2015 Dec- 01 - ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
RePost බුවා;19367569 said:

මගේ අම්මෝ,විනාඩි පහට මැසේජ් 50ක්...
හෙන සෙට් එකක් ඉන්නවා වගේ,,,​

ඔව් බන් වෙන වැඩක් නැතිවෙයි ද දැන්නෑ.... :baffled:
 

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ලබන සතියේ සඳුදා ඉඳල දෙන නිසා, මේ සතියේ කරන්ට් එක කපනවා සැරින් සැරේ.... රෙපයාර් වැඩ වලට... නොදන්නා දේ අහන එක මෝඩ කමක් නෙවි මචෝ....
    11.gif

    අන්න එහෙම තේරෙන්න කියන්න එපයි..
    එල එල...​
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    RePost බුවා;19367576 said:
    කොහොමද බන් වෙනස් කරන්නේ.
    එතකොට අනිත් චැට් වල ඉන්න උන්ටත් repost බුවා කියලද පෙන්වන්නේ?

    උබේ නම ස්පේස් එකක් තියලා රිපොස්ට් බුවා ek කියලා දාපන් :yes: