RePost බුවා;19367569 said:
මගේ අම්මෝ,විනාඩි පහට මැසේජ් 50ක්...
හෙන සෙට් එකක් ඉන්නවා වගේ,,,

ලබන සතියේ සඳුදා ඉඳල දෙන නිසා, මේ සතියේ කරන්ට් එක කපනවා සැරින් සැරේ.... රෙපයාර් වැඩ වලට... නොදන්නා දේ අහන එක මෝඩ කමක් නෙවි මචෝ....![]()
RePost බුවා;19367576 said:කොහොමද බන් වෙනස් කරන්නේ.
එතකොට අනිත් චැට් වල ඉන්න උන්ටත් repost බුවා කියලද පෙන්වන්නේ?

ow
exam thibba nisa
nidi maruwa godak
a asse low blood pressure![]()