display එක On වෙන්නේ නෑ.... මොකද දන්නෑ නේද මචන් සීන් එක? ලගදි Update කරාට පස්සෙද මන්දා අවුල් උනේ....

