Troll Comics Mega Thread II

lilman

Well-known member
  • May 10, 2009
    40,083
    53,044
    113
    Colombo
    12115472_10154077266319578_1657549827541393713_n.jpg
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,292
    2,577
    113
    Colombo
    ඔය වගේම seen එකක් මටත් උනා බන් අපි o/l කරලා result බලන්න ගියා communication එකකට එතකොට එච්චර internet නෑ හැමතැනම...අපි කොල්ලෝ සෙට් එක සාමාන්‍ය විදියට හැම එකාම paas වෙලා තිබුනා...මාර සතුටින් හිටියේ අපි...ඒ අතරේ කෙල්ලෙකුයි අම්මෙකුයි අව result බලන්න ඒ කෙල්ල බලපුවාම A9 B1 අපි උඩ ගියා...මෙන්න ඒ පාර කෙල්ල අඩනවා ඒකිගේ අම්මා ඒකිට බනිනවා 1 කට A ගන්න බැරි උනා කියලා...:D:D:D:D

    minissu hithana widiha gana therum ganna hoda kathawak bn :lol: